![]()
අපේ සිංහල පන්තිය......
![]()
![]()
ඔක්කොමත් හරි මේක "උවංදිරං හොයන්න එන්නෙ නැතුව" නම් තේරුනේ නෑ කියහන්කෝ ඉතින්.......![]()
![]()
ඒකනේ බං.... මාත් මේ "උවංදිරං" කියන එකේ තේරුම හොයනවා...... ත්රෙඩ් එක දාපු එකත් කොර වෙලා සිංහල සර් කෙනෙක් හොයනවා ඈති මේකේ තේරුම දැන ගන්න......
![]()
එහෙනම් වහාම දත් කිඹුලාගේ සිංහල පන්තියට එන්න.....
![]()
උවංදිරං කිව්වේ .....![]()
Kawru hari tamil kenek ge namak wenna one![]()
ඔක්කොමත් හරි... මොකද්ද බං මේ උවංදිරං කියන වචනේ තේරුම..?![]()
උවංදිරං කියන්නේ අනිත් උන් ගේ ඕපාදූප වලට.........Meanwhile in Srilanka Top Searched word on Google.... උවංදිරං![]()
දැන් තේරුණා ද?
දැන් පලයව්....

ඒකනේ බං.... මාත් මේ "උවංදිරං" කියන එකේ තේරුම හොයනවා...... ත්රෙඩ් එක දාපු එකත් කොර වෙලා සිංහල සර් කෙනෙක් හොයනවා ඈති මේකේ තේරුම දැන ගන්න......