දුක දැනුනා

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
නිලි ත්‍රෙඩ් එමට ඇත මේ කිරියේ
වල් සිත් වැල සොයයි මේ කිරියේ
හොද ත්‍රෙඩ් යයි යට මේ කිරියේ
මගේ සිත කල කිරි ඇත මේ කිරියේ

දේශපලන ප්‍රබල කනු ඇත මේ කිරියේ
වටිනා කමක් නැත උන් මේ කිරියේ
වටිනා දෙයක් උගතොත් මේ කිරියේ
එයයි අපිට මතුවට ඇත්තේ දිවියේ

ඉස්සර තිබු වටිනා ත්‍රේඩ් ඇයි නැත්තේ
ඉස්සර හිටිය මිතුරන් ඇයි නැත්තේ
වල් ත්‍රෙඩ් වලට බාල්දි ඇයි නැත්තේ
ඇඩිමින් දැන් පවුල් ද කුස්සිය පැත්තේ


mean_cooking.jpg


මගේ පලවෙනි නිසදැස


දුක නම් බම්ප් එකක් දන්න
 
Last edited:

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
නිලි ත්‍රෙඩ් එමට ඇත මේ කිරියේ
වල් සිත් වැල සොයයි මේ කිරියේ
හොද ත්‍රෙඩ් යයි යට මේ කිරියේ
මගේ සිත කල කිරි ඇත මේ කිරියේ

දේශපලන ප්‍රබල කනු ඇත මේ කිරියේ
වටිනා කමක් නැත උන් මේ කිරියේ
වටිනා දෙයක් උගතොත් මේ කිරියේ
එයයි අපිට මතුවට ඇත්තේ දිවියේ

ඉස්සර තිබු වටිනා ත්‍රේඩ් ඇයි නැත්තේ
ඉස්සර හිටිය මිතුරන් ඇයි නැත්තේ
වල් ත්‍රෙඩ් වලට බාල්දි ඇයි නැත්තේ
ඇඩිමින් දැන් පවුල් ද කුස්සිය පැත්තේ


mean_cooking.jpg


මගේ පලවෙනි නිසදැස


දුක නම් බම්ප් එකක් දන්න


sirama kathawa. :lol:
rep+
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
  • Like
Reactions: thilihare