නිලි ත්රෙඩ් එමට ඇත මේ කිරියේ
වල් සිත් වැල සොයයි මේ කිරියේ
හොද ත්රෙඩ් යයි යට මේ කිරියේ
මගේ සිත කල කිරි ඇත මේ කිරියේ
දේශපලන ප්රබල කනු ඇත මේ කිරියේ
වටිනා කමක් නැත උන් මේ කිරියේ
වටිනා දෙයක් උගතොත් මේ කිරියේ
එයයි අපිට මතුවට ඇත්තේ දිවියේ
ඉස්සර තිබු වටිනා ත්රේඩ් ඇයි නැත්තේ
ඉස්සර හිටිය මිතුරන් ඇයි නැත්තේ
වල් ත්රෙඩ් වලට බාල්දි ඇයි නැත්තේ
ඇඩිමින් දැන් පවුල් ද කුස්සිය පැත්තේ
මගේ පලවෙනි නිසදැස
දුක නම් බම්ප් එකක් දන්න
වල් සිත් වැල සොයයි මේ කිරියේ
හොද ත්රෙඩ් යයි යට මේ කිරියේ
මගේ සිත කල කිරි ඇත මේ කිරියේ
දේශපලන ප්රබල කනු ඇත මේ කිරියේ
වටිනා කමක් නැත උන් මේ කිරියේ
වටිනා දෙයක් උගතොත් මේ කිරියේ
එයයි අපිට මතුවට ඇත්තේ දිවියේ
ඉස්සර තිබු වටිනා ත්රේඩ් ඇයි නැත්තේ
ඉස්සර හිටිය මිතුරන් ඇයි නැත්තේ
වල් ත්රෙඩ් වලට බාල්දි ඇයි නැත්තේ
ඇඩිමින් දැන් පවුල් ද කුස්සිය පැත්තේ
මගේ පලවෙනි නිසදැස
දුක නම් බම්ප් එකක් දන්න
Last edited:




