වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔව් මචන් එහෙම වෙන්න පුළුවන්. ටයර් සෙට් එකනම් අවු 5 පැනල ඇති. එච්චර දුවන් නැ නේ .
    අය්යෝ සල්ලි.:(

    :baffled: එහෙනම් කාලේ හරි බං...... ඕකට හොදම දේ මුලින් ටයර් මාරු කරලා බලපන්..... :yes: ටයර් මාරු කරන්න සල්ලි නෑ වගේ නම්.... මුලින් ටයර් එක රිම් එකෙන් පන්නලා එලියට අරන් බලපන් තත්වේ..... ටයර් එක ගල් ගෙඩිය වගේ නම්.... බඩු හරි...... :yes:
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    01).මොකක්ද බන් cvt and automatic transmission කියන්නේ ?

    02).crankshaft sensor එක සහ ඔටෝ ගියර් පෙට්ටිය අතර සම්බන්දතාවයක් තිබේද ?
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැත්තං යන තැනකට හයිඋන්ඩායි එකක් අරං ගියොත් එතනත් විනාසයි :lol:

    මොකද ටොමෝ VM එකක් ගහල මකල තියෙන්නේ?:confused:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකද ටොමෝ VM එකක් ගහල මකල තියෙන්නේ?:confused:

    :lol: එදා මම අර වයරිං ත්‍රෙඩ් එක දාපු වෙලාවේ උඹට වීඑම් එක දැම්මේ මචං. දාපු ගමන් මතක් වුනා උඹ ඒකට කමෙන්ට් කලානේ කියලා. ඊට පස්සේ මම ඒක මකලා දැම්මා. :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: එදා මම අර වයරිං ත්‍රෙඩ් එක දාපු වෙලාවේ උඹට වීඑම් එක දැම්මේ මචං. දාපු ගමන් මතක් වුනා උඹ ඒකට කමෙන්ට් කලානේ කියලා. ඊට පස්සේ මම ඒක මකලා දැම්මා. :)

    මම ඒත් බැලුව මොකක්ද මේ කියල :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :eek: ඒ අර පැන්ඩා ක්‍රොස් කියන එක මොකක්ද...?? කාර් එකක්ද ඒක....?? SUV ද....?? :P

    වර්ග දෙකක් මුහු වෙච්ච කොටලුවෙක් වගේ එකක් බං :eek:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොස්ට් එක දකියිද මේකේ උබල මරගන්නකොට :growl::P

    අද පෝය හින්ද ඔන්න සමාව දුන්නා :) මේ තියෙන්නේ ප්‍රස්නේ

    මේකේ ඉන්න කොල්ලෝ ටිකගෙන් උදව්වක් ඕනේ.
    පොලා ඇතුළු සෙට් එකම මේකට උත්තරයක් දෙයි කියල හිතනවා.:yes:
    මේකයි කාරණේ.:)

    මේක මරුටි 800ක් 80000km විතර දුවල තියෙන්නේ.(වාහනේ ගැන කතා කිරීම තහනම්):eek:
    මේකේ මචන් 2nd ජියර් එකේ 20ට විතර යනකොට වාහනය දෙපැත්තට පැද්දෙන ගතියක් තියනවා,
    3 වන ජියර් එකට දාපු ගමන් ඒක නවතිනවා. ආයෙම 40 පැන්න ගමන් අර පැද්දෙන ගතිය එනවා.
    පෙර පරිදිම 4 වන ජියර් එකට දාපු ගමන් ඒක නවතිනවා, ආයෙම 60 පැන්න ගමන් අර පැද්දෙන ගතිය එනවා. (මේකේ තියෙන්නේ ජියර් 4යි):(
    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?:confused:

    1 වීල් එලයිමන්ට්
    2 එන්ජින් mount වල දෝෂයක්
    3 ජියර් box එකේ දෝෂයක්
    4 වෙනත්

    මේක පෙන්නන්න කලින් උබලගෙන් හරියටම් මේ ගැන දැන ගන්න ඕනේ. නැත්නම් එක එක ලෙඩ කියන්න ගනී.;)
    දන්නා අය උදව්වක් කරන්න.:love:

    මම නම් ඔය ජාතියේ ලෙඩක් ගැන දන්නෙ නැත මචං.
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ටොමා මේකටත් උත්තරයක් දීපන්කො

    crankshaft sensor එක සහ ඔටෝ ගියර් පෙට්ටිය අතර සම්බන්දතාවයක් තිබේද ?
     
    Status
    Not open for further replies.