එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    දැන් මොකද කියන්නේ මම නම් සිරාවට කියන්නේ මේක ජෝක් එකට නෙමෙයි. පැරිස් අක්කටත් කොල්ලෙක් නැත්නම් තනුජ්කට කොහොමත් කෙල්ලෙක් නෑනේ. මට හිතෙනවා දෙන්නා මැච් වෙනවා කියලා. ආශ්මි අක්කේ අපිට කේක් කෑල්ලක් කන්න වැඩේ සෙට් කරලා දීකෝ..

    :shocked::shocked: malli meka magul kapukam katha karanna dapu thread ekak nemei :P
    apo dath kimbula aiya apu gaman winasai den ithin.
     
    thanujaka

    Well-known member
  • දැන් මොකද කියන්නේ මම නම් සිරාවට කියන්නේ මේක ජෝක් එකට නෙමෙයි. පැරිස් අක්කටත් කොල්ලෙක් නැත්නම් තනුජ්කට කොහොමත් කෙල්ලෙක් නෑනේ. මට හිතෙනවා දෙන්නා මැච් වෙනවා කියලා. ආශ්මි අක්කේ අපිට කේක් කෑල්ලක් කන්න වැඩේ සෙට් කරලා දීකෝ..

    තනුජ්ක නම් කැමතියි එක පෝස්ට් එකක් කෝට් කලේ නෑ කියහන්කෝ. අර හොල්මනට කොල්ලෙක් ඉන්නවද දන්නේ නෑ. :D

    මම නොදන්නවාද තොගේ හැටි ඒකමයි කෝට් නොකළේ..:angry:
    කෝට් කරානං එහෙම තෝ මාව දිගට හරහට බයිට් එකට අල්ලගන්නවා..:sorry:
    දැන් එහෙම නොකර හිටියමත් ඒත් තෝ මාව බයිට් එකට අල්ල ගන්නවා..
    දුෂ්ඨ මිනිස්සු යකෝ..:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked::shocked: malli meka magul kapukam katha karanna dapu thread ekak nemei :P
    apo dath kimbula aiya apu gaman winasai den ithin.

    දතා ආපු ගමන් අපි දානවා Special Force එකෙන් ආශ්මිව දතාව හැන්ඩ්ල් කරන්න. ආශ්මිගේ වොයිස් එක ඇහිච්ච ගමන් මට වගේම දතාටත් මුත්‍රා බර වැඩි වෙනවා කියලා ශුවර්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නොදන්නවාද තොගේ හැටි ඒකමයි කෝට් නොකළේ..:angry:
    කෝට් කරානං එහෙම තෝ මාව දිගට හරහට බයිට් එකට අල්ලගන්නවා..:sorry:
    දැන් එහෙම නොකර හිටියමත් ඒත් තෝ මාව බයිට් එකට අල්ල ගන්නවා..
    දුෂ්ඨ මිනිස්සු යකෝ..:(

    බයිට් එකට නෙමෙයි බං සිරාවට කිව්වේ. පැරිස් කොල්ලෙක් හොයනවලු. :sorry::sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දතා ආපු ගමන් අපි දානවා Special Force එකෙන් ආශ්මිව දතාව හැන්ඩ්ල් කරන්න. ආශ්මිගේ වොයිස් එක ඇහිච්ච ගමන් මට වගේම දතාටත් මුත්‍රා බර වැඩි වෙනවා කියලා ශුවර්.

    මේ මොකක්ද මේ සීන් ඒක මල්ලි..මට නම් අක්කගේ වොයිස් ඒක අවුලක්ම නැහැ...එළකිරි නෙහ්.....මොකෝ උනේ???:rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ohoma kegahanna epa modayo public place wala. nondi na :angry: :( mata aith elakiri enna nemei :rofl:

    ඔයා ඇත්තටම කවුද කියලා කිරියේ දන්නේ සුලු පිරිසක් වෙන්න ඇතිනේ සමහර විට එකෙක්වත් දන්නේ නැත්නම් ඉතින් ID එකක් ගැන මොකටද වද වෙන්නේ. ඕනේ එකෙක්ට ඕනේ එකක් කියන්න කියලා. ඒ උනාට අරක සිරාවට කිව්වේ තනුජ්ක හොඳ කොල්ලා කිරියේ හැමෝටම උදව් පදව් කරගෙන. අපිත් කැමතියි ඉතින් එහෙම උන්ට හරි යනවනම් ඉක්මනට. :love::P