Aqua_ගත්තු_දත්_කිඹුලා_වගේ

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kibula baluwela

    ටැග දාපු එකා දනිමි. හිතාගෙන ඉන්නේ මේකත් දඩයමක් කියල ද?
    පජ වුණු එකා කිරියම දනී.....
    තෝ ඉතිං මලට ගලක් කියල පොර වෙන්න කට්ට කන එකා නේහ්...
    බටර් පිහිකාරයො කොහොමත් ඔහොමමයි....
    නමේ තේරුම නං විෂ්ණු, නමුත් කරන්නේ නම් බ්‍රහ්ම අසුර වැඩ!
    බනිනවා කියලා ඔහොමත් බනිනවද මං අහන්නේ........:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පාරෙ යන එකෙකුට මේ විදියට බැන්නොත් කිසි අවුලක් නෑ......බාගෙට බාගයක් තේරෙන්නෙත් නෑනේ.......:P

    හොල්මන් වෙලා බලන් ඉඳී..:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පාරෙ යන එකෙකුට මේ විදියට බැන්නොත් කිසි අවුලක් නෑ......බාගෙට බාගයක් තේරෙන්නෙත් නෑනේ.......:P

    :lol::lol::lol: ඌ හිතාගනී කිඹුලා උගේ හොඳ කිව්වයි කියලා & ගිහින් කියයි කිඹුලා මගේ ගුණ වැයුවා කියලා......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විෂ්ණු දෙයියන්ට රිදිලා.........
    reputation_neg.gif
    Aqua_ගත්තු_දත්_කිඹුලා_වගේ 07-29-2015 11:29 AM naki ponnaya
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මේක දත් කිඹුලාම දත් කිඹුලා ඇක්වා එකක් ගත්තා කියලා ප්‍රචාරයක් කරගන්න කරපු ගරිල්ලා මාකටින් එකක්.මේක දාපු එකා දතාගෙම ෆේක් එකක් හෝ දතාගේ මිතුරෙක්ගේ ෆේක් එකක්.:lol::lol::lol::lol:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    එලකිරි එකේ බඩු විකුනන එවුන්ගෙන් ගන්න යන්න එපා.මේකේ යුරාගෙන් ලැප් ගත්ත ඔක්කොම හද්ද අනාථ වෙලා ඉන්නේ.මමත් යුරාගෙන් ලැපක් අරගෙන හද්ද අනාථ වෙලා ඉන්නේ.ඕකාගේ ලැප්ටොප් ගත්ත ගමන් යකා වගේ වැඩ.ටික කාලයක් යනකොට ලැප් එක වැඩ කරන්නේ නෑ.කෑලි උනු වෙනවා.ගිනි ගන්නවා.:angry:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලකිරි එකේ බඩු විකුනන එවුන්ගෙන් ගන්න යන්න එපා.මේකේ යුරාගෙන් ලැප් ගත්ත ඔක්කොම හද්ද අනාථ වෙලා ඉන්නේ.මමත් යුරාගෙන් ලැපක් අරගෙන හද්ද අනාථ වෙලා ඉන්නේ.ඕකාගේ ලැප්ටොප් ගත්ත ගමන් යකා වගේ වැඩ.ටික කාලයක් යනකොට ලැප් එක වැඩ කරන්නේ නෑ.කෑලි උනු වෙනවා.ගිනි ගන්නවා.:angry:

    තෝනම් පුදුම ආතල් ඕයි දෙන්නේ....:lol::lol:

    කලු කොටා...:lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කෝ බං ත්‍රෙඩ් එක දාපු එකා....:confused:
    ඌට අදහස් ප්‍රකාශ කරන්න උඹල අවස්තාවක් දීල නෑ නෙ..:lol:
    කැත වැඩ..:angry:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    එකෙන් මේකෙන් මම මේ ත්‍රෙඩ් එකෙනුයි දැනගත්තේ කිරියේ වාහන ගෙන්නන පට්ට බුවෙක් ඉන්නවා කියල, වහනයක් අවශ්‍ය උනොත් ක්‍රීඩ් ව රෙකමෙන්ඩ් කරමි. තැන්කු ත්‍රෙඩ් එක දාපු එකෝ :D
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    ජොනී බට්ට;18734456 said:
    එකෙන් මේකෙන් මම මේ ත්‍රෙඩ් එකෙනුයි දැනගත්තේ කිරියේ වාහන ගෙන්නන පට්ට බුවෙක් ඉන්නවා කියල, වහනයක් අවශ්‍ය උනොත් ක්‍රීඩ් ව රෙකමෙන්ඩ් කරමි. තැන්කු ත්‍රෙඩ් එක දාපු එකෝ :D

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.