යහපාලනේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඊයේ මාලදිවයිනට ගිය සිරිසේන ජනාධිපති ඊයේ ගියා අද ආවා. ගියේ පොඩි ෆ්ලයිට් එකක පොඩි නඩයක් එක්ක සාමාන්‍ය පොඩි ෆ්ලයිට් එකක. ගිය ටුවර් එක ගැන නිවුස් වල කියන්නේ රට වටා කෙටියෙන් එකේ. ඒකට කලින්. මහින්ද අපේ සල්ලි වලින් අපේ තියන ලොකුම ෆ්ලයිට් එකෙන් මුළු ෆ්ලයිට් එකම පිරෙන්න හෙන්චයියෝ පුරවාගෙන සතියකට විතර එහෙ ඉන්න ගමන්, එහෙ ෆයිව් ස්ටාර් හොටෙල් එකේ ඉන්න ගමන් මහින්ද උදේ නැගිටලා ව්‍යායාම් කරන එකයි, මුහුදේ පීනන ඒකයි, බිලී පිත්තෙන් මාළු බානඑකයි, දත් මදින එකයි පුක හෝදන එකයි පෙන්නයි මුළු නිවුස් එකේම. ඔන්න දැන් යහපාලනේ වෙනස බලපන්. :P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?

    2Jp927d.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?

    දැන් උඹ හිතන් ඉන්නේ ශ්‍රීලන්කන් එකට තියන ලොකුම ප්ලේන් එක තියෙන්නේ මහින්දට ගමන් යන්න කියලද?:rofl::rofl::rofl:

    වහල් කම මොලේට කිඳා බැහැල :dull:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,422
    113
    රූකඩ රාජ්ජේ

    ඔය පබයව කවුද බන් ගණන් ගන්නේ? බලපන්කෝ හැටි.වේල් දෙකතුනක් කාල නෑ වගේ.හුලගක් හයියෙන් හැමුවත් ගහගෙන යන සයිස්.

    නාමික ජනාදිපති එහෙම යනකොට රාජිත ඇමති යනවා බිස්නස් ක්ලාස් එකේ.යහපාලන ආශ්චර්ය.

    • Like
    Reactions: janakaparakkuwa

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell

    ඔය පබයව කවුද බන් ගණන් ගන්නේ? බලපන්කෝ හැටි.වේල් දෙකතුනක් කාල නෑ වගේ.හුලගක් හයියෙන් හැමුවත් ගහගෙන යන සයිස්.

    නාමික ජනාදිපති එහෙම යනකොට රාජිත ඇමති යනවා බිස්නස් ක්ලාස් එකේ.යහපාලන ආශ්චර්ය.

    Ekatat ekka balapan bolage wahal raja. 17 wenida babath hambu wenawa oii :lol::lol:

    Mahinda-and-Apsari-Tilakaratne-.jpg

    Ridunada?? :(:(
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඔය පබයව කවුද බන් ගණන් ගන්නේ? බලපන්කෝ හැටි.වේල් දෙකතුනක් කාල නෑ වගේ.හුලගක් හයියෙන් හැමුවත් ගහගෙන යන සයිස්.

    නාමික ජනාදිපති එහෙම යනකොට රාජිත ඇමති යනවා බිස්නස් ක්ලාස් එකේ.යහපාලන ආශ්චර්ය.

    රාජිත ගැන මම දන්නේ නෑ මම කිව්වේ සිරිසේන ගැන. ඔව් සිරිසේන වගේද මහින්ද? ඉස්සර අපිට තියන ලොකුම ශ්‍රී ලන්කන් ෆ්ලයිට් එකෙන් බැහැලා, මල් මල් ෂර්ට් එකක් ඇඳලා, කලිසම ගහලා, කළු සපත්තු දාලා, බෙල්ල වටේ සාටකේ දාලා එන හුළඟට සාටකේ පැත්තකට ගිහිල්ලා ලා දුඹුරු පාට රේ බෑන් සනියා දාලා, කොණ්ඩෙට උඩු රැවුලට ජෙට් බ්ලැක් ඩයි ගාලා උජාරුවට ප්ලේන් එකේ ඉඳලා පඩි පෙලින් බැහැලා එනකොට ආයේ අපේ බදු සල්ලි වලින් ට්‍රිප් එක යන්න තව පිටිපස්සෙන් පාස්පෝට් දෙකක් තුනක් තියන මේක් අප් නාපු නෝනලා සෙට් එකකුයි මහින්දට කඩේ යන වෙනම නඩයකුයි ෂොපින් යන්න තව නඩයකුයි බැස්සම කාටද ආඩම්බර නේද? :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් උඹ හිතන් ඉන්නේ ශ්‍රීලන්කන් එකට තියන ලොකුම ප්ලේන් එක තියෙන්නේ මහින්දට ගමන් යන්න කියලද?:rofl::rofl::rofl:

    වහල් කම මොලේට කිඳා බැහැල :dull:

    මහින්දට නෙමේ ඕයි රටේ නායකයාට යන්න....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දට නෙමේ ඕයි රටේ නායකයාට යන්න....

