ඒක තමයි බං. ඔයිට වැඩිය හෙන පරණ වාහන දැකලා තියනවා. මේක නම් දිරලා වැඩී. මාර ගේමක් දෙන්න වෙනවා
බඩා ඇත්තටම පව් මාමේ......උගේ හොඳ කමෙන් මිනිස්සු අයුතු ප්රයෝජන ගන්නවා

කඳ බඩ මෝරලා තිබ්බට වැඩ කරන්නේ පොඩි එකා වගේ

ඒක තමයි බං. ඔයිට වැඩිය හෙන පරණ වාහන දැකලා තියනවා. මේක නම් දිරලා වැඩී. මාර ගේමක් දෙන්න වෙනවා

ඹකාට ගෙනාපු දවසෙම සින්හලෙන් තෙරුම් කරලා කිව්වා විදුරුවයි දොරවල් 2යි ගලවලා හදන්න වෙනවා කියලා බයවෙලා අම්මො දැන් ඹව්වා හදන්න බැ කිව්වා දැන් ඹය තියෙන්නේ ලස්සනටඔව් හොඳටම කරලා තියනවා.![]()
උගේ අන්කල් කෙනෙක්ළුනේ ඕක අරන් දුන්නෙ වාහන ඔස්තාර් කෙනෙක් කියන්නෙබඩානම් මේ වාහනේ ගන්නකොට එක ටිකක් ඇහැ ඇරලා බලලා නෑ බං.පොලා කියන සිද්ධිය ඇත්ත මූ ඇස්දෙක ගෙදර තියලා ගිහිල්ල තියන්නේ

බඩා ඇත්තටම පව් මාමේ......උගේ හොඳ කමෙන් මිනිස්සු අයුතු ප්රයෝජන ගන්නවා
කඳ බඩ මෝරලා තිබ්බට වැඩ කරන්නේ පොඩි එකා වගේ![]()
බඩාට බනින්නේ නැ උ පව් බන් උට ලෙකු දැනුමක් නැති නිසානේ වෙන කාවහරි එක්කන් ගියේ මොකද මේවා ලෙලන්ඩ් කටු බලලා ගන්නවා වගේ ඇබඩා ඇත්තටම පව් මාමේ......උගේ හොඳ කමෙන් මිනිස්සු අයුතු ප්රයෝජන ගන්නවා
කඳ බඩ මෝරලා තිබ්බට වැඩ කරන්නේ පොඩි එකා වගේ![]()

බඩා ඇත්තටම පව් මාමේ......උගේ හොඳ කමෙන් මිනිස්සු අයුතු ප්රයෝජන ගන්නවා
කඳ බඩ මෝරලා තිබ්බට වැඩ කරන්නේ පොඩි එකා වගේ![]()
රත්තරං;18736771 said:බඩා මාමේ,,
උබේ යන්තරේ දිහා බැලුවහම මට මද්යස්තව මේ කතාව කියන්න වෙනවා
මේක හදාපු උන්ට මොකුත් කියන්න බෑ. උන් හදල තියෙන්නේ උබ වියදම් කරපු ගානට සහ උබ හදන්න ලෑස්ති උන ආකාරය අනුව. මේක හරියටම හදන්නනම් ඇන්ජින් එක බාලා බොඩියටම කෑලි සේරම ගලවලා කොනක ඉදන් හදන් එන්න වෙනවා. එහෙම නැතුව මෙහෙම පැලැස්තර දැම්මහම කොහෙන් ගියත් වැඩක් නෑ, හදපු උන් ගැන අදහස් පලකිරීම අසාදාරනයි කියලා මගේ පුංචි හිතට සිගිති මොලේට ටිකිරි ලෙස දැනෙනවා
බඩා මාමේ.. ලක්ශයක් එකහමාරක් පාඩු උනාට කමක් නෑ මේක පත්තු කරපන්. මගේ බෙන්ස් මරාලය මීට වඩා අවම පාඩුවකට විකුනන්න පුලුවන්කම තියෙද්දිත් ලක්ශ 15ක් විතර කෙලෝගෙන හැකි ඉක්මනින් පත්තු කරේ මේ වෙනකන් ඒක තිබ්බනම් මගේ ඇට දෙකත් නෑ මෙලහකට
උගේ අන්කල් කෙනෙක්ළුනේ ඕක අරන් දුන්නෙ වාහන ඔස්තාර් කෙනෙක් කියන්නෙ
ඔය අංකල්ට මම එහෙමනම් අමතනවා ආයි මට පුතා නොකියන්න ඹකාට ගෙනාපු දවසෙම සින්හලෙන් තෙරුම් කරලා කිව්වා විදුරුවයි දොරවල් 2යි ගලවලා හදන්න වෙනවා කියලා බයවෙලා අම්මො දැන් ඹව්වා හදන්න බැ කිව්වා දැන් ඹය තියෙන්නේ ලස්සනට

