EK Married Club-16

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ යකෝ :)

    මොකක්ද බං අර මීටරේට කරේ :rofl:

    මස්කට් කලා..:P:P ඒක වැරදියට පෙන්නන්නේ..:dull:

    මං මේක ගන්නවා අලුත් එකක් අරන් වර කියලා ගැලෙව්වෙ..:yes:

    IvVCLAP.jpg

    frequency එක වෝල්ටේජ් එකට හරවන චයිනීස් චිප් එකක් තියෙන්නේ.. මේලෝ රහක් නෑ වැරදියි ඒකෙන් වෙන වැඩේ.. 1000ක් විතර වරද්දලා පෙන්නන්නේ rpm 6000ට විතර ගියාම..:yes:

    මං මේ කල්පනා කලේ ඒකට ඩ්‍රයිවර් එකක් හදලා දාන්න පුලුවන් ඔයිට වඩා හරියට පෙන්නන්න.. ආතල් එකටත් එක්ක කරලා බලන්න පුලුවන්..:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    :oo:
    Mokakda ban oya ??
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    rpm මීටරයක් වැරදියට පෙන්නන්නේ..:dull: ඉතින් මස් කලා..:P

    gMdtXX6.jpg

    අයිතිකාරය කවුද අහන්න එපා..:P:P
    meke 8000rpm thiyenawaane!! 
    Ochchara rpm ekakata oya engine eka yanawada ? :oo: