Aqua_ගත්තු_දත්_කිඹුලා_වගේ

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    R කියල නම් දැනගෙන තමයි කිඹුල ඕක ගත්තේ. අනේ මන්ද බන් අනිත් ඒව නම්.....:oo:
    :oo:

    R කියන්නේ ඉතිං රෙපයාර් කරපුවනේ බං.. වාහනේ ගත්ත ගාන අනුව තමයි තීරණය වෙන්නෙ ලාබයක්ද පාඩුවක්ද වෙලා තියෙන්නෙ කියලා.. ඒක ඉතිං තීරණය කරන්න ඕනේ ගත්ත මනුස්සයා තමයි.. Creed මගේ යාලුවෙක් උනාට ඌ වැරද්දක් කරලා තියෙනවනම් ඉතිං අපිත් දැනගන්න ඕනේ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    R කියන්නේ ඉතිං රෙපයාර් කරපුවනේ බං.. වාහනේ ගත්ත ගාන අනුව තමයි තීරණය වෙන්නෙ ලාබයක්ද පාඩුවක්ද වෙලා තියෙන්නෙ කියලා.. ඒක ඉතිං තීරණය කරන්න ඕනේ ගත්ත මනුස්සයා තමයි.. Creed මගේ යාලුවෙක් උනාට ඌ වැරද්දක් කරලා තියෙනවනම් ඉතිං අපිත් දැනගන්න ඕනේ..
    ඔව් රෙපයාර්ඩ් කියල දැනගෙන හිටියේ. හැබැයි බොනට් එක විතරයි. අනේ මන්ද කවියෝ ඔය කියන අනිත් ටිකත් එක්ක බලනකොට නම් මටත් නිකන් හොල්මන් උනා.....
     
    Jul 28, 2015
    6
    5
    0
    පැටියා;18731356 said:
    මොනවා වුනත් සෑහෙන දෙයක් ඉගනගත්තා මේකෙන්. තව විස්තර කරපංකො ඕක බලන සයිට් ගැන එහෙම :)

    jpnauction.com - statistics sale( lot number or chassis number ) - search

    me widiyata gihin balanna.:)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් රෙපයාර්ඩ් කියල දැනගෙන හිටියේ. හැබැයි බොනට් එක විතරයි. අනේ මන්ද කවියෝ ඔය කියන අනිත් ටිකත් එක්ක බලනකොට නම් මටත් නිකන් හොල්මන් උනා.....

    ඒක තමයි මාත් මේ බැලුවේ... :baffled:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    වැඩිය ලියන්නේ නැහැ කිබුල් අයියා සියල්ලම දන්නවා. සියලුම AUCTION PAPERS පෙන්වලා තමයි .ORDER කරේ. මම RARE කියලා කිවූ මේකේ තියෙන INTERIOR MODIFICATIONS . අනිත් කිසිම වැරද්දක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් කිබුලගෙන් අහන්න. BUDGET එකේ තමයි අවුල තිබුනේ.

    OPEN CHALLENGE : කාට හරි පුලුවන්නම් LAK 27 AQUA එකක් දෙන්න මම නිකන් උට AQUA එකක් දෙනවා.​

    NOTE : මම නිසා ගොඩක් යට අවුල් වුනු විදිය මම දන්නවා.

    AUCTION SHEET බලන විදිය මම දාල තුබුණා.

    AUCTION GRADING AND AUCTION SHEET = http://www.elakiri.com/forum/showthread.php?p=18549903&posted=1#post18549903
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    වැඩිය ලියන්නේ නැහැ කිබුල් අයියා සියල්ලම දන්නවා. සියලුම AUCTION PAPERS පෙන්වලා තමයි .ORDER කරේ. මම RARE කියලා කිවූ මේකේ තියෙන INTERIOR MODIFICATIONS . අනිත් කිසිම වැරද්දක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් කිබුලගෙන් අහන්න. BUDGET එකේ තමයි අවුල තිබුනේ.

    OPEN CHALLENGE : කාට හරි පුලුවන්නම් LAK 27 AQUA එකක් දෙන්න මම නිකන් උට AQUA එකක් දෙනවා.​

    NOTE : මම නිසා ගොඩක් යට අවුල් වුනු විදිය මම දන්නවා.

    Simple laksha 33ka Aqua ekak aragena ubata 27ta denawa
    Uba dunna aqua eka 30k watinawanam lost wechcha 6 adu kalama 24k labai ;) :P

    Ube business saru wenawata irisiya karayek :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ගාන ගැන නම් කියන්න දන්නේ නෑ.. හැබැයි model grade එකයි auction grade එකයි කියන්නෙ දෙකක්... auction grade එක R කියලා නොදැන කිඹුලා ඕක ගත්තා වෙන්න බෑ..
    අනිත් එක උඹ කොහොමද වාහනේ විස්තර දැනගත්තේ..? උඹ කිඹුලගේ ලඟ යාලුවෙක්ද ?

    :oo: උරුලෑ ගදක් වගේ දැනෙන් නැද්ද බොට....... :lol:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ???

    Mokadda bn me case eka...:shocked: Assassin Creed1 yako ochchara sure detail ekak nam ai fake account hadagena anne ? Real ekenma Dapanko :eek:
    Anika Kibula witarak nemei Kiriye wena unuth wahana aran tiyanawa Creed1 gen. unta aulak wela dala tiyanawa mama Dakala na
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ෆේක් එකකින් ඇවිල්ලා ඇයි බන් ඕක කියන්නේ...
    අනික ඉතින් උබේ සල්ලි වලින් යැයි ඌ ගත්තේ ..
    අනේ මන්දා බන්... උබල නම්..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඈයි දැන් ඕක අපිට කියන්නේ......?? ඊයේ නුවර ගිහින් ආව කිසි අවුලක් නැ

    අනික ඉතින් උබේ සල්ලි වලින් යැයි ඌ ගත්තේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: උරුලෑ ගදක් වගේ දැනෙන් නැද්ද බොට....... :lol:

    මම මේ බැලුවේ වාහනේ විස්තර ටික දැනගන්න මූ එක්කෝ මේ වාහනේටම බිඩ් කරලා තියෙනවා එහෙම නැත්නම් කිඹුලා හරි ගීත් හරි මූට විස්තර දීලා තියෙනවා... :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,385
    113
    ඉතිං කිඹුල දැනගෙන ඉන්න ඇති R ග්‍රේඩ් කියල...
     
    Status
    Not open for further replies.