දැන් ඉතිං තම්බියා වුනාට ඉස්සර හොද සිංහල කොල්ලනේ. ඒ නිසාම හොද උපදේසයක් දීලා තියනවා.
මාත් පොඩි කට්ටක් දාන්න කියලා හිතුවා..
මං අපේ ඔෆිස් එකේ පල්සර් 135 එකක් අරගෙන ගියා සයිට් එකක් බලන්න කියලා. යද්දි මට තේරුනා මේක ටිකක් වමට අදිනවා කියලා බයික් එක. පස්සේ නවත්තලා බැලුවා.. හුලනුත් තියෙනවා. ඕන එකක් වෙච්චදෙං කියලා ගියා. එනකොට තව එකෙක්ව දාගෙන එන්න උනා..
එතකොට තව ටිකක් ඇදිල්ල වැඩියි.. මං ටිකක් පාගලා ගියෙ. එක පාර බ්රේක් කරන්න උනා තැනකදි.. පස්සෙ හිටිය එකා මට හේත්තු උනා. මට හැනැඩ්ල් එක බැලන්ස් කර ගන්න බැරි උනා..
දෙන්නම බිම. බයික් එකෙං හෝ ගාලා පෙට්රල් යන්න ගත්තා. මොකක් උනාද මන්දා.. තල්ලු දාගෙන ඔපිස් එකට ආවා. අලාබය මගේ පඩියෙං අඩු උනා. මටත් තුවාලයි
ආයේ මටම කියලා එකක් ගන්නකං බයික් පැද්දෙ නෑ
අවවාදය අනුංගේ බයික් පදින්න එපා. !

පෝක් ඇද ගිහිං කියලා කිව්වා . කිව්ව මෙලෝ සසරක් මට තේරුනේ නෑ. මගෙං 7500ක් අරගත්තා මාස 3න් කැපෙන්න..රෝදෙ ඇදට එජස්ට් කරල තිබ්බද දන්නෙ නෑ. ඇති ඔයින් ගියා..![]()

රත්තරං;18736866 said:අනේ බන් කියන්න තියෙන දෙයක් කෙලින් කියන්නද??
වාහන ගන්න සල්ලි නැත්නම් ඒ සල්ලි වලින් හොද බයික් එකක් අරන් පැදපල්ලා කීයක් හරි එකතු කරගනන්නකම්.. ඔය පරන මරාල වලට අතගහන්න එපා බන්... ඔය අටමගල පදින්න බෑ. වාහනයක් ටිකක් හෝ ඔලුවේ කැක්කුමක් නැතුව දුවන්නනම් 2005න් වත් මෙහා එකක් ගනිල්ලා. හද හදා හරි දුවන්න ඕනේනම් අඩුමම 90-95න් මෙහා එකක් ගනිල්ලා. එතනින් එහා අටමගල හොදයි වට්ටක්කා වැල් යවන්න නැත්නම් ඇලේ දාලා ඉස්සෝ අල්ලන්න
මේ කාලේ බයික් එකක් ගන්න කියල නම් මම කාටවත් උපදෙසක් දෙන්නෙ නෑ මචෝ. මගෙයි උඹෙයි නම් බයි කෝටා ඉවරයි. බයික් එකක් ගන්නවට වඩා හොදයි ලාන්සර් බොක්ස් එකක්. බී11 එකක් අරං හද හද හරි පදින එක මචෝ.

රත්තරං;18736866 said:අනේ බන් කියන්න තියෙන දෙයක් කෙලින් කියන්නද??
වාහන ගන්න සල්ලි නැත්නම් ඒ සල්ලි වලින් හොද බයික් එකක් අරන් පැදපල්ලා කීයක් හරි එකතු කරගනන්නකම්.. ඔය පරන මරාල වලට අතගහන්න එපා බන්... ඔය අටමගල පදින්න බෑ. වාහනයක් ටිකක් හෝ ඔලුවේ කැක්කුමක් නැතුව දුවන්නනම් 2005න් වත් මෙහා එකක් ගනිල්ලා. හද හදා හරි දුවන්න ඕනේනම් අඩුමම 90-95න් මෙහා එකක් ගනිල්ලා. එතනින් එහා අටමගල හොදයි වට්ටක්කා වැල් යවන්න නැත්නම් ඇලේ දාලා ඉස්සෝ අල්ලන්න

රත්තරං;18736983 said:සිරාවට බන් මේ කොලඹ බයික් එකේ ගමනක් ගිහින් ගෙදර එනවට වඩා ශුවර් ඇෆ්ගනිස්තානේ ටුවර් එකක් ගිහින් එනවා.![]()