නිල් හඳ

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,802
    6,363
    113
    once in a blue moon

    හෙට පෝය දවසේ රෑ දුර්ලභ දර්ශනයක් දකින්ට ලැබෙනවා

    bmoon.jpg





    මේ සිදුවීම වෙන්නේ කලාතුරකින් මීට කලින් ලගදි තැබිලි පාටට පෙනිලා තියෙනවා moon orange/ මේ විදිහට රතු, කහ , දම් කොළ පාටට හදේ පාට වෙනස් වෙනවා. හේතුවනම් දන්නේ නෑ :oo:. අපේ වායුගෝලයෙන් හද එලිය එනකොට හැදෙන කෝණය අනුව වෙන්ට ඕනේ මෙහෙම වෙන්නේ :baffled:.

    2014 රතු පාටට පෙනිලා තියෙනවා

    RedMoon.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,956
    1
    43,278
    113
    Blue colored Moons do rarely occur when dust or smoke particles in the air are of a specific size. Such particles help create a blue colored Moon by scattering blue light.

    පෘතුවි වායුගෝලයේ තියෙන විශේෂිත දූවිලි අංශු නිසාලු එහෙම පේන්නෙ...
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,802
    6,363
    113
    Blue colored Moons do rarely occur when dust or smoke particles in the air are of a specific size. Such particles help create a blue colored Moon by scattering blue light.

    පෘතුවි වායුගෝලයේ තියෙන විශේෂිත දූවිලි අංශු නිසාලු එහෙම පේන්නෙ...

    :yes::yes::yes:


    බලාගෙන ගියාම කපුගේ කියලා තියෙන්නේ ඇත්තනේ බොලේ...... :eek::eek:

    දම් පාටින් ලා සඳ බැස යනවා........ :cool::cool:


    :cool::cool::cool:
     

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    Blue moon kiyala amuthuwen mukuth peenne nha.

    Eka maasekata Poya 2k thibbama eeka "Blue Moon" kiyala kiyanawa.
    Kisima paata wenasak wenne nha.

    http://www.cnn.com/2015/07/29/world/blue-moon-july-31-irpt/

    "The July 31 appearance of the month's second full moon will be the first such occurrence in the Americas since August 2012. Every month has a full moon, but because the lunar cycle and the calendar year aren't perfectly synched, about every three years we wind up with two in the same calendar month.

    But Earth's satellite will most likely not appear blue at all."