තරහ අවසර ...මම මේ නිකමට අහන්නේ?? Kia එක එක්ක චන්ගුමි නොමිලේ ලැබුනද චන්ගුමි එක්ක Kia එක නොමිලේ ලැබුනද???
වීලුවට හොඳේ...
දෙකේම ලොකු වෙනසක් නෑ අයියේ. මාසෙකට සැරයක් මේ මේ ලෙඩ වෙනවා




තරහ අවසර ...මම මේ නිකමට අහන්නේ?? Kia එක එක්ක චන්ගුමි නොමිලේ ලැබුනද චන්ගුමි එක්ක Kia එක නොමිලේ ලැබුනද???
වීලුවට හොඳේ...






1984..... මට වඩා අවුරුදු 2ක් බාලයි....
![]()
රත්තරං;18746566 said:අලුත් මූන සිංහලු
අලුත් හෙඩ් ලයිට්( කෑලි දෙකේ එක තනි එක කලා), සයිඩ් බොඩි සිග්නල් ලයිට් ( තිබ්බේ තැබිලි පාට දැන් සුදු), බොනට් එකේ මිරර් එක(අලුත්), අලුත් හෙඩ්ලයිට් වොශර් කෑලි දෙක (තිබ්බේ සුදු පාට, එකක් පුපුරලා තිබ්බේ. කලු ඒවා පේන්ට් නොකරම හයි කලා), සමග අලුත් ශෙල් එක ( සම්පූර්න අලුත්). අද දවල් ගත්ත පොටෝ එකකින් කැපුවේ
![]()
බොහෝ විට වැඩිකල් මෙයා (120යත්) මාත් එක්ක ඉන්න එකක් නෑ![]()
එල එල දැන් ඔය තියන්නේ ගින්දර වගේ.![]()
දිපං බං දීපං ඕක. නැත්තං පැට්‍රල් ගහන්නම උඹට අලුත් බිස්නස් එකක් පටන් ගන්න වෙනවා.
) රත්නපුරේ වෙලකට බැහැලා මැනික් හෙව්වනම් මෙලහකට මම විනිල් මැනික් එක්ක අඩියක් ගහනවා...
1984..... මට වඩා අවුරුදු 2ක් බාලයි....
![]()

රත්තරං;18746621 said:තෙල් නම් මොකක් හරි කරගත්තා කියපන්කො.... 120ය ලක්ශ 3ට ලගයි.. ලගදිම ලොකූ පෝරියල් එකක් සෙට් වෙනවා.මේකත් උවමනාවකට ගත්තා නෙමේ, ඔක්ශන් එකකින් කුනු කොල්ලෙට ලැබිච්ච නිසා ගත්තේ... අමාරුයි බන් මුන් දෙන්න එක්ක. උබට මම එදා කිව්වේ කම්ප්‍රෙශර් එක හොයන්න ගියපු වෙලේ (කරටි ගනන් වලටනම් ඕනේ තරම් බඩු ඇත) රත්නපුරේ වෙලකට බැහැලා මැනික් හෙව්වනම් මෙලහකට මම විනිල් මැනික් එක්ක අඩියක් ගහනවා...
ඒකත් දීලා මේකත් දීලා ඒ සල්ලි දාලා 2010න් මෙහා එකක් ගේනවා.
අඩේ කම්ප්‍රෙෂර් වැඩේට මොකද කරගත්තේ. මම මෙහෙ ඒසී හදන එකෙකුගෙන් ඇහුවා. උනම් කිව්වේ එහෙම කුඩු ඉතුරුවෙලා එන්න විදිහක් නෑ කියලා


ටීවී සීරීස් අප්පිරියයි මට...![]()
උඹට ඉතින් වැලනේ අප්පිරියා නැත්තේ....


මේ පැත්තේ හරි හමන් විදියකට එන්න උනේම නෑ නෙහ්. කමක් නෑ දැන් ඉතින් ඉවරයි නෙහ්. සියල්ලෝ සතුටින් සාමදානයෙන් විසිර ගිය හ.
Happy EK Family 

රත්තරං;18746566 said:අලුත් මූන සිංහලු
අලුත් හෙඩ් ලයිට්( කෑලි දෙකේ එක තනි එක කලා), සයිඩ් බොඩි සිග්නල් ලයිට් ( තිබ්බේ තැබිලි පාට දැන් සුදු), බොනට් එකේ මිරර් එක(අලුත්), අලුත් හෙඩ්ලයිට් වොශර් කෑලි දෙක (තිබ්බේ සුදු පාට, එකක් පුපුරලා තිබ්බේ. කලු ඒවා පේන්ට් නොකරම හයි කලා), සමග අලුත් ශෙල් එක ( සම්පූර්න අලුත්). බෆර් එකේ මැද ශෙල් කෑල්ල කලු ස්ටිකරුත් ගැහුවා, ඒ නම් අකේ පුමාරුවට ඉන්න ගමන් කලේ..අද දවල් ගත්ත පොටෝ එකකින් කැපුවේ
බොහෝ විට වැඩිකල් මෙයා (120යත්) මාත් එක්ක ඉන්න එකක් නෑ![]()
120 දීල දාල ඕක තියා ගන්න.
නැත්නම් දෙකම දීල අලුත් sahara එකක් බස්සන්න. 
එක්කෝ ඒත් එපා අප්පා. දැන් වැඩේ කියන්නේ බොල අලුත් prado එකයි sahara එකයි දෙකම පට්ටෙට මිනිස්සු අර ගන්නවා නෙහ්. ඒකත් Vezel වගේ වේගෙන එනවද මන්ද.
පාරකට බැස්සොත් prado කෙසේ වෙතත් sahara එකක් නම් sureshot දකිනවමයි. අදත් දැක්ක 2ක් කළුයි, සුදුයි. අලුත් මොඩල් එකේ තෙල් වැඩ කරනවා වැඩිද ඔච්චරට මිනිස්සු ඕක ගන්නේ රත්තරං අයියේ??
ඕක හදපු ගානට Diesel එන්ජිමක් තියා ගත්ත නම් හොද නැද්ද? එහෙම petrol වාහන diesel කරාම අවුල් යනවද? කියල දෙන්නකෝ ටිකක් 

ko meke inna ewun tika.. ada niwadu gihinda?
නෑ මං මේ බැලුවේ අද කවුරුවත් සද්ද නැත්තේ නාකි සෙට් එක ඊයේ පෝයට සිල් අරන් රහත් වෙලාවත්ද කියල.ඇයි මල්ලි මේකේ ඉන්න එව්න්ට නිවාඩු ගන්න හොද නැද්ද ආ..
![]()

නෑ මං මේ බැලුවේ අද කවුරුවත් සද්ද නැත්තේ නාකි සෙට් එක ඊයේ පෝයට සිල් අරන් රහත් වෙලාවත්ද කියල.![]()
වයසට ගියත් හවසට ගෙදර. රෑ වෙද්දී එකා දෙන්නා ත්‍රෙඩ් එක පැත්තට බහි.වයසට ගියත් හවසට ගෙදර. රෑ වෙද්දී එකා දෙන්නා ත්‍රෙඩ් එක පැත්තට බහි.


ada gedarada??![]()