First owner full option for more details contact 0714996421 price expectin 15.50 nego after inspection
5644F01A[/IMG]
https://scontent-hkg3-1.xx.fbcdn.net/hphoto[IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/q81/p180x540/11694950_1000445283322875_7420547034543817983_n.jpg?oh=e52dbba7f7025ad3dbb776c65dafc99a&oe=s-Good condition[/SIZE][/QUOTE]
මල්ලි මේකට කියක් ඕනද ?
මේ සයිට් එක මොකද්ද බන්
For Sale. Call 0773643017[/SIZE]
1500CC Brought brand-new through AMW
LIANA (Life in a new age)
This is not the normal model but Face lifted Suzuki Liana SE (special edition) saloon, UK model
අලුත් ඇල්ටෝ එක මහා ගොබ්බ පෙනුමක් තියෙන්නේ....... පරණ ඇල්ටෝ එකට නම් මනාපයි.... පැන්ඩා ෂුවර් නෑනේ බං ගත්තට පස්සේ කොටියා උනොත් එහෙම..... වාතනේ...


මං පරණ කාර් ගැන දන්නෑ.. ගැරෙජ් කියලා ජාතියක් ගැන මතක නෑ..![]()
අළුතෙන්ම ගන්නවා නං AMW එකේ ඇල්ටො තියෙනවා 14.75යි...අළුතෙන්ම ගත්තාම ඒ වොරන්ටි හම්බෙනවා නේ කාර් එකට.. එතකොට අන්න අරූ කිව්ව හින්දා තමා මේක ගත්තේ .. ඔහෙ හිටු කියලා මගේ පස්සෙං එළවන්න එපා හොදේ
මයික්‍රො එකේ පැන්ඩලා ඉන්නවා.. ඒ උනාට පැන්ඩලා ගන්න එපා..![]()
බය වෙලා දැන්ම ඩිස්ක්ලේමර් එක දීලා.......

FB එකේ අයියේ..මල්ලි මේකට කියක් ඕනද ?
මේ සයිට් එක මොකද්ද බන්

Vehicle Type - Car
Vehicle Make - Mazda
Model - Familia BJ3P
vehicle No - JT - 5XXX
Year - 2001
Expecting Price -
Contact - Rujith Siriwardana Alwis
Call - 0713915744
Additional Info- Alloy wheel
power mirror,power shutter,center lock
remote key full option TV DVD Setup reverse camera, Body paint engine Good condition
First owner full option for more details contact 0714996421 price expectin 15.50 nego after inspection

පෙට්‍රල් කිරිල්ල එහෙම හොදයි.. හැබැයි අයියේ FB15 ,Toyota 110 වගේ හිතුන ගමං විකුනන්න බෑ..මේක හොඳ ද මලයෝ.....
FB එන්නආස මොඩ්ල් එකක්....... තරියාගේ මේ මොඩ්ල් එකේ වාහනේ දැක්කමයි ආස හිතුනේ..... මතකනේ එදා අර සෙට් වෙලා පාර්ලිමන්ට් එක ළඟ.....
මෙහ්හ් මේ සයිට් එක මොකක්ද බං

පෙට්‍රල් කිරිල්ල එහෙම හොදයි.. හැබැයි අයියේ FB15 ,Toyota 110 වගේ හිතුන ගමං විකුනන්න බෑ..
වාහනේ හොදයි.. එලවලා තියෙනවා මේ පැත්තේ අයියා කෙනෙක්ගෙ . පිකප් එක එහෙම පට්ට..
STF කෑම්ප් එකට අළුතෙන් කාර් 3ක් ගෙනාවා. දැං අවුරුදු 2ක් විතර ඇති. දිනපතා දුවනවා
තව හොයලා බලන්න
Liana , duet , Blue Bird , rocks neda malayo

ගිය උං දනී සැප...
ගිය උං දනී සැප...
![]()
අර ගොඩාක් කොමන් නැති එකයි සීන් එක.. අනික තමා ස්පෙයාස් අනිත් ඒවාට සාපේක්ෂව ගනං
සැපනම් මල්ලි කනේ...... දෙන්න ගියාම , 
පාට්ස් ගනං... ඒක හරි.. හිග සීන් එක දුර පලාත් වලට තමා.. නැත්තං AMW එකේ ඕන කෑල්ලක් තියෙනවා.. ගාන ඉතිං හිතා ගන්න පුලුවං නේඔකේ මල්ලි තෙල් කිරිල්ල අඩුයි, පාර්ට්ස් ගණන් , ඒවගේම හිගයි
ඔකේ සෙකන්ඩ් මාර්කට් එකත් අඩුයි , ගන්නවාට වැඩ නොගෙන ඉන්න එක හොඳයි


පෙට්‍රල් කිරිල්ල එහෙම හොදයි.. හැබැයි අයියේ FB15 ,Toyota 110 වගේ හිතුන ගමං විකුනන්න බෑ..
වාහනේ හොදයි.. එලවලා තියෙනවා මේ පැත්තේ අයියා කෙනෙක්ගෙ . පිකප් එක එහෙම පට්ට..
STF කෑම්ප් එකට අළුතෙන් කාර් 3ක් ගෙනාවා. දැං අවුරුදු 2ක් විතර ඇති. දිනපතා දුවනවා
තව හොයලා බලන්න
ඔකේ මල්ලි තෙල් කිරිල්ල අඩුයි, පාර්ට්ස් ගණන් , ඒවගේම හිගයි
ඔකේ සෙකන්ඩ් මාර්කට් එකත් අඩුයි , ගන්නවාට වැඩ නොගෙන ඉන්න එක හොඳයි




සැපනම් මල්ලි කනේ...... දෙන්න ගියාම ,
![]()
දෙන්න කාර් ගන්නවා නං ගන්න ඕනේ 110, FB15, වගේ ඒවා 
තෙල් කිරිල්ල අවුල් නං නොගෙන ඉන්න එක නේ හොද..
අඩුවෙං පැදපු එකක් ? 