ජන්තු අයියා;18740748 said:මටත් ඕනේ හොද ස්පීඩ් යන ඔටු පැටියෙක් රේස් පදින්න...ට්වින් මොල්ලි විතරද එන්නේ?![]()


රත්තරං;18740786 said:රට ඉදි දාලා පෙරපු කසිප්පු![]()

otu hujja nemeida? hambayonta alcohol haram ne?![]()
ආ fuel පැත්ත බලන්නේ හරිඳුවද![]()
රත්තරං;18740845 said:යේක මෙහෙමනේ...
රට ඉදි හරාම්ද ? නේ
පලතුරු හරම්ද? ඒත් නේ
වතුර හරාම්ද? ඒත් නේ
රටඉදි වතුර පලතුරු දාලා පල් කරන්න හරාම්ද ? නේනේ
යේක උනුකරන්න හරාම්ද ? නේ
ඉතින් අපිලා යේක උනුකරලා වාශ්ප කරලා නිවලා බොනවා... අල්ලටත් අල් ටාකියා තමා අපිලා දැන් දානව

රත්තරං;18740853 said:
හරිදුවා ස්කාගාරයක් දාලද? මුගේ දෙමව්පියෝනම් කිව්වේ මෙහෙම ගියොත් ලගදිම ප්‍රසූතිකාගාරයක් දායි කියල.... ස්කාගාරයක් දාපු එක හොදා


රත්තරං;18740845 said:යේක මෙහෙමනේ...
රට ඉදි හරාම්ද ? නේ
පලතුරු හරම්ද? ඒත් නේ
වතුර හරාම්ද? ඒත් නේ
රටඉදි වතුර පලතුරු දාලා පල් කරන්න හරාම්ද ? නේනේ
යේක උනුකරන්න හරාම්ද ? නේ
ඉතින් අපිලා යේක උනුකරලා වාශ්ප කරලා නිවලා බොනවා... අල්ලටත් අල් ටාකියා තමා අපිලා දැන් දානව
රත්තරං;18740853 said:
හරිදුවා ස්කාගාරයක් දාලද? මුගේ දෙමව්පියෝනම් කිව්වේ මෙහෙම ගියොත් ලගදිම ප්‍රසූතිකාගාරයක් දායි කියල.... ස්කාගාරයක් දාපු එක හොදා
ඕක කරන එන්නේ කොච්චර කාලෙක ඉඳලද
ස්කාගාරයට අල්ලලා පොඩියට ප්‍රසුතිකාගාරය දායි 
උඹ එතකොට DH Distilleries දන්නේ නෑඕක කරන එන්නේ කොච්චර කාලෙක ඉඳලද
ස්කාගාරයට අල්ලලා පොඩියට ප්‍රසුතිකාගාරය දායි
D කවුද කියල හරිඳුවගෙන්ම අහපන් :P




ඩී කියන්නේ මෑශිමද?උඹ එතකොට DH Distilleries දන්නේ නෑඕක කරන එන්නේ කොච්චර කාලෙක ඉඳලද
ස්කාගාරයට අල්ලලා පොඩියට ප්‍රසුතිකාගාරය දායි
D කවුද කියල හරිඳුවගෙන්ම අහපන් :P

රත්තරං;18740781 said:අදටත් කියන්නේ චීන කොරියන් මැලේසියන් ජරාව ගන්න එපා කියල තමා
ඉන්දියන් උන් තියෙන තාක්ශනෙන් හදනවා. මැලේසියන් කොරියන් චීන ජරාවල් වැඩියෙන්ම කෙලවෙන්නේ බැරි වැඩ දාලා හදන්න ගිහින්
කව් රු හරි උබට ෆියට් හොදනෑ කිව්වද? අනේ මමනම් කිව්වේ නෑ.. ඕකට ලන්කාවේ කෑලි අඩුයි.හදන්න උන් අඩුයි. ඒ ඇරුනහම කව්ද බන් ෆියට් වාහන හොද නෑ කිව්වේ?
උඹ එතකොට DH Distilleries දන්නේ නෑඕක කරන එන්නේ කොච්චර කාලෙක ඉඳලද
ස්කාගාරයට අල්ලලා පොඩියට ප්‍රසුතිකාගාරය දායි
D කවුද කියල හරිඳුවගෙන්ම අහපන් :P

ජන්තු අයියා;18741021 said:මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කියවලා හිනා වෙලාම මගේ සීවී ජොයින්ට් ටික රිදෙනවා ශින්හළු...![]()

රත්තරං;18740316 said:මේකයි මචන් සාරාංශය
හරිදුවයි, බඩයි, අයිඩීජීයි, සංකපාලයයි 750 ගානේ දාලා එක කෑල්ලක් උස්සලා. පස්සේ යනගමන් මගින් හැනපියර් බෝතලේකුත් අරන්. පස්සේ ඉතින් ඕන් ඔය කොහෙද හොටෙල් එකකට ඇදලා. බෝතලේ නම කියෝපු ගමන් අයිඩීජීට වෙරි වෙලා.. මූඩිය කඩනකොට හරිදුවට වෙරි වෙලා... බඩා එක ශෝට් එකක් දාගෙන චියර්ස් කියපු සද්දෙට සංකපාලය වෙරි වෙලා වැටිලා. ශෝට් එක දාපු ගමන් බඩාටත් හොද ගනන්ලු. පස්සේ කෑල්ල ඉතුරු සේරම ගහලා මුන්ව දූශනේ කරලා සාක්කු වලට 1000හ 1000 ගානේ දාලා වෙරි පිට යන්න ගිහින්. මුන් වෙරිපිට ගෙදර ඇවිත් නිදාගෙන. උදේ බලද්දි සංකපාලයා කෑල්ලගේ සාය ඇදන් ඇවිත්. අඉඩීජී බ්ලවුස් එක ඇදන් ඇවිත්... හරිදුවා එතනත් ගිහින් ඒ ගෑනිගේ ඔරලෝසුවේ බැට්‍රිය ගලවලා වෝල්ටේජ් චෙක් කර කරා ඉදලා මල්ටිමීටරේ බෙල්ලේ ඔතාන ඇවිත්
කැතම සීන් එක වෙලා තියෙන්නේ අහින්සක බඩාට බන්... ඌ වෙරිපිට ඒ ගෑනිගේ ජංගිය ඇදන් ගෙදර ගිහින් පුක උඩ දාන් නිදාගෙන... උදේ පාන්දර නැන්දි නෙලල නෙලින්නක් නිල් වෙන්න... මම මේ අපේ ගෙවල් පැත්තට වැටිච්ච පීරිසි කෝප්ප ටික ගිහින් දෙන්න යන ගමන්![]()
දැන් බඩා ඔය මොනවා කිවත් , ඕකා ඕකට ගල් පල්ලි ගියා
ඕකා ෆට්ට හූනියම් කාරයා ,
අර අහිංසක සියඹලාපේ කොලුවට , කපුවා කැපිල්ලක් ලොවෙත් නැති වෙන්න , ඔක්කොම පරිස්සම් වෙයල්ලා
මොනාද ඩෝ මේ කියවන්නේ..... මුන් හිතයි ඕවා ඈත්ත කියලා........!!
