එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අපෝ මගේ ජොබ් එකේ එකෙක්ව බඳින කෙනා ජීවිතේ පුදුම කැපකිරීමක් කරන්න ලෑස්ති වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ අක්කේ. ඒක එක්තරා විදිහකට කරුමයක් වගේ එකක් පිටින් හොඳට පෙනුනට. මම මගේ කෙල්ලටත් කියලා තියෙන්නේ ඒක කලින්ම. මට නම් බෑ කපු කම් කරන්න ඒ ෆීල්ඩ් එකේ උන්ට.

එච්චර අවුලක් තියේද???? හිතාගන්නත් බැහැ.....:yes: