කලකට ඉහත, මම සහ මගේ හැගීම්... :)

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලියපුවා දාන්න දිගටම.. අව්‍යාජ්‍ය වචන ලස්සනයි මක මකා ටිපෙක්ස් කර කරා ලියන සින්දු වලට වඩා මචන්...
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ලියපුවා දාන්න දිගටම.. අව්‍යාජ්‍ය වචන ලස්සනයි මක මකා ටිපෙක්ස් කර කරා ලියන සින්දු වලට වඩා මචන්...

    thank you bro;)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සුපිරියි සහෝ
    තත්පර කට්ටෙන් මැන්නාවූ ජීවිතයේදී
    මා පරාජිතයෙක් වීමි..
    නමුත්
    මනුෂ්‍යත්වයෙන් මැන්නාවූ ජීවිතයේදී
    රජුන් ජයගත්තෙමි...

    දැන් ඉන්න මම ගැන නම් මට මෙහෙම කියන්න බෑ...

    මටත් මේ කවියයි මේ වාක්‍යයයි ඒ විදියටම අදාලයි වගේ.

    එත් මම හිතනවා දැන් අවුරුදු 2කට පස්සේ ඔයා කවියට පස්සේ එදා ලියපු වාක්‍යය ආපහු අයින් කරන්න ඔයාට පුලුවන් වෙලා ඇති කියලා
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    attachment.php


    මේක ගැන නම් නොකියා බෑ
    මමයි, මගේ යාලුවෝ ටිකයි දවසක් ඉස්කෝලෙන් පැනල ෆිල්ම් එකක් බලන්න ගියා(ඉස්සර හොදේ)... අපි මරදාන පාලම උඩින යද්දී වැහැරිලා ගිය (හිගන) අවුරුදු 2-3 විතර වයස පොඩි ගෑනු ළමයෙක් පාලමට හේත්තුවෙලා "අම්මේ" කියා කියා අඩනවා.මෙලෝ යකෙක් පඩේ කට ගණන් ගන්නේ නෑ.. අපි අහල බැලුවහම කෙල්ලගේ අම්මෙක් අප්පෙක් නෑ..කොහොම හරි අපි එදා ෆිල්ම් එකක් නම් බැලුවේ නෑ.
    ඔය සිද්දිය තමයි මේ කවියට හේතුව
    ----Lankave inna godak denek NAMATA VITHARAK BUDDHISM. Lankave samaja seva amathayansa mokatadha?? Lama katayuthu parivasaya mokatadha ? A ayage eye eka penne natdha?? Mea atthak mama kiyanne, Mata hamu una nam, Mama podi Ganu Lamayava parivasayata bara karanava. tel----1929 or 119 or 118 or 1919
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඔබ දීගටම ලිවිය යුතු කෙනෙක් සහෝදරයා...හොඳ නිර්මාණකරන හැකියාවක් ඔබ සතුව තිබෙනවා...