සොෆ්ට්ලොජික් අකරතැබ්බය

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,156
    3,162
    113
    Softlogic kiyanne maha jaraama company ekak. UN wikunana big screen TV show room dhaapuwa. Mata wechcha paaduwa laksha thunakata wedi. Ayenam jeewitheta lankawe 'reputed' company walin electronic badu ganne nehe..okkoma ekai
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    sirawata balapan oya 7 wage light gihilla ra 10 wage light enakota
    api kochara dewal kata karanwada ea atare welawa unat harima slow yanne

    dawas gaanak kata karapuwa paya deka tunen kiwwa wage feel ekak enne

    සිරාවට බං.. :( :(
    මාත් මාරම කැමතියි රෑට දහය වගේ වෙනකං කරන්ට් එක යනවනං :( :(
    කවදාවත් ගෙදරකට ටීවී නම් ගන්න හොඳ නෑ :no: :no:
    මං කලින් ත්‍රෙඩ් එකකත් කිව්ව :( :(
    මං දන්න ගෙදරක් තිබ්බ එහෙ මහ උන් හවස හයට හයහමාරට ටීවි එක ඉස්සරහ ඉඳගත්තාම හත වෙනකං නාට්ටි බලල හතේ ප්‍රවෘත්ති බලල හතහමාරෙ නාට්ටිත් බලල සිරසෙ ඒ කාලෙ ගිය ගොං දෙපැයත් බලල දහයට තමා ටීවි එක ඉස්සරහිං නැගිට්ටෙ..
    එහෙ හිටිය පොඩි එකෙක් උට හත වසරට යනකනුත් සිඞ්හල අකුරු ලියන්න කියවගන්න බෑ :no: :no:
    මහ උන් ටීවි එක ඉස්සරහමයි හිටියෙ අපි ගියහම බලෙන් වගේ උට අඬගහල කියාදෙද්දිත් මහ උන් දෙන්නයි අක්කලයි ටීවී බලනව වේශ දෙමව්පියො :growl: :growl:
     
    Unge moda kamata TV eka palida ban.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් සම්සුන්ග් හොද නැහැ වගේ බන් අපේ මල්ලිකෙනේක්ගේ ට්ව එකට්ස්ත් ඔහොම වුනා .ලංකාවට මුන් ගෙන්නන්නේ බාල කොලිටි වගේ .

    ගන්නවානම් LG හරි SHARP හරි ගනින් .:cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මරුසිරා;18731672 said:
    දැන් සම්සුන්ග් හොද නැහැ වගේ බන් අපේ මල්ලිකෙනේක්ගේ ට්ව එකට්ස්ත් ඔහොම වුනා .ලංකාවට මුන් ගෙන්නන්නේ බාල කොලිටි වගේ .

    ගන්නවානම් LG හරි SHARP හරි ගනින් .:cool:

    malli hari malli

    4.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑ බං කතා කරලා..... මාත් සැම්සුන් ටීවී එකක් ගත්තා සිංගර් එකෙන්.... ඒකත් ඔය වගේම ලෙඩ වාට්ටුවක්...... 3D එකක්.... :dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උබ ඕක හදාගත්තද... මගේ එකෙත් ඔහොම ලෙඩක් ආව.. පැනල් දාන්න කිව්ව .. මම නෙට් එකේ හොයල මමම හදා ගත්ත... උබ හදාගත්තේ නැත්නම් pm එකක් එවපන් මචන්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    සැම්සුන්ග්, සෝනි, සිංගර් අටමගල් ගන්න එපා බොලව්. ගන්නවනම් LG හරි Sharp,JVC වගෙ ජපන් බ්‍රෑන්ඩ් එකක් ගනිල්ල, කරන්නම දෙයක් නැත්නම් Innovex ගන්න
     
    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    කස්ටිය මතක තියාගන්න low or mid range LED TV එකක් පාවිච්චි කරන්න පුළුවන් උපරිම අවරුදු 2 ක් හෝ 3 ක් විතරය්..ඉන්පස්සේ අනිවා ලෙඩ දෙනවා...අනික Samsung කියන්නේ ලෝක හොරු ඉන්න company එකක්..උන් අද ඉන්න තත්වෙට ආවේ අනුන්ගෙන් තාක්ශනේ හොරකම් කරලා..මම පෞද්ගලිකව කැමති නෑ Samsung වලට..මන් මේ වෙනකන් කිසිම product එකක් අරන් නැහැ උන්ගේ..මම Forever SONY..අපේ සීයලා ආච්චිලගේ කාලේ ඉඳං තිබුන විස්වාසය රැක්ක, චාටර් නැති company එකක්..මන් උඹට පොඩි වැඩක් කියන්නම්..පරණ samsung & Sony/Asus CD rom දෙකක් හොයාගෙන ඒ දෙකේ ඇතුල compare කරහන්..උඹටම තේරෙයි..build quality is worst in Samsung..95 % plastic product ekak..මම උඹට රෙකමන්ඩ් කරන්නේ innovex එකක් ගනින් උඹට වියදම් කරන්න පුළුවන් ගාන සීමසහිතිනම්..අපේ ගෙදරත් තියෙන්නේ එකක්..ලෙඩක් ආවත් දුක නෑ පොඩි ගානක් නිසා..Damro eke Customer service eka Good(Not best)..
     
    සෝනිත් කියන තරම් හොඳ නැහැ:no: