මාත් පොඩි කට්ටක් දාන්න කියලා හිතුවා..
මං අපේ ඔෆිස් එකේ පල්සර් 135 එකක් අරගෙන ගියා සයිට් එකක් බලන්න කියලා. යද්දි මට තේරුනා මේක ටිකක් වමට අදිනවා කියලා බයික් එක. පස්සේ නවත්තලා බැලුවා.. හුලනුත් තියෙනවා. ඕන එකක් වෙච්චදෙං කියලා ගියා. එනකොට තව එකෙක්ව දාගෙන එන්න උනා..
එතකොට තව ටිකක් ඇදිල්ල වැඩියි.. මං ටිකක් පාගලා ගියෙ. එක පාර බ්‍රේක් කරන්න උනා තැනකදි.. පස්සෙ හිටිය එකා මට හේත්තු උනා. මට හැනැඩ්ල් එක බැලන්ස් කර ගන්න බැරි උනා..
දෙන්නම බිම. බයික් එකෙං හෝ ගාලා පෙට්‍රල් යන්න ගත්තා. මොකක් උනාද මන්දා.. තල්ලු දාගෙන ඔපිස් එකට ආවා. අලාබය මගේ පඩියෙං අඩු උනා. මටත් තුවාලයි
ආයේ මටම කියලා එකක් ගන්නකං බයික් පැද්දෙ නෑ
අවවාදය අනුංගේ බයික් පදින්න එපා. !
බජාජ් කොම්පැනිය පල්සර් කියන නම හොදට රැකගෙන ආවා. ඒක කාපු මල ජරාව තමයි පල්සර් 135 එක. ඩිස්කවර් සීරීස් එකම කාපු මල ජරාව තමයි NS එක.. ඔය දර මැසි දෙකේම බ්‍රේක් ගැහුවහම පදින එකා ආවට වඩා වේගෙන් යනවා




ගිය නුවණ ආයි අද්දන්න බෑ.
මේකෙන්වත් හොඳ පාඩමක් ඉගෙන ගත්තැකි.
ඔය අංකල්ට මම එහෙමනම් අමතනවා ආයි මට පුතා නොකියන්න 