once in a blue moon
හෙට පෝය දවසේ රෑ දුර්ලභ දර්ශනයක් දකින්ට ලැබෙනවා
මේ සිදුවීම වෙන්නේ කලාතුරකින් මීට කලින් ලගදි තැබිලි පාටට පෙනිලා තියෙනවා moon orange/ මේ විදිහට රතු, කහ , දම් කොළ පාටට හදේ පාට වෙනස් වෙනවා. හේතුවනම් දන්නේ නෑ
. අපේ වායුගෝලයෙන් හද එලිය එනකොට හැදෙන කෝණය අනුව වෙන්ට ඕනේ මෙහෙම වෙන්නේ
.
2014 රතු පාටට පෙනිලා තියෙනවා
මේ සිදුවීම වෙන්නේ කලාතුරකින් මීට කලින් ලගදි තැබිලි පාටට පෙනිලා තියෙනවා moon orange/ මේ විදිහට රතු, කහ , දම් කොළ පාටට හදේ පාට වෙනස් වෙනවා. හේතුවනම් දන්නේ නෑ
. අපේ වායුගෝලයෙන් හද එලිය එනකොට හැදෙන කෝණය අනුව වෙන්ට ඕනේ මෙහෙම වෙන්නේ
.2014 රතු පාටට පෙනිලා තියෙනවා