මම මෙතනින් ගොඩ යයි වගේ අයියේ......දවස් 3-4 ක් ඇතුලත දන්වනවා කිව්වා.....


මම මෙතනින් ගොඩ යයි වගේ අයියේ......දවස් 3-4 ක් ඇතුලත දන්වනවා කිව්වා.....


ඒ පාර අපේ නව පියා ත් ඒකම අහල...... මම ගොඩ කියලා හිතෙනවා අයියේ....... අවුලක් උනේ නෑ හොඳට ෆේස් කළා....... දවස් 3-4 ක් ඇතුලත දන්වනවා කිව්වා.....
අවුලක් උනේ නෑ හොඳට ෆේස් කළා....... දවස් 3-4 ක් ඇතුලත දන්වනවා කිව්වා.....
උඹ එහෙම කියපු එක හොඳයි. උඹව චෙක් කරන්න ඇහුවද දන්නේ නෑනේ වැඩකරන තැනට ආදරයක් තියෙනවද කියල.පොඩි අවුලකට තියෙන්නේ කොච්චර කාලෙකින් එනවනම් එන්න පුලුවන්ද කියලා ඇහුව..... මම කිව්වා සාමාන්‍ය ප්‍රොසිදියර් එකේ විදියට මාසයක් දෙන්න ඕනේ කියලා...... ඊට කලින් එන්න විදියක් නැතිමද කියලා ඇහුව...... මම කිව්වා මම උත්සාහ කරන්නම් එත් මට අඩුම සති දෙකක්වත් ඕනේ කියලා..... අවුල කියන්නේ සති දෙකකින් එන්න කිව්වොතින් මට මෙතනින් දෙයිද මන්දා යන්න මාසයක් ඉන්න කියයිද කියලා........
ස්තුතියි ලොක්කයියේ.....![]()

උඹ එහෙම කියපු එක හොඳයි. උඹව චෙක් කරන්න ඇහුවද දන්නේ නෑනේ වැඩකරන තැනට ආදරයක් තියෙනවද කියල.
බලමුකෝ එන විදිකට මුහුණ දෙනවා......කරන්න තියෙන ඔක්කම දේවල් මල්ලි 35 කලින් ඉවර කරලා , පොශිෂන් එක හදා ගනින්
ඊට පස්සේ , ඕවා කරන්න හිත දෙන්නේ නැහැ
මම එකම තැන දැන් පල්වෙමි , දවසට 2000ක් විතර සෙට් වෙන විදියට වැඩට යමි![]()




දැනටත් මම හොඳටම පරක්කුයි අයියේ........ එත් තවත්නම් ආයේ පරක්කු වෙන්න බෑ......



මම මෙතනින් ගොඩ යයි වගේ අයියේ......දවස් 3-4 ක් ඇතුලත දන්වනවා කිව්වා.....
එල එල..... 
පොඩි අවුලකට තියෙන්නේ කොච්චර කාලෙකින් එනවනම් එන්න පුලුවන්ද කියලා ඇහුව..... මම කිව්වා සාමාන්‍ය ප්‍රොසිදියර් එකේ විදියට මාසයක් දෙන්න ඕනේ කියලා...... ඊට කලින් එන්න විදියක් නැතිමද කියලා ඇහුව...... මම කිව්වා මම උත්සාහ කරන්නම් එත් මට අඩුම සති දෙකක්වත් ඕනේ කියලා..... අවුල කියන්නේ සති දෙකකින් එන්න කිව්වොතින් මට මෙතනින් දෙයිද මන්දා යන්න මාසයක් ඉන්න කියයිද කියලා........
යකෝ අර චෙක් එක දීලා පල........

තොටත් දැන් සල්ලි ජීවිතේ වෙලා නේද ?
![]()

නැත්නම් බන් අර , අහිංසකයාට උදැල්ල දායිද ?![]()

පව් බන් කුරුළු කූඩු කඩනවා කියන්නේ සහ ගහන වැඩ![]()
