වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක තමයි බං. ඔයිට වැඩිය හෙන පරණ වාහන දැකලා තියනවා. මේක නම් දිරලා වැඩී. මාර ගේමක් දෙන්න වෙනවා

    බඩා ඇත්තටම පව් මාමේ......උගේ හොඳ කමෙන් මිනිස්සු අයුතු ප්‍රයෝජන ගන්නවා :sorry:

    කඳ බඩ මෝරලා තිබ්බට වැඩ කරන්නේ පොඩි එකා වගේ :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් හොඳටම කරලා තියනවා.:)
    ඹකාට ගෙනාපු දවසෙම සින්හලෙන් තෙරුම් කරලා කිව්වා විදුරුවයි දොරවල් 2යි ගලවලා හදන්න වෙනවා කියලා බයවෙලා අම්මො දැන් ඹව්වා හදන්න බැ කිව්වා දැන් ඹය තියෙන්නේ ලස්සනට
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    බඩානම් මේ වාහනේ ගන්නකොට එක ටිකක් ඇහැ ඇරලා බලලා නෑ බං. :( පොලා කියන සිද්ධිය ඇත්ත මූ ඇස්දෙක ගෙදර තියලා ගිහිල්ල තියන්නේ
    උගේ අන්කල් කෙනෙක්ළුනේ ඕක අරන් දුන්නෙ වාහන ඔස්තාර් කෙනෙක් කියන්නෙ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බඩා මාමේ,,

    උබේ යන්තරේ දිහා බැලුවහම මට මද්‍යස්තව මේ කතාව කියන්න වෙනවා
    :yes::yes::sorry:

    මේක හදාපු උන්ට මොකුත් කියන්න බෑ. උන් හදල තියෙන්නේ උබ වියදම් කරපු ගානට සහ උබ හදන්න ලෑස්ති උන ආකාරය අනුව. මේක හරියටම හදන්නනම් ඇන්ජින් එක බාලා බොඩියටම කෑලි සේරම ගලවලා කොනක ඉදන් හදන් එන්න වෙනවා. එහෙම නැතුව මෙහෙම පැලැස්තර දැම්මහම කොහෙන් ගියත් වැඩක් නෑ, හදපු උන් ගැන අදහස් පලකිරීම අසාදාරනයි කියලා මගේ පුංචි හිතට සිගිති මොලේට ටිකිරි ලෙස දැනෙනවා

    බඩා මාමේ.. ලක්ශයක් එකහමාරක් පාඩු උනාට කමක් නෑ මේක පත්තු කරපන්. මගේ බෙන්ස් මරාලය මීට වඩා අවම පාඩුවකට විකුනන්න පුලුවන්කම තියෙද්දිත් ලක්ශ 15ක් විතර කෙලෝගෙන හැකි ඉක්මනින් පත්තු කරේ මේ වෙනකන් ඒක තිබ්බනම් මගේ ඇට දෙකත් නෑ මෙලහකට
     
    chathumalchandrasiri

    Junior member
  • Sep 23, 2010
    77
    11
    8
    බඩා ඇත්තටම පව් මාමේ......උගේ හොඳ කමෙන් මිනිස්සු අයුතු ප්‍රයෝජන ගන්නවා :sorry:

    කඳ බඩ මෝරලා තිබ්බට වැඩ කරන්නේ පොඩි එකා වගේ :dull:

    ඔව්වත් ලස්සනට හදල පදින උන් ඉන්නව... හැබැයි ඉතින් දිරාපු බොඩිය කපාපු දර පලුවක් වගේ තමයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බඩා ඇත්තටම පව් මාමේ......උගේ හොඳ කමෙන් මිනිස්සු අයුතු ප්‍රයෝජන ගන්නවා :sorry:

