වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔලුව නම් හංගන්න පුලුවන් ඒත්........................ :shocked:
    fat-belly.jpg

    :lol::lol::lol::lol:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    නෑ මල්ලි. මට ඉතිං සෙනසුරාදා ඉරිදා කියලා වෙනසක් නෑ. හිටපු ගමන් තමයි නිවාඩු ගන්නේ.

    polayiya wada karanne hospital side eke wageda:sorry::sorry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කට්ටක් කන ගමන් මචංලා...

    එන්ජින් මිස් එක හොඳටම වැඩි වුනා.. පස්සෙ අරන් ගියා තැනකට... ප්ලග් කලු වෙලා අම්බානක.. ඉරිඩියම් ප්ලග් සෙට් එක දාලා තාම කිලෝමීටර් 2000 යි දිව්වේ..උන් ස්කෑන් කරා.. ෆුවල් මික්සර් එක චෙක් කරා... ඊට පස්සේ ෆුවල් ප්‍රෙශර් එක චෙක් කරා... එක තියෙන්න ඕනේ 51psi , හැබැයි දැන් තියෙනවා 58psi . උන් කියනවා ෆුවල් ෆ්‍රෙශර් එක වැඩි වුනහමත් ප්ලග් කලු වෙනවා කියලා.. ඒත් අනිත් පැත්තට කියනවා වෑල් සීල් සවුත්තු වුනහමත් ඔහොම වෙනවා කියලා... දැන් උන් හදන්නේ ෆුවල් ෆිල්ටර් එක මාරු කරලා චෙක් කරන්න.. ඒත් ඉතිං ලෙඩේ එන්නේ ටික දවසක් ගියහමනේ.. මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩි ඉස්පෙලින් මිස්ටේක් එකක් උනා නොවැ :(:( ටොම් අයිය ගැන තම ඇහුවේ

    නෑ මල්ලි මම Education සයිඩ් එකේ ජෙබ් එකක් කරන්නේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊයෙයි අදයි ඇති වෙනකං වෑන් එක එලෙව්වා..
    4.gif
    බෙලිහුල්ඔය රත්නපුර හොරණ පාදුක්ක ගල්කිස්ස කඩවත මිරිස්වත්ත වෙන්නප්පුව
    4.gif
    322 KM වැටිලා තිබ්බා..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඊයෙයි අදයි ඇති වෙනකං වෑන් එක එලෙව්වා..
    4.gif
    බෙලිහුල්ඔය රත්නපුර හොරණ පාදුක්ක ගල්කිස්ස කඩවත මිරිස්වත්ත වෙන්නප්පුව
    4.gif
    322 KM වැටිලා තිබ්බා..

    :):) රට වටේ ට්‍රිප් එකක් ගිහින් වගේ
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඊයෙයි අදයි ඇති වෙනකං වෑන් එක එලෙව්වා..
    4.gif
    බෙලිහුල්ඔය රත්නපුර හොරණ පාදුක්ක ගල්කිස්ස කඩවත මිරිස්වත්ත වෙන්නප්පුව
    4.gif
    322 KM වැටිලා තිබ්බා..

    උබ රස්සාවෙන් අයින් වෙලා හයර් යන්න පටන් ගත්තද :shocked:
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    රත්තරං;18746566 said:
    අලුත් මූන සිංහලු

    අලුත් හෙඩ් ලයිට්( කෑලි දෙකේ එක තනි එක කලා), සයිඩ් බොඩි සිග්නල් ලයිට් ( තිබ්බේ තැබිලි පාට දැන් සුදු), බොනට් එකේ මිරර් එක(අලුත්), අලුත් හෙඩ්ලයිට් වොශර් කෑලි දෙක (තිබ්බේ සුදු පාට, එකක් පුපුරලා තිබ්බේ. කලු ඒවා පේන්ට් නොකරම හයි කලා), සමග අලුත් ශෙල් එක ( සම්පූර්න අලුත්). බෆර් එකේ මැද ශෙල් කෑල්ල කලු ස්ටිකරුත් ගැහුවා, ඒ නම් අකේ පුමාරුවට ඉන්න ගමන් කලේ..අද දවල් ගත්ත පොටෝ එකකින් කැපුවේ



    image.jpg


    බොහෝ විට වැඩිකල් මෙයා (120යත්) මාත් එක්ක ඉන්න එකක් නෑ:):)

    මඩේ දාමු ..!!
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    :lol: වයසට ගියත් හවසට ගෙදර. රෑ වෙද්දී එකා දෙන්නා ත්‍රෙඩ් එක පැත්තට බහි.

    :yes::yes::yes:
    මේ පැත්තෙ ආවෙ නැත්නම් රෑට නින්ද යන්නෑ...
     
    Status
    Not open for further replies.