ඇයි රෑ හතට මාළු නිදියනවා කියල හිතුවද ඇනිකට් එකේ ?![]()
කාලෙකට පස්සේ කොස් මාමි ලිදේ....... 
Anikat eke light gahalada thiyenne oya welaawata maalu allanna ?![]()



Anikat eke light gahalada thiyenne oya welaawata maalu allanna ?![]()

Karuwale kohomada ban maalu allanne ? Muu anikat eke dal daalada maalu allanne ?ඇයි බන් ලයිට් දාගෙනද මාළු අල්ලන්නේ ?![]()
Karuwale kohomada ban maalu allanne ? Muu anikat eke dal daalada maalu allanne ?

Hotto ekane ahuwe mu dal daanawada kiyala.උඹ හිතුවද මුදු යන උන් ප්‍රේමදාස ස්ටේඩියම් එකේ ඩේ නයිට් මැච් ගහනවා වගේ ලයිට් දාගෙන මළු අල්ලනවා කියල ?![]()

Hotto ekane ahuwe mu dal daanawada kiyala.![]()

Ah sinhalu..windows 10 damma...![]()

මුරුංගා නෙමේ කියල ෂුවර් ද![]()
















Light nethuwa bili kokka kohe wateyida kiyanne kohomada ?ඇයි යකෝ බිලි බැන්නේ නැද්ද ලයිට් නැතුව ?![]()

Light nethuwa bili kokka kohe wateyida kiyanne kohomada ?![]()
