EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11781821_1107833595910738_3599147491899749963_n.jpg

    First owner full option for more details contact 0714996421 price expectin 15.50 nego after inspection
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    5644F01A[/IMG]

    https://scontent-hkg3-1.xx.fbcdn.net/hphoto[IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/q81/p180x540/11694950_1000445283322875_7420547034543817983_n.jpg?oh=e52dbba7f7025ad3dbb776c65dafc99a&oe=s-Good condition[/SIZE][/QUOTE]
    මල්ලි මේකට කියක් ඕනද ?

    මේ සයිට් එක මොකද්ද බන්
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අලුත් ඇල්ටෝ එක මහා ගොබ්බ පෙනුමක් තියෙන්නේ....... පරණ ඇල්ටෝ එකට නම් මනාපයි.... පැන්ඩා ෂුවර් නෑනේ බං ගත්තට පස්සේ කොටියා උනොත් එහෙම..... වාතනේ...
    :sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං පරණ කාර් ගැන දන්නෑ.. ගැරෙජ් කියලා ජාතියක් ගැන මතක නෑ..:no:
    අළුතෙන්ම ගන්නවා නං AMW එකේ ඇල්ටො තියෙනවා 14.75යි...අළුතෙන්ම ගත්තාම ඒ වොරන්ටි හම්බෙනවා නේ කාර් එකට.. එතකොට අන්න අරූ කිව්ව හින්දා තමා මේක ගත්තේ .. ඔහෙ හිටු කියලා මගේ පස්සෙං එළවන්න එපා හොදේ :eek::sorry:
    මයික්‍රො එකේ පැන්ඩලා ඉන්නවා.. ඒ උනාට පැන්ඩලා ගන්න එපා.. :sorry:

    :shocked: :lol: බය වෙලා දැන්ම ඩිස්ක්ලේමර් එක දීලා....... :lol: :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Vehicle Type - Car
    Vehicle Make - Mazda
    Model - Familia BJ3P
    vehicle No - JT - 5XXX
    Year - 2001
    Expecting Price -
    Contact - Rujith Siriwardana Alwis
    Call - 0713915744
    Additional Info- Alloy wheel
    power mirror,power shutter,center lock
    remote key full option TV DVD Setup reverse camera, Body paint engine Good condition

    ආස මොඩ්ල් එකක්....... තරියාගේ මේ මොඩ්ල් එකේ වාහනේ දැක්කමයි ආස හිතුනේ..... මතකනේ එදා අර සෙට් වෙලා පාර්ලිමන්ට් එක ළඟ.....

    මෙහ්හ් මේ සයිට් එක මොකක්ද බං
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක හොඳ ද මලයෝ.....
    පෙට්‍රල් කිරිල්ල එහෙම හොදයි.. හැබැයි අයියේ FB15 ,Toyota 110 වගේ හිතුන ගමං විකුනන්න බෑ..
    වාහනේ හොදයි.. එලවලා තියෙනවා මේ පැත්තේ අයියා කෙනෙක්ගෙ . පිකප් එක එහෙම පට්ට..
    STF කෑම්ප් එකට අළුතෙන් කාර් 3ක් ගෙනාවා. දැං අවුරුදු 2ක් විතර ඇති. දිනපතා දුවනවා
    තව හොයලා බලන්න
     
    FB එන්න ;)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පෙට්‍රල් කිරිල්ල එහෙම හොදයි.. හැබැයි අයියේ FB15 ,Toyota 110 වගේ හිතුන ගමං විකුනන්න බෑ..
    වාහනේ හොදයි.. එලවලා තියෙනවා මේ පැත්තේ අයියා කෙනෙක්ගෙ . පිකප් එක එහෙම පට්ට..
    STF කෑම්ප් එකට අළුතෙන් කාර් 3ක් ගෙනාවා. දැං අවුරුදු 2ක් විතර ඇති. දිනපතා දුවනවා
    තව හොයලා බලන්න

    ඔකේ මල්ලි තෙල් කිරිල්ල අඩුයි, පාර්ට්ස් ගණන් , ඒවගේම හිගයි
    ඔකේ සෙකන්ඩ් මාර්කට් එකත් අඩුයි , ගන්නවාට වැඩ නොගෙන ඉන්න එක හොඳයි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔකේ මල්ලි තෙල් කිරිල්ල අඩුයි, පාර්ට්ස් ගණන් , ඒවගේම හිගයි
    ඔකේ සෙකන්ඩ් මාර්කට් එකත් අඩුයි , ගන්නවාට වැඩ නොගෙන ඉන්න එක හොඳයි
    පාට්ස් ගනං... ඒක හරි.. හිග සීන් එක දුර පලාත් වලට තමා.. නැත්තං AMW එකේ ඕන කෑල්ලක් තියෙනවා.. ගාන ඉතිං හිතා ගන්න පුලුවං නේ :sorry:
    ඔව් නොගෙන ඉන්න එක තමා හොද.. ඊට වඩා අර මැස්ඩා එක හොදයි
    හැබැයි මෙහෙමත් එක්ක තියෙනවා.. ගොඩක් කාර් වල ෆොටෝ වලට තියෙන ලුක් එක ඇත්තටම ලගට ගියාම නෑ :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මගේ 26 වෙනි කාර් එක තිබේ , පිට කවුරුහරි ඉන්නවානම් කියපල්ලා , ඇතුලේ උන්ට දෙන්නේ නැහැ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පෙට්‍රල් කිරිල්ල එහෙම හොදයි.. හැබැයි අයියේ FB15 ,Toyota 110 වගේ හිතුන ගමං විකුනන්න බෑ..
    වාහනේ හොදයි.. එලවලා තියෙනවා මේ පැත්තේ අයියා කෙනෙක්ගෙ . පිකප් එක එහෙම පට්ට..
    STF කෑම්ප් එකට අළුතෙන් කාර් 3ක් ගෙනාවා. දැං අවුරුදු 2ක් විතර ඇති. දිනපතා දුවනවා
    තව හොයලා බලන්න

    ඔකේ මල්ලි තෙල් කිරිල්ල අඩුයි, පාර්ට්ස් ගණන් , ඒවගේම හිගයි
    ඔකේ සෙකන්ඩ් මාර්කට් එකත් අඩුයි , ගන්නවාට වැඩ නොගෙන ඉන්න එක හොඳයි

    :oo::oo::oo::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෙල් කිරිල්ල අවුල් නං නොගෙන ඉන්න එක නේ හොද..
    මේ.. K අකුරු පරණ ඇල්ටෝ එකක් ගත්තොත් මොකද ? :cool: අඩුවෙං පැදපු එකක් ?
    නිසාන් මාච් එකත් හරියට තෙල් කරන්නේ නෑ.. නැත්තං ඒකත් ඔය ගනං වලට යනවා :sorry: