Ranil Google Loon haraka rata American unta pawa dei

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕක ගොඩාක් සරලව ගන්න ඕන කාරණාවකුත් නෙවෙයි. මොකද ඇල්පෙනෙත්තක තරම් දෙයක් නිකන් නොදෙන ඇමරිකන් කාරයා මේ තරම් හදිසියේ මේ වගේ දෙයක් දෙන්නෙ මොනව හරි යටි බලාපොරොත්තුවක් ඇතිවයි...
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ඕක ගොඩාක් සරලව ගන්න ඕන කාරණාවකුත් නෙවෙයි. මොකද ඇල්පෙනෙත්තක තරම් දෙයක් නිකන් නොදෙන ඇමරිකන් කාරයා මේ තරම් හදිසියේ මේ වගේ දෙයක් දෙන්නෙ මොනව හරි යටි බලාපොරොත්තුවක් ඇතිවයි...

    නොදකින් විතරක් වල් බයියා.. :confused:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Baloon gena nam mama danne ne.hebeyi godak welawata wenaratakin thawath ratakata deyak denne digukaleena ha ketikaleenawa monawahari deyak balagena.naya deddi poliya widiyata wage wena dewal deddith wena dewal balaporuththuwenawa.

    kohomawunath baloon ekata wada thawa cable ekak (dana adina ekata amatharawa) dala internet bandwith eka ratata hambena eka wedikaranam hari.
    mokada balumen hemathenatama 4G dunnath anthimata 100MB deela hitiyoth uda balagena inna thama wenne.limit eka wedikaranawa nam danata thiyena connection kohomath speed.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    බැලුමේ වැදිලා බේබිගේ චන්ද්‍රිකාව කඩං වැටෙයි. #PossibleBayyaArguments :rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕක ගොඩාක් සරලව ගන්න ඕන කාරණාවකුත් නෙවෙයි. මොකද ඇල්පෙනෙත්තක තරම් දෙයක් නිකන් නොදෙන ඇමරිකන් කාරයා මේ තරම් හදිසියේ මේ වගේ දෙයක් දෙන්නෙ මොනව හරි යටි බලාපොරොත්තුවක් ඇතිවයි...

    ඕක මහින්ද ඉන්න කාලේ දුන්නනම් උබ ඔහොම කියයිද.උබලා මහින්දට වශී වෙලා බන් ඉන්නේ..අර බිබික්කන් විකුණන ගෑණු වගේ..
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    අනේ පලයන් බන් ඕකෙන් එහෙම පුළුවන් උනත් උන්ට පුකේ අමාරුවනේ ලක්ෂ ගානක් දීල මෙහෙ උන්ගේ ඔත්තු බලන්න .. යකෝ මෙහෙ මොකක්ගේ ඔත්තු බලන්ඩද මෙහෙ තියනවනේ nuclear weapon හදන factory , තෙල් company , ballistic missile හයි කරපුව , Data Centers , Vehicle Factory එහෙම තියනවනේ ගොඩක් ලක්ෂ ගානක් වියදන් කරන් ඔත්තු බලන්න මෙහෙ උන්ගේ .. යකෝ අල්පෙනේත්තත් රටින් ගේන්නේ මෙහෙට මොකක්ද බලන ඔත්තුව කියපන්කො මෙහෙන් ?

    උන්ට මේ හදිස්සියේ ලෝකේ ඔක්කොම රටවලට වැඩ ලංකාවේ වෙන්න ඇති ඔත්තු බලන උවමනාව තියෙන්නේ

    මෙහෙ උන් නෙට් එකේ හොරෙන් වැල බලන ඒවා ඔත්තු බලන වෙන්නේ ඇති

    Cheene karana wada gana otthu balanna oi ,
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය

    :yes::yes::yes:විමල්ගේ ඇටේට තට්ටු කරන එකෙක් අනිවා ඕකා.:yes::yes::yes:
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    * අපේ කාලෙ බැලුන් යැව්වෙ නෑ,,,අපේ හාමුදුරුවනේ*. මං...-වෙන්ඩ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෙක් පොල් ගසක් උඩ සිට ප්‍රකාශ කරයි.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Cheene karana wada gana otthu balanna oi ,

    චිනේ මෙහෙ කරන ඒවා ඔත්තු බලන්න ? චීනෙන් මෙහෙ මොනවද හදන්නේ ඔත්තු බලන තරම් දෙයක් ?
    මෙහෙ misile හයි කරනවද ? චිනේ උන් මෙහෙ project කරනේ එහෙ උන්ට රස්සා කරන්න වෙන මගුලකට නෙමේ ..
    උන්ට ඔත්තු බලන්න ඕනේ නං ලංකාවට වඩා ඕනේ තරම් රටවල් තියනව බන් , ලංකාවෙන් උන්ට තියන තර්ජනේ මොකක්ද කියපන් ?
     
    waligamaya

    Well-known member
  • අනේ පලයන් බන් ඕකෙන් එහෙම පුළුවන් උනත් උන්ට පුකේ අමාරුවනේ ලක්ෂ ගානක් දීල මෙහෙ උන්ගේ ඔත්තු බලන්න .. යකෝ මෙහෙ මොකක්ගේ ඔත්තු බලන්ඩද මෙහෙ තියනවනේ nuclear weapon හදන factory , තෙල් company , ballistic missile හයි කරපුව , Data Centers , Vehicle Factory එහෙම තියනවනේ ගොඩක් ලක්ෂ ගානක් වියදන් කරන් ඔත්තු බලන්න මෙහෙ උන්ගේ .. යකෝ අල්පෙනේත්තත් රටින් ගේන්නේ මෙහෙට මොකක්ද බලන ඔත්තුව කියපන්කො මෙහෙන් ?

    උන්ට මේ හදිස්සියේ ලෝකේ ඔක්කොම රටවලට වැඩ ලංකාවේ වෙන්න ඇති ඔත්තු බලන උවමනාව තියෙන්නේ

    මෙහෙ උන් නෙට් එකේ හොරෙන් වැල බලන ඒවා ඔත්තු බලන වෙන්නේ ඇති
    එ වුනට දිනු නිදහස අනතුරෙනේ...........:sorry:
    :sorry::sorry::sorry:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එ වුනට දිනු නිදහස අනතුරෙනේ...........:sorry:
    :sorry::sorry::sorry:

    දේශපාලුවෝ නිකන් කටට ආවට කියවන ලොකු වචන කියන එපා බන් , හේතුත් එක්ක ඉදිරිපත් කරපන් එක වෙන්නේ මෙහෙම කියල
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    බැලුමේ වැදිලා බේබිගේ චන්ද්‍රිකාව කඩං වැටෙයි. #PossibleBayyaArguments
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ඕක ගොඩාක් සරලව ගන්න ඕන කාරණාවකුත් නෙවෙයි. මොකද ඇල්පෙනෙත්තක තරම් දෙයක් නිකන් නොදෙන ඇමරිකන් කාරයා මේ තරම් හදිසියේ මේ වගේ දෙයක් දෙන්නෙ මොනව හරි යටි බලාපොරොත්තුවක් ඇතිවයි...
    මේක හදිස්සියෙ ආපු එකක් නෙමෙයි. තොපේ අප්පුච්ච කොමිස් මදි කියල මේක කලේ නැහැ
     
    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28
    No need to worry at all,

    Most of us have already shared our information via
    1. Social media, such as Facebook, Tweeter, g+, etc.,
    2. Email services: gMail, Outlook, etc.,
    3. Applications which integrated with cloud storage and data: Dropbox, Google Drive, One Drive and password manager apps, credit card/ bank account management apps etc.,
    4. By enabling reporting services such as Windows error reporting, etc.,
    5. Chatting history
    6. Web sites/ blogs and any feed of information available on Internet
    7. Encryption algorithms that used to protect your computers and smart devices

    Still do you have anything to hide???
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක ගොඩාක් සරලව ගන්න ඕන කාරණාවකුත් නෙවෙයි. මොකද ඇල්පෙනෙත්තක තරම් දෙයක් නිකන් නොදෙන ඇමරිකන් කාරයා මේ තරම් හදිසියේ මේ වගේ දෙයක් දෙන්නෙ මොනව හරි යටි බලාපොරොත්තුවක් ඇතිවයි...

    වැඩිපුර මිනිස්සු ඉන්ටනෙට් පාවිච්චි කරනවා කියන්නේ ගූගල් එකේ මාකට් එක වැඩි වෙනවා කියන එකයි........ඉතින් ඒක අපිටත් හොඳයි උන්ටත් හොඳයි

    මෝඩ ගස් බයියන්ට මොන ඉන්ටනෙට්ද :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    riginally Posted by jayanathek View Post
    ඕක ගොඩාක් සරලව ගන්න ඕන කාරණාවකුත් නෙවෙයි. මොකද ඇල්පෙනෙත්තක තරම් දෙයක් නිකන් නොදෙන ඇමරිකන් කාරයා මේ තරම් හදිසියේ මේ වගේ දෙයක් දෙන්නෙ මොනව හරි යටි බලාපොරොත්තුවක් ඇතිවයි...

    වැඩිපුර මිනිස්සු ඉන්ටනෙට් පාවිච්චි කරනවා කියන්නේ ගූගල් එකේ මාකට් එක වැඩි වෙනවා කියන එකයි........ඉතින් ඒක අපිටත් හොඳයි උන්ටත් හොඳයි

    මෝඩ ගස් බයියන්ට මොන ඉන්ටනෙට්ද :lol:

    අනික බන් Google කියනේ American Government එක නෙමේනේ එකත් companyak ..
    දැන් මේ පස්ස රත් වෙලා කෑ ගහන උන්ට windows , office , දාගන්න කොට macbook use කරනකොට එහම උනේ නැත්තේ ඇයි දන් නෑ , යකෝ ඒවත් එහ්නන් american company නේ ,
    උන්ගේ ඒවා හොරෙන් අරන් පොරවල් වගේ දාගන්න හොදයි හරියට නීතියට agrement අත්සන් කරලා කරන ගිහාම තමා මුන්ට අමාරුව ..
    ඕක ලංකාවට නැතුව ඉන්දියාවට දීල , හොරෙන් මෙහෙටත් ගන්න විදිහක් තිබ්බනං අර dish tv වගේ එතකොට දායි පොරවල් වගේ මාත් හොරෙන් ගත්ත කියල
     
    Last edited:

    ගූගල් එකට අපේ ඩේටා ගන්න බැලුම් යව යව දඟලන්න ඕනේ නෑනේ බං :lol: දැනටමත් උන් අලගිය මුලගිය සේරම විස්තර දන්නවා ෆෝන් එකට ගානට අදාළ කාඩ්ස් එහෙම එන්නේ ඒක නිසානේ :lol:

    ගස් බයියන්ට මොන ඉන්ටනෙට්ද? විමලේ කියන විදිහට ගූගල් වර්ජනය කරලා උන්ව වට්ටන්න වෙන්න ඇති හදන්නේ :lol:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    නොදකින් විතරක් වල් බයියා.. :confused:

    Thopi wage gon harsk ta nikan internet denawa kiwama
    Ratata hena gahuwat kamsk ne

    American kaaraya hari aadarei ne lankawata mewa nikam denna
    Un kisima deyak nikan karanne ne unta waasiyak netnam
    Balan hitahalla wenne mokadda kiysla