EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ පාර අපේ නව පියා ත් ඒකම අහල...... මම ගොඩ කියලා හිතෙනවා අයියේ....... අවුලක් උනේ නෑ හොඳට ෆේස් කළා....... දවස් 3-4 ක් ඇතුලත දන්වනවා කිව්වා.....
    11.gif
    11.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    පොඩි අවුලකට තියෙන්නේ කොච්චර කාලෙකින් එනවනම් එන්න පුලුවන්ද කියලා ඇහුව..... මම කිව්වා සාමාන්‍ය ප්‍රොසිදියර් එකේ විදියට මාසයක් දෙන්න ඕනේ කියලා...... ඊට කලින් එන්න විදියක් නැතිමද කියලා ඇහුව...... මම කිව්වා මම උත්සාහ කරන්නම් එත් මට අඩුම සති දෙකක්වත් ඕනේ කියලා..... අවුල කියන්නේ සති දෙකකින් එන්න කිව්වොතින් මට මෙතනින් දෙයිද මන්දා යන්න මාසයක් ඉන්න කියයිද කියලා........
     
    උඹ එහෙම කියපු එක හොඳයි. උඹව චෙක් කරන්න ඇහුවද දන්නේ නෑනේ වැඩකරන තැනට ආදරයක් තියෙනවද කියල.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ස්තුතියි ලොක්කයියේ..... :)

    කරන්න තියෙන ඔක්කම දේවල් මල්ලි 35 කලින් ඉවර කරලා , පොශිෂන් එක හදා ගනින්

    ඊට පස්සේ , ඕවා කරන්න හිත දෙන්නේ නැහැ

    මම එකම තැන දැන් පල්වෙමි , දවසට 2000ක් විතර සෙට් වෙන විදියට වැඩට යමි :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ එහෙම කියපු එක හොඳයි. උඹව චෙක් කරන්න ඇහුවද දන්නේ නෑනේ වැඩකරන තැනට ආදරයක් තියෙනවද කියල.

    වෙන්නත් බැරි නෑ..... මගේ වැඩ කොටහ කරන්න එකෙක් හොයාගන්නකොටම මෙතන උන් අඩුගානේ සති තුනක්වත් ගනීවි....... එහෙව් එකේ එන එකාට කියලත් දෙන්න මට ඉන්න කිව්වොත් තමා ටහිකෙන්නේ මට..... :oo: බලමුකෝ එන විදිකට මුහුණ දෙනවා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කරන්න තියෙන ඔක්කම දේවල් මල්ලි 35 කලින් ඉවර කරලා , පොශිෂන් එක හදා ගනින්

    ඊට පස්සේ , ඕවා කරන්න හිත දෙන්නේ නැහැ

    මම එකම තැන දැන් පල්වෙමි , දවසට 2000ක් විතර සෙට් වෙන විදියට වැඩට යමි :P

    :yes::yes::yes::yes::yes: දැනටත් මම හොඳටම පරක්කුයි අයියේ........ එත් තවත්නම් ආයේ පරක්කු වෙන්න බෑ......

    :oo::oo::oo::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි අවුලකට තියෙන්නේ කොච්චර කාලෙකින් එනවනම් එන්න පුලුවන්ද කියලා ඇහුව..... මම කිව්වා සාමාන්‍ය ප්‍රොසිදියර් එකේ විදියට මාසයක් දෙන්න ඕනේ කියලා...... ඊට කලින් එන්න විදියක් නැතිමද කියලා ඇහුව...... මම කිව්වා මම උත්සාහ කරන්නම් එත් මට අඩුම සති දෙකක්වත් ඕනේ කියලා..... අවුල කියන්නේ සති දෙකකින් එන්න කිව්වොතින් මට මෙතනින් දෙයිද මන්දා යන්න මාසයක් ඉන්න කියයිද කියලා........

    :shocked: යකෝ අර චෙක් එක දීලා පල........ :growl: :frown: :growl: