ape kalin singer eka 88 aran tyenne..2012 wenakan use kala14 years? E dawas wala patta ganan wenna athi ne.
ape kalin singer eka 88 aran tyenne..2012 wenakan use kala14 years? E dawas wala patta ganan wenna athi ne.


yako nikan tv eka dala wedata yananda kiyanne umba..harakaඋන්ට බැනලා වැඩක් නෑ බන් ! වොරන්ටි ඉවරයිනේ..!
තෝ කුම්මැහි කමට පැය දෙක ගානේ බලපු නිසා තමයි ඔය..! හැමදේම අනිත්‍යයි කියලා පට්ට ගැහුවනම් ඕක අදටත් වැඩ..!![]()


ane bun ape gedara TV eka kadenne na ne
maha pissuwak bun TV kiyanne
dan balapan time eka kochara ituru weida kiyala









අඩෝ මාර සීන් එක නේ බන්. අනික හොඳම brand එකක් වෙලත්. ඔය වැඩේ ගැන හිතලා තමයි මම නම් Innovex TV එකක් ගත්තේ. ගාන අඩු නිසා අවුරුදු 2 පාවිච්චි කරලා විසි කරලා දැම්මත් හිතට දුක නෑ.





ane bun ape gedara TV eka kadenne na ne
maha pissuwak bun TV kiyanne
dan balapan time eka kochara ituru weida kiyala

සිරාවටම බං![]()
![]()
sirawata balapan oya 7 wage light gihilla ra 10 wage light enakota
api kochara dewal kata karanwada ea atare welawa unat harima slow yanne
dawas gaanak kata karapuwa paya deka tunen kiwwa wage feel ekak enne
ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරියේ නඩු දාපියෝ![]()
ඕවා ඔහොම තමා බන්, මමත් Toshib එකක් ගත්තා අවුරුදු 2 කෙලියා