    කඳ බඩ මෝරලා තිබ්බට වැඩ කරන්නේ පොඩි එකා වගේ :dull:
    බඩාට බනින්නේ නැ උ පව් බන් උට ලෙකු දැනුමක් නැති නිසානේ වෙන කාවහරි එක්කන් ගියේ මොකද මේවා ලෙලන්ඩ් කටු බලලා ගන්නවා වගේ ඇ :lol:
    ඹය කාර් එක බලන්න ගිහින් හරි ගන්න කියලා ok කරපු උන් කව්රු උනත් අන්න උන්ට නම් @@$$%$ තමා ඉතින් පව් financeth දාගෙන ගත්තා :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බඩා ඇත්තටම පව් මාමේ......උගේ හොඳ කමෙන් මිනිස්සු අයුතු ප්‍රයෝජන ගන්නවා :sorry:

    කඳ බඩ මෝරලා තිබ්බට වැඩ කරන්නේ පොඩි එකා වගේ :dull:

    ඔව් බං ඒක ඇත්ත ඌ හොද එකා. හොද එව්න්ටම තමයි ඔහොම සීන් වෙන්නේ. සමහරවිට වාහනේ බලන්න ගියාම උන්ගේ හිත රිදෙයි කියලා වැඩිය හොදට බලන්න නැතුව ඇති කියලත් මට හිතෙනවා.
    ඕක හදාගන්න පුලුවන් හදාගත්තම ඉතිං ගින්දර තමයි. :)
     
    Sandith_99

    Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    මාත් පොඩි කට්ටක් දාන්න කියලා හිතුවා..
    මං අපේ ඔෆිස් එකේ පල්සර් 135 එකක් අරගෙන ගියා සයිට් එකක් බලන්න කියලා. යද්දි මට තේරුනා මේක ටිකක් වමට අදිනවා කියලා බයික් එක. පස්සේ නවත්තලා බැලුවා.. හුලනුත් තියෙනවා. ඕන එකක් වෙච්චදෙං කියලා ගියා. එනකොට තව එකෙක්ව දාගෙන එන්න උනා..
    එතකොට තව ටිකක් ඇදිල්ල වැඩියි.. මං ටිකක් පාගලා ගියෙ. එක පාර බ්‍රේක් කරන්න උනා තැනකදි.. පස්සෙ හිටිය එකා මට හේත්තු උනා. මට හැනැඩ්ල් එක බැලන්ස් කර ගන්න බැරි උනා..
    දෙන්නම බිම. බයික් එකෙං හෝ ගාලා පෙට්‍රල් යන්න ගත්තා. මොකක් උනාද මන්දා.. තල්ලු දාගෙන ඔපිස් එකට ආවා. අලාබය මගේ පඩියෙං අඩු උනා. මටත් තුවාලයි
    ආයේ මටම කියලා එකක් ගන්නකං බයික් පැද්දෙ නෑ
    අවවාදය අනුංගේ බයික් පදින්න එපා. !
     
    • Like
    Reactions: malkavi

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18736771 said:
    බඩා මාමේ,,

    උබේ යන්තරේ දිහා බැලුවහම මට මද්‍යස්තව මේ කතාව කියන්න වෙනවා
    :yes::yes::sorry:

    මේක හදාපු උන්ට මොකුත් කියන්න බෑ. උන් හදල තියෙන්නේ උබ වියදම් කරපු ගානට සහ උබ හදන්න ලෑස්ති උන ආකාරය අනුව. මේක හරියටම හදන්නනම් ඇන්ජින් එක බාලා බොඩියටම කෑලි සේරම ගලවලා කොනක ඉදන් හදන් එන්න වෙනවා. එහෙම නැතුව මෙහෙම පැලැස්තර දැම්මහම කොහෙන් ගියත් වැඩක් නෑ, හදපු උන් ගැන අදහස් පලකිරීම අසාදාරනයි කියලා මගේ පුංචි හිතට සිගිති මොලේට ටිකිරි ලෙස දැනෙනවා

    බඩා මාමේ.. ලක්ශයක් එකහමාරක් පාඩු උනාට කමක් නෑ මේක පත්තු කරපන්. මගේ බෙන්ස් මරාලය මීට වඩා අවම පාඩුවකට විකුනන්න පුලුවන්කම තියෙද්දිත් ලක්ශ 15ක් විතර කෙලෝගෙන හැකි ඉක්මනින් පත්තු කරේ මේ වෙනකන් ඒක තිබ්බනම් මගේ ඇට දෙකත් නෑ මෙලහකට

    දැන් ඉතිං තම්බියා වුනාට ඉස්සර හොද සිංහල කොල්ලනේ. ඒ නිසාම හොද උපදේසයක් දීලා තියනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උගේ අන්කල් කෙනෙක්ළුනේ ඕක අරන් දුන්නෙ වාහන ඔස්තාර් කෙනෙක් කියන්නෙ

    :eek: ඔය අංකල්ට මම එහෙමනම් අමතනවා ආයි මට පුතා නොකියන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ බන් කියන්න තියෙන දෙයක් කෙලින් කියන්නද??

    වාහන ගන්න සල්ලි නැත්නම් ඒ සල්ලි වලින් හොද බයික් එකක් අරන් පැදපල්ලා කීයක් හරි එකතු කරගනන්නකම්.. ඔය පරන මරාල වලට අතගහන්න එපා බන්... ඔය අටමගල පදින්න බෑ. වාහනයක් ටිකක් හෝ ඔලුවේ කැක්කුමක් නැතුව දුවන්නනම් 2005න් වත් මෙහා එකක් ගනිල්ලා. හද හදා හරි දුවන්න ඕනේනම් අඩුමම 90-95න් මෙහා එකක් ගනිල්ලා. එතනින් එහා අටමගල හොදයි වට්ටක්කා වැල් යවන්න නැත්නම් ඇලේ දාලා ඉස්සෝ අල්ලන්න
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඹකාට ගෙනාපු දවසෙම සින්හලෙන් තෙරුම් කරලා කිව්වා විදුරුවයි දොරවල් 2යි ගලවලා හදන්න වෙනවා කියලා බයවෙලා අම්මො දැන් ඹව්වා හදන්න බැ කිව්වා දැන් ඹය තියෙන්නේ ලස්සනට

    ඔව් බන් සමහර එවුන් කොච්චර කිව්වත් පිලිගන්නෙ නෑ. ගොඩක් ලස්සනයි දැන්.:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් ඉතිං තම්බියා වුනාට ඉස්සර හොද සිංහල කොල්ලනේ. ඒ නිසාම හොද උපදේසයක් දීලා තියනවා.

    Azhar-Usman.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාත් පොඩි කට්ටක් දාන්න කියලා හිතුවා..
    මං අපේ ඔෆිස් එකේ පල්සර් 135 එකක් අරගෙන ගියා සයිට් එකක් බලන්න කියලා. යද්දි මට තේරුනා මේක ටිකක් වමට අදිනවා කියලා බයික් එක. පස්සේ නවත්තලා බැලුවා.. හුලනුත් තියෙනවා. ඕන එකක් වෙච්චදෙං කියලා ගියා. එනකොට තව එකෙක්ව දාගෙන එන්න උනා..
    එතකොට තව ටිකක් ඇදිල්ල වැඩියි.. මං ටිකක් පාගලා ගියෙ. එක පාර බ්‍රේක් කරන්න උනා තැනකදි.. පස්සෙ හිටිය එකා මට හේත්තු උනා. මට හැනැඩ්ල් එක බැලන්ස් කර ගන්න බැරි උනා..
    දෙන්නම බිම. බයික් එකෙං හෝ ගාලා පෙට්‍රල් යන්න ගත්තා. මොකක් උනාද මන්දා.. තල්ලු දාගෙන ඔපිස් එකට ආවා. අලාබය මගේ පඩියෙං අඩු උනා. මටත් තුවාලයි
    ආයේ මටම කියලා එකක් ගන්නකං බයික් පැද්දෙ නෑ
    අවවාදය අනුංගේ බයික් පදින්න එපා. !

    රෝදෙ ඇදට එජස්ට් කරල තිබ්බද දන්නෙ නෑ. ඇති ඔයින් ගියා..:sorry:
     
    Sandith_99

    Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    රෝදෙ ඇදට එජස්ට් කරල තිබ්බද දන්නෙ නෑ. ඇති ඔයින් ගියා..:sorry:
    පෝක් ඇද ගිහිං කියලා කිව්වා . කිව්ව මෙලෝ සසරක් මට තේරුනේ නෑ. මගෙං 7500ක් අරගත්තා මාස 3න් කැපෙන්න..
    හෙනගහනවා යකො :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18736866 said:
    අනේ බන් කියන්න තියෙන දෙයක් කෙලින් කියන්නද??

    වාහන ගන්න සල්ලි නැත්නම් ඒ සල්ලි වලින් හොද බයික් එකක් අරන් පැදපල්ලා කීයක් හරි එකතු කරගනන්නකම්.. ඔය පරන මරාල වලට අතගහන්න එපා බන්... ඔය අටමගල පදින්න බෑ. වාහනයක් ටිකක් හෝ ඔලුවේ කැක්කුමක් නැතුව දුවන්නනම් 2005න් වත් මෙහා එකක් ගනිල්ලා. හද හදා හරි දුවන්න ඕනේනම් අඩුමම 90-95න් මෙහා එකක් ගනිල්ලා. එතනින් එහා අටමගල හොදයි වට්ටක්කා වැල් යවන්න නැත්නම් ඇලේ දාලා ඉස්සෝ අල්ලන්න

    මේ කාලේ බයික් එකක් ගන්න කියල නම් මම කාටවත් උපදෙසක් දෙන්නෙ නෑ මචෝ. මගෙයි උඹෙයි නම් බයි කෝටා ඉවරයි. බයික් එකක් ගන්නවට වඩා හොදයි ලාන්සර් බොක්ස් එකක්. බී11 එකක් අරං හද හද හරි පදින එක මචෝ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ කාලේ බයික් එකක් ගන්න කියල නම් මම කාටවත් උපදෙසක් දෙන්නෙ නෑ මචෝ. මගෙයි උඹෙයි නම් බයි කෝටා ඉවරයි. බයික් එකක් ගන්නවට වඩා හොදයි ලාන්සර් බොක්ස් එකක්. බී11 එකක් අරං හද හද හරි පදින එක මචෝ.

    සිරාවට බන් මේ කොලඹ බයික් එකේ ගමනක් ගිහින් ගෙදර එනවට වඩා ශුවර් ඇෆ්ගනිස්තානේ ටුවර් එකක් ගිහින් එනවා.:sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18736866 said:
    අනේ බන් කියන්න තියෙන දෙයක් කෙලින් කියන්නද??

    වාහන ගන්න සල්ලි නැත්නම් ඒ සල්ලි වලින් හොද බයික් එකක් අරන් පැදපල්ලා කීයක් හරි එකතු කරගනන්නකම්.. ඔය පරන මරාල වලට අතගහන්න එපා බන්... ඔය අටමගල පදින්න බෑ. වාහනයක් ටිකක් හෝ ඔලුවේ කැක්කුමක් නැතුව දුවන්නනම් 2005න් වත් මෙහා එකක් ගනිල්ලා. හද හදා හරි දුවන්න ඕනේනම් අඩුමම 90-95න් මෙහා එකක් ගනිල්ලා. එතනින් එහා අටමගල හොදයි වට්ටක්කා වැල් යවන්න නැත්නම් ඇලේ දාලා ඉස්සෝ අල්ලන්න

    ආපො බයිසිකල් මතක් කරන්න එපා ඹව්වාගේ ගිහින් අඩු කඩාගන්නවාට වඩා හොදයි බස් එකේ යනවා
    මම නම් ගත්තොත් ගන්නේ 1980 ට කලින් කාර් එකක් තමා ආයේ 2ක් නැ
    දැන් බනින්නෙපා හරිය :rolleyes:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18736983 said:
    සිරාවට බන් මේ කොලඹ බයික් එකේ ගමනක් ගිහින් ගෙදර එනවට වඩා ශුවර් ඇෆ්ගනිස්තානේ ටුවර් එකක් ගිහින් එනවා.:sorry:

    ඔව් බං මට නම් දැන් බයික් එකක පස්සේ සීට් එකක යන්නත් බයයි. :sorry:
     
    Status
    Not open for further replies.