R කියල නම් දැනගෙන තමයි කිඹුල ඕක ගත්තේ. අනේ මන්ද බන් අනිත් ඒව නම්.....
![]()
R කියන්නේ ඉතිං රෙපයාර් කරපුවනේ බං.. වාහනේ ගත්ත ගාන අනුව තමයි තීරණය වෙන්නෙ ලාබයක්ද පාඩුවක්ද වෙලා තියෙන්නෙ කියලා.. ඒක ඉතිං තීරණය කරන්න ඕනේ ගත්ත මනුස්සයා තමයි.. Creed මගේ යාලුවෙක් උනාට ඌ වැරද්දක් කරලා තියෙනවනම් ඉතිං අපිත් දැනගන්න ඕනේ..





ජබොක්...... 