EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::rofl::rofl:awulak na..meyala baniddi adugane kiyana de therenawane..ara sinhala panthiya wage nemei..:lol:

    :lol::lol::lol::lol: කුජිතම වැඩේ කියන්නේ නොතේරෙන බාසාවකින් එක පාරක් බැනුම් අහලා එකේ තේරුම හොයාගන්න ආයේ අහලා ආයේ බැනුම් අහගන්න එක..... :P:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    umbe helmut ekath ekkama umbath nala ehema palayan :)

    all the best macho, interview eka awul kivvoth mage nama kiapan wade aniwa goda yanawa :)

    :lol::lol::lol: ස්තුතියි යකෝ...... :):):):):)

    උඹේ නම කිව්වොතින් අනිවා උන් මාව කන්ටේනර් එකක පටවලා මුහුදට දැයි තෝ කැමති රටකට පල මෙහෙ ඉන්නේ නැතුව කියලා....... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි හරි...... අනිද්දා සෙකන්ඩ් ඉන්ටවිව්..... සමහරවිට එක තමා අන්තිම එක..... :):):):)
    All the best macho. :)

    aluth thana langa paatha ekak nam kiyapan, wanaathen set ekak bassala wade goda daala dennam :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol::lol::lol: ස්තුතියි යකෝ...... :):):):):)

    උඹේ නම කිව්වොතින් අනිවා උන් මාව කන්ටේනර් එකක පටවලා මුහුදට දැයි තෝ කැමති රටකට පල මෙහෙ ඉන්නේ නැතුව කියලා....... :lol:

    :)

    panel eke kellek hitioth mama kianawata bella diha balapan kellata peinna, habai eeta palleha nam balanna epa :) naki dial nam inne oluwa wanapan wadi pura :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    All the best macho. :)

    aluth thana langa paatha ekak nam kiyapan, wanaathen set ekak bassala wade goda daala dennam :P

    ස්තුතියි අයියණ්ඩිය........ මම විස්තර කියන්නම්කො වැඩේ හරිගියාම......

    හික්ස්..... එතනට වනාතේ සෙට් එක බැස්සුවොත් කම්පනිය වනාත ෆ්ලැට් කරලා දායි..... එහෙව් සයිස් කම්පැනි එකක්..... ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ස්තුතියි අයියණ්ඩිය........ මම විස්තර කියන්නම්කො වැඩේ හරිගියාම......

    හික්ස්..... එතනට වනාතේ සෙට් එක බැස්සුවොත් කම්පනිය වනාත ෆ්ලැට් කරලා දායි..... එහෙව් සයිස් කම්පැනි එකක්..... ;)
    :oo:
    umba STF eketa join wennada yanne ??
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :)

    panel eke kellek hitioth mama kianawata bella diha balapan kellata peinna, habai eeta palleha nam balanna epa :) naki dial nam inne oluwa wanapan wadi pura :)

    බෙල්ල දිහා බලලා ඒකිගේ හැඟීම් ඇවිස්සෙයිද..... මට එහෙනම් වෙන පොස්ට් එකක් හම්බවේවි එතන...... :lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ස්තුතියි අයියණ්ඩිය........ මම විස්තර කියන්නම්කො වැඩේ හරිගියාම......

    හික්ස්..... එතනට වනාතේ සෙට් එක බැස්සුවොත් කම්පනිය වනාත ෆ්ලැට් කරලා දායි..... එහෙව් සයිස් කම්පැනි එකක්..... ;)

    umbath ungen prashna ahapan, darunu ewa nevei shape prashna. e.g. unge aluth projects/systems, industry eke interesting topics, employee kenek weemen umbata labena corporate facilities bla bla bla.

    interview eka anthimata wade goda nam ethanadima kosa ta call ekak deela kiapan wanathe set ekata apahu yanna thanks, hawasata waththata ennam ganam beranna kiala :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    umbath ungen prashna ahapan, darunu ewa nevei shape prashna. e.g. unge aluth projects/systems, industry eke interesting topics, employee kenek weemen umbata labena corporate facilities bla bla bla.

    interview eka anthimata wade goda nam ethanadima kosa ta call ekak deela kiapan wanathe set ekata apahu yanna thanks, hawasata waththata ennam ganam beranna kiala :)

    අර අයිඩියා ටික වටිනවා සැහෙන්න..... දෙන්නම් ජම්බු පොටක් පෑදුනොත්.....

    :lol::lol::lol::lol: