රත්තරං;18738845 said:අන්න බඩාට නැන්දි දික්කසාද නඩුවක් දාලලු කොල්ලෙක් කිස් කරා කියල![]()
මූ ඩීඑක්ස් එක ගත්ත වෙලේ තනි මොල්ලියේ ඔටුවෙක් අරං තිබුණනම් ඔය එක කරදරයක් වත් නෑනේ බං. දිරන්නෙ නෑ. ගෙවෙන්නෙ නෑ. තෙල් ගහන්න ඕනේ නෑ. කොහෙද ඉතිං මු.

රත්තරං;18738845 said:අන්න බඩාට නැන්දි දික්කසාද නඩුවක් දාලලු කොල්ලෙක් කිස් කරා කියල![]()

රත්තරං;18738523 said:
- අන්තිම සාදාරන විදිහට කියන්න තියෙන්නේ මෙච්චරයි
- 1. යුරාජයා අමාරුවෙන් දියුනුවෙන්න හදන එකෙක්, එහෙම එකේ කව් රුන් හෝ ඌට කට්ටයක් කපනවනම් ඒක මහා කැයන්න රියන්න වැඩක්
- 2. මේ ඩීඑක්ස් මරනේ අම්බානක දිරල තියෙන්නේ. මේක බොඩියටම ගලවන්නේ නැතුව හදන්න අයි ඩීජී ලට නෙමේ සක්කරයාගේ පුතා වයිමා ආවත් බෑ. ඕකේ දැන් ඔය තියෙන හිල් ටිකත් ඔය පැලැස්තර මට්ටමෙන් වැහුවොත් ආයේ මාස 3න් තෙමෙනවා
- 3. වාහනේ දැම්මේ මැග් සිටි හෝ ඔටෝ මිරාජ් නෙමේනම් සොයා බැලීම තමන්ගේ වගකීම. බඩා ඔලුව දාන් උන්නේ නැත්නම් ඒක උගේ අව්ල. බඩා ඔලුව දාලත් කට්ටේ කැපුවනම් ඒක ගරාජ් එකේ අව්ල
- 4. බඩා මාමේ මේ සකල සිරින් පිරි සිරි ලන්කාවේ කිසිමම ටිංකරින් ගරාජයක් වයරින් වලට වග කියනු නොලැබේ. සොකට් වලින් හෝ ගලවන්න බැරිනම් කපා හෝ වයර් ගලවා අදාල ස්තානය රෙපෙයාර් කිරීමයි උන් කරන්නේ. ටින්කරින් වැඩේ ඉවරවූ පසු වයරින් කිරිල්ල ආයෙම කරන්න වෙනවා. මොකද රැව්ලයි කැදයි දෙකම බේරන්න බෑ. අනික උන් දෙකම බේරන්න විශයය දැනුමත් නෑ. මේක අපේ රටේ බාස්ලගේ දුර්වල කමක් සහ සම්ප්රදායක්.. ඔය පරන වාහන වල ෆියුස් පැනල් එක සොකට් එකෙන් ගලෝලා ආයේම ගහලා බලපන් ඒත් ඕවා වැඩ කරන්නේ නෑ. එහෙව් එකේ ටින්කරින් කරන්න ඩෑශ් බෝර්ඩ් ගැලවිල්ල ගැන කුමන කතාද
- 5. IDG සහෝදරයාට පූර්න වගකීමක් තියෙනවා මේ අට මගලේ මේ ආත්මේ මේ ආකාරයෙන් ගොඩ දාන්න බැරි බව බඩා මාමට සැකෙවින් විස්තර කරන්න. පේන විදිහට මේකේ තහඩුවේ ඇතුල් පැත්ත ගන්න සන්සාරයක් නෑ. එහෙම නොකර මොකක් හෝ අටවා බඩා මාමව ඇන්දුවනම් වැරදියි
- සියල්ල උපකල්පන මත සිදුකල ප්රකාශයකි... කාහටවත් චෝදනා නොමැත
- මේ අටමගලේ ආයෙත් කියන්නේ විකුනපන් බන්.... ඕක ගොඩදාන්න බෑ. විකුනලා මරුටියක් හරි අව්රුද්ද අලුත් එකක් ගනින්
වෙච්ච හදිය කලින්ම කියලා අහවර කරා දැන් මේක ඉවරයි![]()

