වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල පොටො නම් අනිවාරෙන්ම දාපන් මචන් බලන්න වාහන උන තියෙනවානේ ඉතින්
    මම විතරක් නෙවේ උබත් ;)

    gd9t

    Good Night!:)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචන් යකඩ කියන එවා දිරනවා කියලා අමතක කරන්න එපා මම දැන් ‍මේ හාඩ් එකේ හෙව්වේ මේ බලපන් ඹය දිලරා තියෙන තියෙන තැන එදා හදනකොට කොහාමද තිබ්බේ කියලා ? හිල් වෙලා දිරලා වලවල් වෙලා නැ නේද ?

    van%252520modification%252520idg%252520sri%252520lanka.jpg

    අරු විදිරු ගලවගෙන හදන්න එපා ඉස්සරහා ටික හදලා දෙන්න කිව්වා එතකොට අපි ඹය කැල්ල පාස්සන්න ගිහින් විදුරැ බිඩින් එක පුච්චලා දැම්මා නම් ඹහොම නෙවෙයිනේ කියන්නේ වැඩ බැ විදුරු බිඩින් එකත් පිච්චඩවා කියලා
    ඉස්සරහා ටික පාස්සලා නිකන් ඉන්න තිබුනා එහේම නම් අද ඹය කාර් එක කඩන් වැටිලා ගෙජ් 16 කහඩු කැලි වලින් ඹය කපලා තියෙන චැසිය පාස්සලා දුන්නේ
    දැන් ගෙනිච්ච ගැරජ් එකෙනුත් කලින් කරපුවා පෙන්න පෙන්න මවාගෙන කනවා ඇති :D

    මම වැරැද්ද නිවැරැද්ද මොකද්ද කියල දන්නෙ නෑ. ඒත් මෙහෙම දෙයක් මට උනා නම් මොකද වෙන්නෙ කියල හිතුන. දන්න තරමින් උඹ කැත වැඩ කරන එකෙක් නම් නෙමේ. මිට පස්සෙ මේකෙ එවුන්ගෙ වාහන හදනවා නම් මේවගේ පොටෝ කෑලි ටිකක් ගහල තියාගනින් මචං
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    A. සිරියා;18738340 said:
    මම වැරැද්ද නිවැරැද්ද මොකද්ද කියල දන්නෙ නෑ. ඒත් මෙහෙම දෙයක් මට උනා නම් මොකද වෙන්නෙ කියල හිතුන. දන්න තරමින් උඹ කැත වැඩ කරන එකෙක් නම් නෙමේ. මිට පස්සෙ මේකෙ එවුන්ගෙ වාහන හදනවා නම් මේවගේ පොටෝ කෑලි ටිකක් ගහල තියාගනින් මචං
    අනිවාරෙන් මචන් මමත් ලොකු පාඩමක් ඉගෙනගත්තා :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    • අන්තිම සාදාරන විදිහට කියන්න තියෙන්නේ මෙච්චරයි
    • 1. යුරාජයා අමාරුවෙන් දියුනුවෙන්න හදන එකෙක්, එහෙම එකේ කව් රුන් හෝ ඌට කට්ටයක් කපනවනම් ඒක මහා කැයන්න රියන්න වැඩක්
    • 2. මේ ඩීඑක්ස් මරනේ අම්බානක දිරල තියෙන්නේ. මේක බොඩියටම ගලවන්නේ නැතුව හදන්න අයි ඩීජී ලට නෙමේ සක්කරයාගේ පුතා වයිමා ආවත් බෑ. ඕකේ දැන් ඔය තියෙන හිල් ටිකත් ඔය පැලැස්තර මට්ටමෙන් වැහුවොත් ආයේ මාස 3න් තෙමෙනවා
    • 3. වාහනේ දැම්මේ මැග් සිටි හෝ ඔටෝ මිරාජ් නෙමේනම් සොයා බැලීම තමන්ගේ වගකීම. බඩා ඔලුව දාන් උන්නේ නැත්නම් ඒක උගේ අව්ල. බඩා ඔලුව දාලත් කට්ටේ කැපුවනම් ඒක ගරාජ් එකේ අව්ල
    • 4. බඩා මාමේ මේ සකල සිරින් පිරි සිරි ලන්කාවේ කිසිමම ටිංකරින් ගරාජයක් වයරින් වලට වග කියනු නොලැබේ. සොකට් වලින් හෝ ගලවන්න බැරිනම් කපා හෝ වයර් ගලවා අදාල ස්තානය රෙපෙයාර් කිරීමයි උන් කරන්නේ. ටින්කරින් වැඩේ ඉවරවූ පසු වයරින් කිරිල්ල ආයෙම කරන්න වෙනවා. මොකද රැව්ලයි කැදයි දෙකම බේරන්න බෑ. අනික උන් දෙකම බේරන්න විශයය දැනුමත් නෑ. මේක අපේ රටේ බාස්ලගේ දුර්වල කමක් සහ සම්ප්‍රදායක්.. ඔය පරන වාහන වල ෆියුස් පැනල් එක සොකට් එකෙන් ගලෝලා ආයේම ගහලා බලපන් ඒත් ඕවා වැඩ කරන්නේ නෑ. එහෙව් එකේ ටින්කරින් කරන්න ඩෑශ් බෝර්ඩ් ගැලවිල්ල ගැන කුමන කතාද
    • 5. IDG සහෝදරයාට පූර්න වගකීමක් තියෙනවා මේ අට මගලේ මේ ආත්මේ මේ ආකාරයෙන් ගොඩ දාන්න බැරි බව බඩා මාමට සැකෙවින් විස්තර කරන්න. පේන විදිහට මේකේ තහඩුවේ ඇතුල් පැත්ත ගන්න සන්සාරයක් නෑ. එහෙම නොකර මොකක් හෝ අටවා බඩා මාමව ඇන්දුවනම් වැරදියි

    • සියල්ල උපකල්පන මත සිදුකල ප්‍රකාශයකි... කාහටවත් චෝදනා නොමැත
    • මේ අටමගලේ ආයෙත් කියන්නේ විකුනපන් බන්.... ඕක ගොඩදාන්න බෑ. විකුනලා මරුටියක් හරි අව්රුද්ද අලුත් එකක් ගනින්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්තරං;18738523 said:

    :yes: සහතික ඇත්ත !!

    ඔය අන්තිම එක මම කොයි වෙලෙත් කියනවා :yes:
     
    රත්තරං අයියේ අදහස දැක්වීම පිලිගන්නවා මං.:yes:

    මේක මේ ආත්මෙක කෙරවලක් දකින්න බෑ.කරන්න පුලුවන් එකම දේ දුවන්න පුලුවන් ගානට අරන් තත්වෙ කියලා පාඩුවත් තියන් විකුණලා ගැලවෙන එක. :dull:

    දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. IDG එක්කත් කතා කලානේ පැහැදිලිවම. ඒ නිසා දැන් කවුරුවත් ඕක ගැන රණ්ඩුවෙලා හිත් රිදවගන්න එපා. :no: මොකද මෙත්න ඉන්නේ එලකිරියෙ ඉන්න හොඳ සෙට් එක.වෙච්ච දේ ඉවරයි මචන්ලා. ආයි කවුරුවත් රණ්ඩුවෙන්න එහෙම එපා ඔන්න..:no:

    සුභ උදෑසනක් වේවා හැමෝටම.:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලීටර 85 (tank capacity 95l :P ) ගානේ විතර ටැන්කි 4ක් ඉවරයි සින්හලු සති දෙකට

    85x4x117 = Rs - 39780

    මට ඇක්වා හයිබ්‍රිඩ් එකක් අරන් දියව් මුන් එක්ක රේස් පදින්න:(:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං අයියේ අදහස දැක්වීම පිලිගන්නවා මං.:yes:

    මේක මේ ආත්මෙක කෙරවලක් දකින්න බෑ.කරන්න පුලුවන් එකම දේ දුවන්න පුලුවන් ගානට අරන් තත්වෙ කියලා පාඩුවත් තියන් විකුණලා ගැලවෙන එක. :dull:

    දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. IDG එක්කත් කතා කලානේ පැහැදිලිවම. ඒ නිසා දැන් කවුරුවත් ඕක ගැන රණ්ඩුවෙලා හිත් රිදවගන්න එපා. :no: මොකද මෙත්න ඉන්නේ එලකිරියෙ ඉන්න හොඳ සෙට් එක.වෙච්ච දේ ඉවරයි මචන්ලා. ආයි කවුරුවත් රණ්ඩුවෙන්න එහෙම එපා ඔන්න..:no:

    සුභ උදෑසනක් වේවා හැමෝටම.:)

    ඔව් ඔව්... මෙතන කතාබහ කරලා ඉවරනම් ඒක එතනින් ඉවරයි... ආයේ එතනින් එහාට අව්ලක් නෑ...:):):):):)

    14290152716799.png
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    - අවසාන වශයෙන් වාහනයක් ගන්නවනම් ගෙදර ගරාජයක් තිබිය යුතුමයි.
    - පාවිච්චි කරපු වාහනයක් ගන්නවනම් අතේ ලක්සයක් හමාරක් වෙනම තියාගන්න ඕන (ලංකාවෙ පාවිච්චි කරපු වාහන කියන්නෙ ඇන්ඳිල්ලක්ම තමයි)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගුඩ් මෝනිං වේවා... ත්‍රෙඩ් එකේ දිග කතාවක් ගිහිං වගේ...
    කියවගෙන එන්න ඕනේ :cool:
    First_Battle_of_Bull_Run_Kurz_&_Allison.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි.. කියවලා ඉවරයි... :cool:
    වැඩේ කතා කරලා අහවර වෙලා වගේ නේ..
    අර රත්තරං කියන හම්බයා අන්තිමට කියලා තියෙන එක :lol::lol:

    14290152716799.png

    :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෝ තුංකාලෙ කෙරියා
    5.gif
    තෝ වාද සංවිධායකගෙනුත් ශල්ලි ගන්නවද ඌයි :shocked::nerd::(

    අඩෝ කව්ද ඩෝ තුන්කාලේ මුනියා...

    තෝනේ බොල බශ් එකටයි කාර් එකටයි හිරවෙලා කුට්ටම ශේරම තලාගත්තේ. ජී අයි බටකෑල්ලේ පිහිටෙන් චූ කරන ශිංහලයා. අඩෝ මේක ශේරම අපේ ටර.. වැරදුනා රට.. යෙදා බදුල්ලේ වෙච්ච යෙක කඩවත වෙන්න තියාගෙන්න යෙපා
    :oo::oo::oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හරි.. කියවලා ඉවරයි... :cool:
    වැඩේ කතා කරලා අහවර වෙලා වගේ නේ..
    අර රත්තරං කියන හම්බයා අන්තිමට කියලා තියෙන එක :lol::lol:

    14290152716799.png

    :lol::lol::lol:

    අන්න බඩාට නැන්දි දික්කසාද නඩුවක් දාලලු කොල්ලෙක් කිස් කරා කියල:lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔහොමතමයි ප්‍රශ්න ඇති වෙනවා. මේක මෙතන කතා කරලා ඉවර කරගත්තු එක ගැන සතුටුයි. මේ ත්‍රෙඩ් එකේ ඕවා කතාකරාට ත්‍රෙඩ් එක දාපු පොලාවත් ත්‍රෙඩ් එකේ ඉන්න අනිත් යාලුවොවත් හිත්වල අව්ලක් ඇති කරගන්නෙ නෑ. මොකද මේකේ ඉන්න යාලුවන්ගේ ප්‍රශ්න මේකේ ඉදන් කතා කරන්නෙ නැතුව වෙනමම ත්‍රෙඩ් දාලා කතා කරන්න කියලද. හැබැයි මේ ප්‍රශ්නෙදි කතා කරන්න ඕනේ බඩා, අයිඩීජී සහ හරිදු විතරයි. මොකද ප්‍රශ්නේ ඉන්න ඍජු මැදිහත් කරුවෝ එයාලා තුන්දෙනානේ. වෙන කව්රුවත් එක පැත්තකටවත් අදි්නන බෑ. මොකද යාලුවෝ යාලුවෝ අතර ඇතිවෙන ආරව්ලකදි එකෙක්ගේ පැත්ත ගන්න එක කැත වැඩක්.
    මේ ප්‍රශ්නේ නිසා මේකේ ඉන්න හොද කොල්ලෝ කීප දෙනෙක් අතර අමනාපකම් ඇතිවෙයි කියලා මම හිතන්නෙ නෑ. මොකද ඔක්කොමල හොද බුද්ධිමත් අය.
    ඔක්කොටම හේතුව ඔය ඩීඑක්ස් මරාලේ. මචංලා ඔය වයසේ වාහනයක් ඔච්චර දිරලා තියෙන්න බෑ‍. ඒක මම අත්දැකිමෙන් දන්නවා. ඔහොම දිරන්නේ ඉන්දියන් වාහන සහ ෆාගෝ වගේ ඒවා විතරයි. ඩිඑක්ස් ඔහොම දිරන්න විදිහක් නෑ. ඕක මුහුද අයිනේ ගේඩ කාළයක් තිබුන එකක් වෙන්න ඕනේ. ඕක තව තියාගන හිටියා කියන්නේ ඉතිං ඇනයක් තමයි.
    දැන් මේ ප්‍රශ්නේ මෙතනින් නවත්තමු. මොනවහරි තියනව නම් මේ ත්‍රෙඩ් එකේ ඇතුලෙ විතරක් කතා කරලා විසදගමු. කව්රුවත් වෙන ත්‍රෙඩ් වල මේ ගැන කතා කරන්න එපා. මොකද අයිඩීජීට වගේම බඩාටත්, හරිදුටත් අපි හැමෝටමත් තියන පොදු ත්‍රෙඩ් එක මේක විතරයි. ඒ නිසා වෙන තැනක ගිහින් මේවා කතා කරොත් ඒ වැඩේ ඒකපාර්ශික වෙනවා. බුද්ධිමත් උඹලා අතර එහෙම වැඩ තියෙන්න බෑ.
     
    Status
    Not open for further replies.