සොෆ්ට්ලොජික් අකරතැබ්බය

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    උන්ට බැනලා වැඩක් නෑ බන් ! වොරන්ටි ඉවරයිනේ..!
    තෝ කුම්මැහි කමට පැය දෙක ගානේ බලපු නිසා තමයි ඔය..! හැමදේම අනිත්‍යයි කියලා පට්ට ගැහුවනම් ඕක අදටත් වැඩ..!
    :growl::growl:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    උන්ට බැනලා වැඩක් නෑ බන් ! වොරන්ටි ඉවරයිනේ..!
    තෝ කුම්මැහි කමට පැය දෙක ගානේ බලපු නිසා තමයි ඔය..! හැමදේම අනිත්‍යයි කියලා පට්ට ගැහුවනම් ඕක අදටත් වැඩ..!
    :growl::growl:
    yako nikan tv eka dala wedata yananda kiyanne umba..haraka
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    mage sony bravia lcd eka dan aurudu 5k witara ban tama kadenne na ne warranty nathuwa black market eken gaththe 45k
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    අඩෝ මාර සීන් එක නේ බන්. අනික හොඳම brand එකක් වෙලත්. ඔය වැඩේ ගැන හිතලා තමයි මම නම් Innovex TV එකක් ගත්තේ. ගාන අඩු නිසා අවුරුදු 2 පාවිච්චි කරලා විසි කරලා දැම්මත් හිතට දුක නෑ.

    :yes::yes::yes:

    same here

    50 3D TV :P:)
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,454
    6,271
    113
    ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරියේ නඩු දාපියෝ:growl:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    CRT TV එකක් තියෙනවා Samsung තාම වැඩ 93 විතර අරන් තියන්නේ ඊට පස්සේ ගත්ත හැම එක වගේම හැමදාම කැඩෙනවා.

    ඔය කොම්පැනිය ගැනනම් කතා කරලා වැඩක් නැහැ ඉස්සර මගේ Phone එකක් වොරන්ට් තියෙද්දී හදන්න දීලා. මුන් වතුර ගියා කියලා හැදුවේ නැහැ යකෝ වතුර ගියේ නැහැ කියලා මට හොදටම සුවර්. උන් හදන එකෙන් බේරෙන්න බොරු කිව්වා කියලයි මට හිතුනේ.
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අනේ අපි නම් ගත්තේ ගොඩක් අඩුවට olan එකක් ක්‍රව්න් වලින්..දවසට කොහොමත් පැය 6ක් 7ක් වැඩ..දැන් අරන් අවුරුදු 4 විතර තාම දෙය්යනේ කියල කිසිම ලෙඩක් නෑ..ගාන නං කියන්නත් ලැජ්ජයි..උබේ panal එකටත් වඩා අඩුයි
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඕවා ඔහොම තමා බන්, මමත් Toshib එකක් ගත්තා අවුරුදු 2 කෙලියා