NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2013 - 2015

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,883
    113
    දැං මේ වාහන ළඟට එනකම්ම දැනෙන්නෙ නෑනෙ බං.. ඇයි සද්දයක් නෑනෙ.. අනතුරු වැඩි වෙන්ඩ පුලුවං...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,978
    31,763
    113
    Predictive Path Technology :confused:
    කුමක්ද එය ?

    MURANO_pos03_modI.ashx

    ඔබගේ රථය ගාල් කිරීමේදී පිටුපස කැමරාව මගින් එහි ස්ථාන ගත කිරීමේ නිරවද්‍යතාව අවසන් මිලිමිටරයටම සහතික කරලීමයි තවද පිටුපස අවහිරව ඇති බාධකයන් පිලිබඳ පෙර දැනුවත් කරනු ලබන පද්ධතියකි.

    වැදගත්: ඉහත පද්ධතියට නොපෙනෙන් වස්තුන් හෝ චලනය වන සමහරක් වස්තුන් ග්‍රහණය කරගත් නොහැක. එම නිසා සැමවිටම ඔබගේ වහනය ගාල් කිරීමට ප්‍රථම හොඳින් අවට නිරීක්ෂණය කරන්න. :P

    Source: http://www.nissan.com.au/cars-vehicles/murano/overview?d=1
     
    Last edited:
    • Like
    Reactions: laMir

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    දැං මේ වාහන ළඟට එනකම්ම දැනෙන්නෙ නෑනෙ බං.. ඇයි සද්දයක් නෑනෙ.. අනතුරු වැඩි වෙන්ඩ පුලුවං...

    මේ වාහන වල තියෙනවා එලියට එන්ජිමේ සද්දය එන switch එකක් එක ON කරන්න ඕන.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    MURANO_pos03_modI.ashx

    ඔබගේ රථය ගාල් කිරීමේදී පිටුපස කැමරාව මගින් එහි ස්ථාන ගත කිරීමේ නිරවද්‍යතාව අවසන් මිලිමිටරයටම සහතික කරලීමයි තවද පිටුපස අවහිරව ඇති බාධකයන් පිලිබඳ පෙර දැනුවත් කරනු ලබන පද්ධතියකි.

    වැදගත්: ඉහත පද්ධතියට නොපෙනෙන් වස්තුන් හෝ චලනය වන සමහරක් වස්තුන් ග්‍රහණය කරගත් නොහැක. එම නිසා සැමවිටම ඔබගේ වහනය ගාල් කිරීමට ප්‍රථම හොඳින් අවට නිරීක්ෂණය කරන්න. :P

    Source: http://www.nissan.com.au/cars-vehicles/murano/overview?d=1

    නොදන්නා දෙයක දැන ගත්තා තැන්ක්ස් මචන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,883
    113
    නෑ ඉතිං Predictive කිව්වම ඉස්රහට එන්ඩ තියෙන බාධකත් :confused: මගුලක් මට ඔලුවට ගියේ..
    ඇයි ඕකට Predictive කියන්නෙ ? :angry:
    මොන මගුලකටද Predict කරන්නෙ ? දැනට තියෙන තත්වෙ දුර ප්‍රමාණෙ කියනව මිසක්..:lol:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,883
    113
    මේ වාහන වල තියෙනවා එලියට එන්ජිමේ සද්දය එන switch එකක් එක ON කරන්න ඕන.

    ඇත්තමද මචං ?
    අදමයි එහෙම සීන් එකක් දන්නෙ..
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Thanks for info machan. 2014 Tekkna ekak kiyak witara weida lankawe :)

    මල්ලි මේක ජපන් එකට වඩා පොඩ්ඩක් වැඩියි මොකද පවුම සහ රුපියල අතර ලොකු gap එකක් තියෙනවා.දැනට පවුම රුපියලට සාපේක්ෂව රුපියල් 211.3200 වෙනවා. එකයි. විස්තර මම pm කරන්නම්.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    නෑ ඉතිං Predictive කිව්වම ඉස්රහට එන්ඩ තියෙන බාධකත් :confused: මගුලක් මට ඔලුවට ගියේ..
    ඇයි ඕකට Predictive කියන්නෙ ? :angry:
    මොන මගුලකටද Predict කරන්නෙ ? දැනට තියෙන තත්වෙ දුර ප්‍රමාණෙ කියනව මිසක්..:lol:

    මේක යුරෝප් රටවල තියෙන නීතියක්. එක දැන් හැම වහනයකටම හදන අය fix කරනවා. දැන් ඔය දවල්ටත් lights ගෙන යන වාහන තියෙනවානේ. එකත් යුරෝප් රටවල තියෙන නීතියක් නිසා manufacture විසින්ම ignition switch on වෙනගොටම day time lights on වෙන්න හදල්ල තියෙන්නේ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේ තියෙන්නේ අපේ එළකිරියේ ඉන්න තව වේදමහතෙක් ගත්ත LEAF එක. වාහනය අරගෙන යන්න එනකන්ම දෙන්නම දැකලා තිබුනේ නැහැ. සියලුම දේවල් සිදු උනේ විශ්වාසය මත. හොදම වහනයක් ගත්තේ WARRANTY එකත් එක්ක. DEALER ගෙන් ගත්තේ .

    කොහොම හරි LEAF එක ගෙනියන්න තුසිත් අයියා ඇවිල්ල තිබුනේ අනිත් වහනයත් අරගෙන මොකද මග හිටියොත් ........... කරන්න දෙයක් නැහැනේ.:)

    කොහොමහරි කරදරයක් ගිරාදුරුකොට්ටෙට ආවලු.

    මේතියෙන්නේ වහනය.

    T4.jpg

    T1.jpg

    T2.jpg

    T3.jpg

    මේ ඉතින් අපිදෙන්නා. :cool::cool:
    T5.jpg
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මේ තියෙන්නේ අපේ එළකිරියේ ඉන්න තව වේදමහතෙක් ගත්ත LEAF එක. වාහනය අරගෙන යන්න එනකන්ම දෙන්නම දැකලා තිබුනේ නැහැ. සියලුම දේවල් සිදු උනේ විශ්වාසය මත. හොදම වහනයක් ගත්තේ WARRANTY එකත් එක්ක. DEALER ගෙන් ගත්තේ .

    කොහොම හරි LEAF එක ගෙනියන්න තුසිත් අයියා ඇවිල්ල තිබුනේ අනිත් වහනයත් අරගෙන මොකද මග හිටියොත් ........... කරන්න දෙයක් නැහැනේ.:)

    කොහොමහරි කරදරයක් ගිරාදුරුකොට්ටෙට ආවලු.

    මේතියෙන්නේ වහනය.

    T4.jpg

    T1.jpg

    T2.jpg

    T3.jpg

    මේ ඉතින් අපිදෙන්නා. :cool::cool:
    T5.jpg

    :love::love:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ELECTRIC වාහන සදහා DUTY කොච්චර වෙනවද කියලා ගොඩක් අය අහලතියෙන නිසා දැම්මේ.
    කොහොමද සැප දැනට DUTY විතරක්
    AZEO - LKR 2 697 800.00
    ZEO - LKR 3 055 000.00
    වෙනවා. මේකට තව 4% ADD වෙනවා VAT % එකට .