    ඒක තමයි මනුස්සයෝ කියන්නේ :lol:

    උඹල හිතාගෙන ඉන්නේ එයා ලංකා එකේ ලොකුම ප්ලේන් එක තියෙන්නේ schedule කරපු flights ඔක්කොම දාල ජනාධිපතිගේ පස්සේ යන්න කියලද?:rofl:

    වහල්කම බොක්කටම බැහැලා උඹේ :lol:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83

    නාමික ජනාදිපති එහෙම යනකොට රාජිත ඇමති යනවා බිස්නස් ක්ලාස් එකේ.යහපාලන ආශ්චර්ය.

    :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක තමයි මනුස්සයෝ කියන්නේ :lol:

    උඹල හිතාගෙන ඉන්නේ එයා ලංකා එකේ ලොකුම ප්ලේන් එක තියෙන්නේ schedule කරපු flights ඔක්කොම දාල ජනාධිපතිගේ පස්සේ යන්න කියලද?:rofl:

    වහල්කම බොක්කටම බැහැලා උඹේ :lol:

    ලොකුම ප්ලේන් එක ගන්නත් එපාලු.... අලුතින් ප්ලේන් එකක් ගන්නත් එපාලු.... උඹලා එතකොට කියන්නෙ අර සැස්නා වගේ සීට් 2 වගේ ප්ලේන් එකක යන්න කියලද? හරියටම පැහැදිලි කරලා කියපන්?
    නැත්තන් සීට් 8 සැස්නා ග්රෑන්ඩ් කැරවෑන් එකක හොද නැද්ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොකුම ප්ලේන් එක ගන්නත් එපාලු.... අලුතින් ප්ලේන් එකක් ගන්නත් එපාලු.... උඹලා එතකොට කියන්නෙ අර සැස්නා වගේ සීට් 2 වගේ ප්ලේන් එකක යන්න කියලද? හරියටම පැහැදිලි කරලා කියපන්?
    නැත්තන් සීට් 8 සැස්නා ග්රෑන්ඩ් කැරවෑන් එකක හොද නැද්ද?

    අනේ උඹ වගේ මෝඩ මූසලයෙක් :lol::lol::lol:

    ඇයි එයාට schedule කරලා තියන flight එකක යන්න බැරිද දැන් එක්කෙනා යනවා වගේ?:rofl:

    ඔව් ඉතින් මිලියන් 100ක් වත් වියදම් නොකරොත් හරි නෑනේ නේද?:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ උඹ වගේ මෝඩ මූසලයෙක් :lol::lol::lol:

    ඇයි එයාට schedule කරලා තියන flight එකක යන්න බැරිද දැන් එක්කෙනා යනවා වගේ?:rofl:

    ඔව් ඉතින් මිලියන් 100ක් වත් වියදම් නොකරොත් හරි නෑනේ නේද?:rofl:

    ඉතින් දැන් කෙනා බොරැ රගපෑමක් නේ කරන්නෙ.. වැඩ කරන එකෙක් නන් මේ schedule flight වල යන්න ඉන්නවද?

    ලෝකෙ ඔක්කොම වගේ රටවල රටේ නායකයාට යන්න ‍එන්න විරතක් නෙමේ සමහර රටවල කැබිනට් එකේ උන්ටත් යන්න එන්න වෙනම විශේශ ප්ලේන් දීලා තියෙන්නෙ රස්සාවෙ බරපතලකම නිසයි...
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ȜMA X;18726162 said:
    එහෙමයි කියලා පොනිල්ට ඡන්දේ දෙන්නැ බන්. :)

    :rofl::rofl::rofl:

    අපි ඉල්ලුවේ , මයිත්‍රී සමග යහපාලනයක් , අද මයිත්‍රී ඒක විකුනලා රනිල්ට , මතක් වෙද්දීත් ෆුක පා ගන්න හිතෙනේවා , මයිත්‍රී ගැන තිබ්බ විස් වාසෙට