උඹ බලල තියනවද the god must be crazy කියන ෆිල්ම එක... ඒකෙ ඉන්න ගෝත්‍රික උන්ට කොකාකෝල බෝතලේ හම්බුනා වගේ තමයි panda ගන්න උන්ට ඔය කාර් එක..
ඔව් ඔව් බලලා තියේ......
පැන්ඩා උන් මම හිතන්නේ ක්‍රොස් එකෙන් හදන්න හදලා ඈත්තේ RAV4 වගේ එකක් වෙන්න ඕනි..... වැඩේ පොඩ්ඩක් අවුල් ගිහින් වෙන්න ඕනා ඕක හැදෙන්න ඈත්තේ..... 
පට්ට කියන්නේ උපරිමයි.
1,2 විතරද මංදා මං බලල තියෙන්නේ..
1984..... මට වඩා අවුරුදු 2ක් බාලයි.... 
කුප්ප මෝඩ් ඔෆ් කරලා කියවපන් බොල..... 


