යහපාලනේ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය ටික මූට තේරෙන්නේ නැති හැටි. :lol::lol::lol::lol:

    මෙන්න ටොයියෝ අනිත් රටවල ජනාධිපතිවරැ flight schedule එක‍ට වෙලාව වෙන්කරන විදිය...

    https://en.wikipedia.org/wiki/Air_transports_of_heads_of_state_and_government

    මෙන්න උඹලගේ පරමාදර්ශී රටක් වෙච්ච ඔස්ට්රේලියාව flight schedule එක‍ට වෙලාව වෙන්කරන විදිය....

    No. 34 Squadron of the Royal Australian Air Force operates the current VIP fleet of two 737 Boeing Business Jets and three Challenger 604s for use by Australian officials; in particular the Australian Royal Family, Governor-General, Prime Minister and Minister for Foreign Affairs and the Leaders of Political Parties not in Government and the Deputy Prime-Minister. The aircraft are regularly used for both domestic and international travel.

    The two 737 BBJs were acquired on a 13-year lease in 2002 and are fitted with facilities such as conference tables, offices suites and secure satellite and communication capabilities. The two planes also have a longer range than is standard for 737 BBJs. Both the BBJs and Challengers are based at Defence Establishment Fairbairn in Canberra and are maintained by Qantas Defence Services.

    In August 2014 it was announced the BBJ's would be replaced by at least one KC-30A in VIP configuration.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙන්න ටොයියෝ අනිත් රටවල ජනාධිපතිවරැ flight schedule එක‍ට වෙලාව වෙන්කරන විදිය...

    https://en.wikipedia.org/wiki/Air_transports_of_heads_of_state_and_government

    මෙන්න උඹලගේ පරමාදර්ශී රටක් වෙච්ච ඔස්ට්රේලියාව flight schedule එක‍ට වෙලාව වෙන්කරන විදිය....

    අනේ මෝඩ බයියෝ ඔස්ට්‍රේලියාවට ඔහොම කරන්න බැරි මොකද උන් තුන්වෙනි ලෝකයේ දියුණුවෙමින් පවතින රටක්ද?:rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පෝසත් රටවල් ඇරුනම අනික් රටවල නායකයෝ සාමාන්‍ය flights වල යනවා ගුනේ දන්න දෙයක් කතා කරපන්........බැරි දේ ඔය ලස්සනට දැන් ඉන්න ජනාධිපති කරලා තියෙන්නේ :rofl: (දැන් කියපන් පොරට වැඩ නෑ කියල :lol:)

    ඔව් ජනාධිපතිටම ප්ලේන් අරන් දෙන්න අපිට සල්ලි තියනවනේ :lol: ශ්‍රී ලන්කන් එකට අලුත් A350 ටිකත් ගන්නේ ණයට එහෙව් එකේ ජනාධිපතිට වෙනම එකක් අරන් දෙන්න ඕනේ :lol:

    වහල්කම තමයි බං උඹලගේ

    මේ තියෙන්නෙ අනිත් ලොකු පොඩි රටවල නායකය‍ෝ සාමාන්‍ය flights වල යන වදිය.... දන්න දෙයක් දැන ගෙන කතා කරපන් බන්.... කිච නොවි....

    https://en.wikipedia.org/wiki/Air_transports_of_heads_of_state_and_government

    සල්ලි සල්ලි කියල බලන්න දෙයක් නෑ. රටේ නායකයාගේ ආරක්ශාවයි, පහසුවයි විතරයි බලන්න තියෙන්නෙ.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ මෝඩ බයියෝ ඔස්ට්‍රේලියාවට ඔහොම කරන්න බැරි මොකද උන් තුන්වෙනි ලෝකයේ දියුණුවෙමින් පවතින රටක්ද?:rofl::rofl::rofl:

    අර ලිස්ට එක අරන් බලහන් ඒකෙ තියනේන දියූනු වෙන රටවල් විතරද කියල... :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සල්ලිය නාස්ති වෙනවද නැද්ද කියල තීරණය කරන්නෙ වෙන්නෙ ලැබෙන අවසාන ප්රතිපල අනුව. දැන් කියන්න එපා අපිට හිතවත් රටවල් නෑ කියල. ඔය උඹේ මතය අනුව ජනාධිපතිට අර මම කලින් කිව්ව වගේ සීට් 2 ‍කේ සැස්නා එකක් අරන් දුන්න නන් හරි.

    අනික සිරිසේන scheduled flights වල යන්නෙ බොරැ රගපෑමට බව උඹලට නොතේරැනාට මොලේ තියනෙ අනිත් උන්ට තේරෙනවා...

    අනේ බන් උඹේ යුසර් නේම් එක මම කීපාරක් කිව්වද ගොනාබායි කියලා මාරු කරගනින් කියලා? සෙස්නා එකක උඹ හිතුවද කොළඹ ඉඳලා මාලේ වලට යන්න සිරිසේනට ඔළුව හොඳ නෑ කියලා? මාලේ යන වෙලාවටම යන ෆ්ලයිට් එකක නැගලා ගියාම වැඩේ ඉවරනේ බන් ආයේ මොකටද ඕකට වෙන ප්ලේන් එකකට වෙනම ෆුවල් ගහලා වෙනමම කෲ එකක් ගෙනියන්නේ? අනේ උඹේ ගොන් මොළේ. අනික සිරිසේන මාලේ වලට බලෙන් ගියේ නෑ එහෙ ඉන්විටේෂන් එකකට ගියේ :lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ තියෙන්නෙ අනිත් ලොකු පොඩි රටවල නායකය‍ෝ සාමාන්‍ය flights වල යන වදිය.... දන්න දෙයක් දැන ගෙන කතා කරපන් බන්.... කිච නොවි....

    https://en.wikipedia.org/wiki/Air_transports_of_heads_of_state_and_government

    සල්ලි සල්ලි කියල බලන්න දෙයක් නෑ. රටේ නායකයාගේ ආරක්ශාවයි, පහසුවයි විතරයි බලන්න තියෙන්නෙ.....

    උඹනේ බං ඔස්ට්‍රේලියාවක් ගැන කියන්න ඇවිත් කිච උනේ :rofl::rofl::rofl:

    ඔව් සල්ලි සල්ලි කියල බලන්න දෙයක් උන්ගේ අම්මගේ අප්පාගේ බූදලේ තියනවනේ නේද? ලැජ්ජවෙයන් වහලෝ වෙන කියන්න දෙයක් නෑ :no:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ඊයේ මාලදිවයිනට ගිය සිරිසේන ජනාධිපති ඊයේ ගියා අද ආවා. ගියේ පොඩි ෆ්ලයිට් එකක පොඩි නඩයක් එක්ක සාමාන්‍ය පොඩි ෆ්ලයිට් එකක. ගිය ටුවර් එක ගැන නිවුස් වල කියන්නේ රට වටා කෙටියෙන් එකේ. ඒකට කලින්. මහින්ද අපේ සල්ලි වලින් අපේ තියන ලොකුම ෆ්ලයිට් එකෙන් මුළු ෆ්ලයිට් එකම පිරෙන්න හෙන්චයියෝ පුරවාගෙන සතියකට විතර එහෙ ඉන්න ගමන්, එහෙ ෆයිව් ස්ටාර් හොටෙල් එකේ ඉන්න ගමන් මහින්ද උදේ නැගිටලා ව්‍යායාම් කරන එකයි, මුහුදේ පීනන ඒකයි, බිලී පිත්තෙන් මාළු බානඑකයි, දත් මදින එකයි පුක හෝදන එකයි පෙන්නයි මුළු නිවුස් එකේම. ඔන්න දැන් යහපාලනේ වෙනස බලපන්. :P:P

    OWA KIWWATA WADAK NABAN. ATHTHATA NIDAN INNA EWNTA WADA AMARUI HORATA NIDAN INNA UN NAGITTAWANNA.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අර ලිස්ට එක අරන් බලහන් ඒකෙ තියනේන දියූනු වෙන රටවල් විතරද කියල... :lol::lol::lol:

    ඔව් මහින්දයා වගේ රටේ උන් හූරන් කන තව රටවල් කීපයක් තියනවා :rofl::rofl::rofl:

    දැන් මයිත්රීපාල සාමාන්‍ය flight වල යන්නේ මොකක් හරි අවුලක් වෙලා තියනවද බයියෝ?:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ බන් උඹේ යුසර් නේම් එක මම කීපාරක් කිව්වද ගොනාබායි කියලා මාරු කරගනින් කියලා? සෙස්නා එකක උඹ හිතුවද කොළඹ ඉඳලා මාලේ වලට යන්න සිරිසේනට ඔළුව හොඳ නෑ කියලා? මාලේ යන වෙලාවටම යන ෆ්ලයිට් එකක නැගලා ගියාම වැඩේ ඉවරනේ බන් ආයේ මොකටද ඕකට වෙන ප්ලේන් එකකට වෙනම ෆුවල් ගහලා වෙනමම කෲ එකක් ගෙනියන්නේ? අනේ උඹේ ගොන් මොළේ. අනික සිරිසේන මාලේ වලට බලෙන් ගියේ නෑ එහෙ ඉන්විටේෂන් එකකට ගියේ :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:

    යන්නෙ කොහේද මල්ලෙ පොල්.....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙන්න ටොයියෝ අනිත් රටවල ජනාධිපතිවරැ flight schedule එක‍ට වෙලාව වෙන්කරන විදිය...

    https://en.wikipedia.org/wiki/Air_transports_of_heads_of_state_and_government

    ඉතින් උඹේ ගොන් තර්කෙ මොකක්ද? අනික් රටවල් වල නායකයෝ එහෙම යනවා කියලා අපේ මනුස්සයත් එහෙම යන්න ඕනෙද? ටෝක් සම් සෙන්ස් බන් :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් මහින්දයා වගේ රටේ උන් හූරන් කන තව රටවල් කීපයක් තියනවා :rofl::rofl::rofl:

    දැන් මයිත්රීපාල සාමාන්‍ය flight වල යන්නේ මොකක් හරි අවුලක් වෙලා තියනවද බයියෝ?:lol:

    සිරිසේනට සාමාන්‍ය flight එකේ බැරිනන් සල්ලි ඉතුරැ කරන්න පීනගෙන ගියත් එකයි.... දුක මිනිහා තමන්ගේ ප්රතිරෑපය හදාගන්න විදිනා දුක දැක්කම.... මොකද අපි රටේ නායකයාට සාමාන්‍ය flight එකේ යන්න කිව්වෙ නෑනේ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් උඹේ ගොන් තර්කෙ මොකක්ද? අනික් රටවල් වල නායකයෝ එහෙම යනවා කියලා අපේ මනුස්සයත් එහෙම යන්න ඕනෙද? ටෝක් සම් සෙන්ස් බන් :lol::lol::lol:

    අපේ එකාට එහෙම යන්න ඕනි නෑ. හැබැයි අනිත් ඔක්කොම වගේ රටවල් කරන කොට අපේ එකා විතරක් නොකර ඉන්නෙ අති වි‍ශේශ හේතුවකට කියල තමා හිතෙන්නෙ... :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිරිසේනට සාමාන්‍ය flight එකේ බැරිනන් සල්ලි ඉතුරැ කරන්න පීනගෙන ගියත් එකයි.... දුක මිනිහා තමන්ගේ ප්රතිරෑපය හදාගන්න විදිනා දුක දැක්කම.... මොකද අපි රටේ නායකයාට සාමාන්‍ය flight එකේ යන්න කිව්වෙ නෑනේ....

    දැන් එතකොට උඹ කියන විදියට ප්‍රතිරූපේ හැදෙන්නේ වෙනම පත ෆ්ලයිට් එකක් බුක් කරලා ෆුල් ලෝඩ් පිට ගියාමද? :lol::lol::lol::lol:
     
    ඒක ඉතිං උඹේ වහල් මාන්සිකත්වේ. මම පුදුම වෙන්නේ නෑ හොඳේ. :lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිරිසේනට සාමාන්‍ය flight එකේ බැරිනන් සල්ලි ඉතුරැ කරන්න පීනගෙන ගියත් එකයි.... දුක මිනිහා තමන්ගේ ප්රතිරෑපය හදාගන්න විදිනා දුක දැක්කම.... මොකද අපි රටේ නායකයාට සාමාන්‍ය flight එකේ යන්න කිව්වෙ නෑනේ....

    දැන් උඹ කියන්නේ රටේ නායකයා සාමන්‍ය flight එකක ගියාම ඒක ප්‍රතිරූපයට හානියක් කියලද?:rofl: අනේ බයියෝ රාජ්‍යතාන්ත්‍රික සම්බන්දතා කියන්නේ ලිඳ ළඟ සංගමේ වගේ නෙවෙයි :lol: උන්ට වැඩක් නෑ තටු ගහල ආවත් ඇවිත් කරන කියන දේ තමයි වැදගත් :lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    එහෙමයි කියලා පොනිල්ට ඡන්දේ දෙන්නැ බන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් එතකොට උඹ කියන විදියට ප්‍රතිරූපේ හැදෙන්නේ වෙනම පත ෆ්ලයිට් එකක් බුක් කරලා ෆුල් ලෝඩ් පිට ගියාමද? :lol::lol::lol::lol:

    එ් උඹ හිතන් ඉන්න විදියනේ... පවු අසරණ සිරිසේන.. ඔහොම ගිහින් පාරේ පැදුරක් දාගෙන ඉදීද දන්නෑ රජ මැදුරට ජනතා මුදල් නාස්ති වෙනව කියල....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එ් උඹ හිතන් ඉන්න විදියනේ... පවු අසරණ සිරිසේන.. ඔහොම ගිහින් පාරේ පැදුරක් දාගෙන ඉදීද දන්නෑ රජ මැදුරට ජනතා මුදල් නාස්ති වෙනව කියල....

    ඒ මොකක්ද ඕයි :rofl: උඹ හිතාගෙන ඉන්නේ ලංකාවේ රජෙක් ඉන්නවා කියලද රජ මැදුරක් තියෙන්න :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් උඹ කියන්නේ රටේ නායකයා සාමන්‍ය flight එකක ගියාම ඒක ප්‍රතිරූපයට හානියක් කියලද?:rofl: අනේ බයියෝ රාජ්‍යතාන්ත්‍රික සම්බන්දතා කියන්නේ ලිඳ ළඟ සංගමේ වගේ නෙවෙයි :lol: උන්ට වැඩක් නෑ තටු ගහල ආවත් ඇවිත් කරන කියන දේ තමයි වැදගත් :lol:

    නෑ නෑ පිටරට උන්ට ගානක් නෑ... මොකද මූ පි‍ටරට උන්ට යහපාලනේ ගේනවා කිව්වෙ නෑනේ... :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් උඹ කියන්නේ රටේ නායකයා සාමන්‍ය flight එකක ගියාම ඒක ප්‍රතිරූපයට හානියක් කියලද?:rofl: අනේ බයියෝ රාජ්‍යතාන්ත්‍රික සම්බන්දතා කියන්නේ ලිඳ ළඟ සංගමේ වගේ නෙවෙයි :lol: උන්ට වැඩක් නෑ තටු ගහල ආවත් ඇවිත් කරන කියන දේ තමයි වැදගත් :lol:

    මුන්ගේ හැටියට එහෙමලු මචන්. වැඩක් උනේ නැතත් අවුලක් නෑලු රොත්ත බුරුතු පිටින් ගිහින් ලොකු ෆයිව් ස්ටාර් හෝටල් වල රටේ මිනිස්සුන්ගේ බදු මුදල් වියදන් කරන එකෙන්ලු රටේ ප්‍රතිමුර්තේ හැදෙන්නේ. මට කව්රු හරි තුවක්කුවක් දීපන් වෙඩි තියාගන්න
    . :lol::lol::lol::lol::lol: