ලියපුවා දාන්න දිගටම.. අව්‍යාජ්‍ය වචන ලස්සනයි මක මකා ටිපෙක්ස් කර කරා ලියන සින්දු වලට වඩා මචන්...

You have given out too much Reputation in the last 24 hours, try again later.
තත්පර කට්ටෙන් මැන්නාවූ ජීවිතයේදී
මා පරාජිතයෙක් වීමි..
නමුත්
මනුෂ්‍යත්වයෙන් මැන්නාවූ ජීවිතයේදී
රජුන් ජයගත්තෙමි...
දැන් ඉන්න මම ගැන නම් මට මෙහෙම කියන්න බෑ...
----Lankave inna godak denek NAMATA VITHARAK BUDDHISM. Lankave samaja seva amathayansa mokatadha?? Lama katayuthu parivasaya mokatadha ? A ayage eye eka penne natdha?? Mea atthak mama kiyanne, Mata hamu una nam, Mama podi Ganu Lamayava parivasayata bara karanava. tel----1929 or 119 or 118 or 1919![]()
මේක ගැන නම් නොකියා බෑ
මමයි, මගේ යාලුවෝ ටිකයි දවසක් ඉස්කෝලෙන් පැනල ෆිල්ම් එකක් බලන්න ගියා(ඉස්සර හොදේ)... අපි මරදාන පාලම උඩින යද්දී වැහැරිලා ගිය (හිගන) අවුරුදු 2-3 විතර වයස පොඩි ගෑනු ළමයෙක් පාලමට හේත්තුවෙලා "අම්මේ" කියා කියා අඩනවා.මෙලෝ යකෙක් පඩේ කට ගණන් ගන්නේ නෑ.. අපි අහල බැලුවහම කෙල්ලගේ අම්මෙක් අප්පෙක් නෑ..කොහොම හරි අපි එදා ෆිල්ම් එකක් නම් බැලුවේ නෑ.
ඔය සිද්දිය තමයි මේ කවියට හේතුව
පට්ට මචන්.
අර නැළවිලි ගීතයනම් ගොඩක් හිතට දැනුනා
Rep
GOOD POST
THANKS REP++++++++
Niyamai machan.. keep it up!!
bump