machan man gawa leaf ekak thyenawa
pearl white
beige interior
2013 X
unregistered
PM me for more details
pearl white
beige interior
2013 X
unregistered
PM me for more details
machan man gawa leaf ekak thyenawa
pearl white
beige interior
2013 X
unregistered
PM me for more details
Predictive Path Technology
කුමක්ද එය ?
දැං මේ වාහන ළඟට එනකම්ම දැනෙන්නෙ නෑනෙ බං.. ඇයි සද්දයක් නෑනෙ.. අනතුරු වැඩි වෙන්ඩ පුලුවං...
![]()
ඔබගේ රථය ගාල් කිරීමේදී පිටුපස කැමරාව මගින් එහි ස්ථාන ගත කිරීමේ නිරවද්‍යතාව අවසන් මිලිමිටරයටම සහතික කරලීමයි තවද පිටුපස අවහිරව ඇති බාධකයන් පිලිබඳ පෙර දැනුවත් කරනු ලබන පද්ධතියකි.
වැදගත්: ඉහත පද්ධතියට නොපෙනෙන් වස්තුන් හෝ චලනය වන සමහරක් වස්තුන් ග්‍රහණය කරගත් නොහැක. එම නිසා සැමවිටම ඔබගේ වහනය ගාල් කිරීමට ප්‍රථම හොඳින් අවට නිරීක්ෂණය කරන්න.![]()
Source: http://www.nissan.com.au/cars-vehicles/murano/overview?d=1
මගුලක් මට ඔලුවට ගියේ..

මේ වාහන වල තියෙනවා එලියට එන්ජිමේ සද්දය එන switch එකක් එක ON කරන්න ඕන.
UK Models wala uparima model ekka Tekkna
http://www.nissan.co.uk/content/dam/services/gb/brochure/Nissan_Leaf.pdf
Acenta 2nd Model eka.
Wenasa
Tekkna - 7 Speaker System, 360 around view monitor, Heated front & Rear Seats, 17" Aloy, Full black Leather Trim,

Thanks for info machan. 2014 Tekkna ekak kiyak witara weida lankawe![]()
නෑ ඉතිං Predictive කිව්වම ඉස්රහට එන්ඩ තියෙන බාධකත්මගුලක් මට ඔලුවට ගියේ..
ඇයි ඕකට Predictive කියන්නෙ ?
මොන මගුලකටද Predict කරන්නෙ ? දැනට තියෙන තත්වෙ දුර ප්‍රමාණෙ කියනව මිසක්..![]()


මේ තියෙන්නේ අපේ එළකිරියේ ඉන්න තව වේදමහතෙක් ගත්ත LEAF එක. වාහනය අරගෙන යන්න එනකන්ම දෙන්නම දැකලා තිබුනේ නැහැ. සියලුම දේවල් සිදු උනේ විශ්වාසය මත. හොදම වහනයක් ගත්තේ WARRANTY එකත් එක්ක. DEALER ගෙන් ගත්තේ .
කොහොම හරි LEAF එක ගෙනියන්න තුසිත් අයියා ඇවිල්ල තිබුනේ අනිත් වහනයත් අරගෙන මොකද මග හිටියොත් ........... කරන්න දෙයක් නැහැනේ.
කොහොමහරි කරදරයක් ගිරාදුරුකොට්ටෙට ආවලු.
මේතියෙන්නේ වහනය.
![]()
![]()
![]()
![]()
මේ ඉතින් අපිදෙන්නා.![]()
![]()

