මටත් ඹහොම චුන් එනවා බන් වහනේ යද්දි අර ලයිට් එස් එකන් කොරොල්ලා 121 141 එක්කලා යන්නේ උන් හරියට එලවන්න දන්නේ නැති නිසා විරයා වගේ යනවා සමහර වෙලාවට සෙට් උනාම ආතල් එකේ එනවා කිරිබත්ගොඩ දිහා ඉදලා කිරිල්ලවලටම ගොඩාක් වෙලාවට මම හැරෙනකොට හොන් එක ගහලා අයින් වෙන්නේ ගෙමෙන්
හැබැයි වෙන්නත් බැ මචන් චන්දේ කාලේ නිසා
මම දැකපු දෙයක් තමයි අනික් වාහන වලින් ගේම ඉල්ලන සමහරුන්ට තමන්ගෙ වාහනේ බලය ගැනවත් දිග පළල ගැනවත් වැටහීමක් නෑ. ඒ නිසා ලොකු විනාශයක් කරගන්නවා අනික් අයටත් ප්රශ්න ඇතිකරලා.
මගේ වාහනේ හැටියට මට වෙන වාහන එක්ක ආතල් ගන්න බැරි වුනත්, දවසක් මං ගොඩක් ළං වුනාම පාරට දාපු සිවික් එකක් ඊට පොඩ්ඩක් ඉස්සරහ පාර හදන තැනකදි ස්ලෝ වුනාම මම ඉස්සරකරලා ගිහින් පාර පටු තැනක දී ස්ලෝ කරන් ගියා සිවික් එක මගේ පස්සෙන් එන විදියට. පාරෙ ඉඩ ආපු ගමන් වම්පැත්තෙන් ඇවිත් ඉස්සරකරන්න ආවා සිවික් එක. මම පොඩ්ඩක් රේස් කරාම සිවික් එක ආපු විදියටම මාව පහුකරන් ගිහින් පාරෙ මැද ගැට්ටෙ මූණ පැත්තක් වද්දගෙන පාර පුරා ගිහින් පිටිපස්ස බෆර් එකටත් කෙළවගත්ත නුවර අලුත්පාරෙදි. මරුටියක් තියාන සිවික් එකක් එක්ක ගේම අදින්න මට බැරි බව දන්න නිසා ආතල් එකටම පාගන්න ඇති සිවික්එකත්.

එතකොට ඔය හැමෝම ඊට වැඩිය හොද සර්විස් එකක් දෙන්න බලයිනේ. 









