awulak na..meyala baniddi adugane kiyana de therenawane..ara sinhala panthiya wage nemei..
![]()



කුජිතම වැඩේ කියන්නේ නොතේරෙන බාසාවකින් එක පාරක් බැනුම් අහලා එකේ තේරුම හොයාගන්න ආයේ අහලා ආයේ බැනුම් අහගන්න එක..... 

Ane deyiyange pihiten hari yayi..![]()



අලි මදිවට හරක් කියලා මට මේ ටහිකිලා ඉන්නේ හෙට hrm එක්සෑම් එක..... 


umbe helmut ekath ekkama umbath nala ehema palayan
all the best macho, interview eka awul kivvoth mage nama kiapan wade aniwa goda yanawa![]()


ස්තුතියි යකෝ...... 





All the best macho.හරි හරි...... අනිද්දා සෙකන්ඩ් ඉන්ටවිව්..... සමහරවිට එක තමා අන්තිම එක.....![]()


ස්තුතියි යකෝ......
උඹේ නම කිව්වොතින් අනිවා උන් මාව කන්ටේනර් එකක පටවලා මුහුදට දැයි තෝ කැමති රටකට පල මෙහෙ ඉන්නේ නැතුව කියලා.......![]()

naki dial nam inne oluwa wanapan wadi pura 
All the best macho.
aluth thana langa paatha ekak nam kiyapan, wanaathen set ekak bassala wade goda daala dennam![]()

All the best macho.
aluth thana langa paatha ekak nam kiyapan, wanaathen set ekak bassala wade goda daala dennam![]()

ස්තුතියි අයියණ්ඩිය........ මම විස්තර කියන්නම්කො වැඩේ හරිගියාම......
හික්ස්..... එතනට වනාතේ සෙට් එක බැස්සුවොත් කම්පනිය වනාත ෆ්ලැට් කරලා දායි..... එහෙව් සයිස් කම්පැනි එකක්.....![]()

![]()
muslim ewun nam geinna epa jaathika prashnayak wei wade![]()

panel eke kellek hitioth mama kianawata bella diha balapan kellata peinna, habai eeta palleha nam balanna epanaki dial nam inne oluwa wanapan wadi pura
![]()


ස්තුතියි අයියණ්ඩිය........ මම විස්තර කියන්නම්කො වැඩේ හරිගියාම......
හික්ස්..... එතනට වනාතේ සෙට් එක බැස්සුවොත් කම්පනිය වනාත ෆ්ලැට් කරලා දායි..... එහෙව් සයිස් කම්පැනි එකක්.....![]()

e maaligaawaththe. wanaathe thaama inne sinhala set ekak..


umbath ungen prashna ahapan, darunu ewa nevei shape prashna. e.g. unge aluth projects/systems, industry eke interesting topics, employee kenek weemen umbata labena corporate facilities bla bla bla.
interview eka anthimata wade goda nam ethanadima kosa ta call ekak deela kiapan wanathe set ekata apahu yanna thanks, hawasata waththata ennam ganam beranna kiala![]()




රුවින්දි දහම්යා![]()
රුවන්දි හොදා වගේ මිනියෝ.....![]()
![]()
Ruwithi Dahamsa
Ruhansi Dahamya![]()


bonna giya wathura tika moleta giyada koheda..
![]()
දැන් තේරෙනවා නේද ඔබතුමීගේ මොලේ *කේ බව..... 