Mamanan 1000%k agreed..paris nanga Moko kiyanne?![]()
තනුජ්ක නම් කැමතියි එක පෝස්ට් එකක් කෝට් කලේ නෑ කියහන්කෝ. අර හොල්මනට කොල්ලෙක් ඉන්නවද දන්නේ නෑ.

Mamanan 1000%k agreed..paris nanga Moko kiyanne?![]()

දැන් මොකද කියන්නේ මම නම් සිරාවට කියන්නේ මේක ජෝක් එකට නෙමෙයි. පැරිස් අක්කටත් කොල්ලෙක් නැත්නම් තනුජ්කට කොහොමත් කෙල්ලෙක් නෑනේ. මට හිතෙනවා දෙන්නා මැච් වෙනවා කියලා. ආශ්මි අක්කේ අපිට කේක් කෑල්ලක් කන්න වැඩේ සෙට් කරලා දීකෝ..

malli meka magul kapukam katha karanna dapu thread ekak nemei

තනුජ්ක නම් කැමතියි එක පෝස්ට් එකක් කෝට් කලේ නෑ කියහන්කෝ. අර හොල්මනට කොල්ලෙක් ඉන්නවද දන්නේ නෑ.![]()

malli meka magul kapukam katha karanna dapu thread ekak nemei
![]()
apo dath kimbula aiya apu gaman winasai den ithin.
මම නොදන්නවාද තොගේ හැටි ඒකමයි කෝට් නොකළේ..
කෝට් කරානං එහෙම තෝ මාව දිගට හරහට බයිට් එකට අල්ලගන්නවා..
දැන් එහෙම නොකර හිටියමත් ඒත් තෝ මාව බයිට් එකට අල්ල ගන්නවා..
දුෂ්ඨ මිනිස්සු යකෝ..![]()

හා ඕවා නම් මොනවද අක්කේ...වැඩේට කැමති වෙන්නකෝ....thunu eka mona bolayak bassola hari ageta karagani nangi![]()
![]()
oyata gewanna wei magula set karata![]()

මන් සිරා කියන්නේ
හා ඕවා නම් මොනවද අක්කේ...වැඩේට කැමති වෙන්නකෝ....මන් සිරා කියන්නේ
![]()

දතා ආපු ගමන් අපි දානවා Special Force එකෙන් ආශ්මිව දතාව හැන්ඩ්ල් කරන්න. ආශ්මිගේ වොයිස් එක ඇහිච්ච ගමන් මට වගේම දතාටත් මුත්‍රා බර වැඩි වෙනවා කියලා ශුවර්.

බයිට් එකට නෙමෙයි බං සිරාවට කිව්වේ. පැරිස් කොල්ලෙක් හොයනවලු.![]()
mata aith elakiri enna nemei 
තුදු මාමේ වැඩේට කැමති වෙන්නේකෝ අනේ.....මට චොකලට් පෙට්ටියක් ඕන ආ....

හා ඕවා නම් මොනවද අක්කේ...වැඩේට කැමති වෙන්නකෝ....මන් සිරා කියන්නේ
![]()

ohoma kegahanna epa modayo public place wala. nondi na![]()
mata aith elakiri enna nemei

Mamanan 1000%k agreed..paris nanga Moko kiyanne?![]()

ithin oya set wennako![]()
![]()

ඈ..... කපුවා එහෙම සෙට් වෙන සිරිතක් නැහැ....අපි ඉන්නේ දෙපැත්තෙන් ගානක් ගන්න....
නැත්නම් අපේ ළමයි බඩගින්නේ

ohoma kegahanna epa modayo public place wala. nondi na![]()
mata aith elakiri enna nemei

මේ කපුච්චිත් ඒ වැඩේට හවුල් උනානේ අම්මප..![]()