අපේ රැවුල නැහැනේ![]()
යේක බදුල්ලේ මොකද තමා උනා ?රත්තරං;18738840 said:අඩෝ කව්ද ඩෝ තුන්කාලේ මුනියා...
තෝනේ බොල බශ් එකටයි කාර් එකටයි හිරවෙලා කුට්ටම ශේරම තලාගත්තේ. ජී අයි බටකෑල්ලේ පිහිටෙන් චූ කරන ශිංහලයා. අඩෝ මේක ශේරම අපේ ටර.. වැරදුනා රට.. යෙදා බදුල්ලේ වෙච්ච යෙක කඩවත වෙන්න තියාගෙන්න යෙපා![]()
කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරුවෙන්නෑ ශරිය.. වරෙංකො.. කඩවත හයිවේ එකේ ට්රැපික් ලයිට් එකක එල්ලනවා ඔටුවෙක්ට *කලාමාට්ටු කියලා බෝඩ් එක්ක ගහලා 

රත්තරං;18738845 said:අන්න බඩාට නැන්දි දික්කසාද නඩුවක් දාලලු කොල්ලෙක් කිස් කරා කියල![]()

ලොල් යකෝ !ඔහොමතමයි ප්රශ්න ඇති වෙනවා. මේක මෙතන කතා කරලා ඉවර කරගත්තු එක ගැන සතුටුයි. මේ ත්රෙඩ් එකේ ඕවා කතාකරාට ත්රෙඩ් එක දාපු පොලාවත් ත්රෙඩ් එකේ ඉන්න අනිත් යාලුවොවත් හිත්වල අව්ලක් ඇති කරගන්නෙ නෑ. මොකද මේකේ ඉන්න යාලුවන්ගේ ප්රශ්න මේකේ ඉදන් කතා කරන්නෙ නැතුව වෙනමම ත්රෙඩ් දාලා කතා කරන්න කියලද. හැබැයි මේ ප්රශ්නෙදි කතා කරන්න ඕනේ බඩා, අයිඩීජී සහ හරිදු විතරයි. මොකද ප්රශ්නේ ඉන්න ඍජු මැදිහත් කරුවෝ එයාලා තුන්දෙනානේ. වෙන කව්රුවත් එක පැත්තකටවත් අදි්නන බෑ. මොකද යාලුවෝ යාලුවෝ අතර ඇතිවෙන ආරව්ලකදි එකෙක්ගේ පැත්ත ගන්න එක කැත වැඩක්.
මේ ප්රශ්නේ නිසා මේකේ ඉන්න හොද කොල්ලෝ කීප දෙනෙක් අතර අමනාපකම් ඇතිවෙයි කියලා මම හිතන්නෙ නෑ. මොකද ඔක්කොමල හොද බුද්ධිමත් අය.
ඔක්කොටම හේතුව ඔය ඩීඑක්ස් මරාලේ. මචංලා ඔය වයසේ වාහනයක් ඔච්චර දිරලා තියෙන්න බෑ. ඒක මම අත්දැකිමෙන් දන්නවා. ඔහොම දිරන්නේ ඉන්දියන් වාහන සහ ෆාගෝ වගේ ඒවා විතරයි. ඩිඑක්ස් ඔහොම දිරන්න විදිහක් නෑ. ඕක මුහුද අයිනේ ගේඩ කාළයක් තිබුන එකක් වෙන්න ඕනේ. ඕක තව තියාගන හිටියා කියන්නේ ඉතිං ඇනයක් තමයි.
දැන් මේ ප්රශ්නේ මෙතනින් නවත්තමු. මොනවහරි තියනව නම් මේ ත්රෙඩ් එකේ ඇතුලෙ විතරක් කතා කරලා විසදගමු. කව්රුවත් වෙන ත්රෙඩ් වල මේ ගැන කතා කරන්න එපා. මොකද අයිඩීජීට වගේම බඩාටත්, හරිදුටත් අපි හැමෝටමත් තියන පොදු ත්රෙඩ් එක මේක විතරයි. ඒ නිසා වෙන තැනක ගිහින් මේවා කතා කරොත් ඒ වැඩේ ඒකපාර්ශික වෙනවා. බුද්ධිමත් උඹලා අතර එහෙම වැඩ තියෙන්න බෑ.

සහතික ඇත්ත කථාව

රත්තරං;18738850 said:

එල එල සුබ පැතුම් ඕං.![]()
රත්තරං;18738920 said:
ෆුල් බොඩි චෙකප් එකක් දාගන්න කියලා ෆාස්ටින් ඉදලා ගියා සිංහලු ලේ දෙන්න. නර්ස් නංගි එක අතකට ඇන්නා ඇන්නා නහරේ අහු උනේ නෑ. ඒ පාර අනික් අතේ දහ දොලොස් පොලකට ඇනලා ලේ ගත්තා.
සුදු බෝලයක් වගේ නංගි බබෙක් කර කපාපු හැට්ටෙකුත් ඇදන් සාරියක් ඇදන් දෙකට නැමිලා ඇන්න නිසා මිස අනා පටියා තව අනින්න තව අනින්න කියලා හිටිය මිසක් නර්ස් කොටුවෙක් උන්නනම් අම්මපා තට්ටේ පලනවා
අතට කටුව බහිනවා දැනුනෙවත් නෑ බන්,,, ඕන් දැනුයි රිදෙන්නේ
තොපිටත් චීත්තයක් බෙල්ල කපන්න ආවත් ආ කපන්න කපන්න නංගි කියලා ඉදියි 

තනි මොල්ලියේ ඔටුවො අරං ඔය එකෙක්ට වෙලා තියෙන දේ පේනවා නේමූ ඩීඑක්ස් එක ගත්ත වෙලේ තනි මොල්ලියේ ඔටුවෙක් අරං තිබුණනම් ඔය එක කරදරයක් වත් නෑනේ බං. දිරන්නෙ නෑ. ගෙවෙන්නෙ නෑ. තෙල් ගහන්න ඕනේ නෑ. කොහෙද ඉතිං මු.![]()

ඔටුවා තමා කියලා තියෙන්නෙ..රත්තරංගෙත් ඉස්සර රැව්ල නෑ බං. ඔය ලගකදි ඉදලා තමයි ඔච්චර දිගට වවන්න පටන්ගත්තේ.

1.තොපිටත් චීත්තයක් බෙල්ල කපන්න ආවත් ආ කපන්න කපන්න නංගි කියලා ඉදියි
2.මේ ඒක නෙවේ... ෆොටෝ දාලා ... ඊටපස්සේ රත්තරං එක්ස්පෝස්ඩ් කියලා ත්රෙඩ් වැටෙයි ඈ...
මතකනේ මේක එළකිරිය![]()

මූ ඩීඑක්ස් එක ගත්ත වෙලේ තනි මොල්ලියේ ඔටුවෙක් අරං තිබුණනම් ඔය එක කරදරයක් වත් නෑනේ බං. දිරන්නෙ නෑ. ගෙවෙන්නෙ නෑ. තෙල් ගහන්න ඕනේ නෑ. කොහෙද ඉතිං මු.![]()

රත්තරං;18738970 said:ඇයි ඒ විතරක්ද. කසාද බදින්න ඕනේත් නෑ... ඉස්ලාමීය ආකාරයට ඔටුවෙක් ගහන් උන්නහැකි![]()

යකො.. ඒ තරං හිත ගැස්සෙන්න මොකීද ඔතන හිටියේ... ඩ්රැකියුලාගේ නංගිදරත්තරං;18738963 said:1. ඊරිසියාව...මේක එසේ මෙසේ බෝලයක් නෙමේ බන්.. ලන්කාවේ ඉන්න අර 99.999% චොර ගෑනු අතරේ අනික් 0.001. අදනම් හිත පොඩ්ඩක් ගැස්සුනා.. ආයේ වෙස් වලාගෙන යනවා ඕයි ලේ ගන්න
2.ඔව් ඔව්,, ඔන්න අයින් කලා බන්

කියලා දීපංකො 