[Discussion] Windows 10 ගැන

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,207
    4,373
    113
    ඇයි එන්නද
    මේ බලහන් pc games කරන admin ගේ මොලේ මට පුකෙනුත් හිනා ලොල්

    11815891_10206023268694146_1075436386_n.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඔය කතාව ඇත්තනෙ :P
    ඔහොම රිස්ක් එකක් තියනවා. Windows 7 වල Bios වල SLIC entry එකෙන් Activate වෙනවා වගේ 10 වල Activate වෙන්නෙ Hardware IDs වලින් හදන වෙනම ID එකකින්. ඒකයි හරියට 10 වලට Upgrade කරපු PC එකක හාඩ් ඩිස්ක් එක format කරලා / අලුතින් හාඩ් ඩිස්ක් එකක් දාලා අලුතින් කලින් තිබ්බ වින්ඩෝස් 10 වර්ෂන් එකම ගැහුවත් ඉන්ටනෙට් කනෙක්ට් වෙච්ච ගමං Activate වෙන්නෙ.

    දැනට Microsoft ලා blacklist කරන්නන පටන් අරන් නෑ. Blacklist කරන්න පටන් ගත්තොත් හොර ක්‍රම වලින් Activate කරපු 10 කෙලින්ම blacklist වෙන්නෙ අර Hardware IDs combination එක. එතකොට සොරි තමා. :)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පැටියා;18759052 said:

    ඉතින් කව්ද බං online activate කරන්නේ. :lol: crack කරන්නේ offline නේ. Windows දාන්නේ offline නේ. මෙච්චර pirated software තියෙන ලෝකේ ඔහොම එකක් ආවත් ඕකෙන් බේරෙන්න ක්‍රමයක් හොයාගන්න බැරි hackers ඉන්නවා කියල හිතනවද?:rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉතින් කව්ද බං online activate කරන්නේ. :lol: crack කරන්නේ offline නේ. Windows දාන්නේ offline නේ. මෙච්චර pirated software තියෙන ලෝකේ ඔහොම එකක් ආවත් ඕකෙන් බේරෙන්න ක්‍රමයක් හොයාගන්න බැරි hackers ඉන්නවා කියල හිතනවද?:rofl::rofl:
    Offline වින්ඩෝස් දාලා කවදාවත්ම ඉන්ටනෙට් කනෙක්ට් වෙන්නෙ නැද්ද? සත්තයි කියපං :lol:
    Windows 8 වලට Crack තිබ්බද බං? KMS Activators විතරනෙ තිබ්බෙ. :lol:
    7 වලින් පස්සෙ ඔය කියන මහා ලොකු Hackersලට පුලුවන් වුනාද හරියට වැඩ කරන Crack එකක් හදන්න Microsoftලගෙම KMS මෙතඩ් එක Locally පාවිච්චි කරන එක ඇරුනහම? :lol:

    දැං KMS වලටත් ෂොට් එක දෙන්න යන්නෙ Microsoft එකෙන්. ඊට පස්සෙ ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ බලං ඉන්න තමා වෙන්නෙ :rofl:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පැටියා;18759129 said:
    Offline විබ්ඩෝස් දාලා කවදාවත්ම ඉන්ටනෙට් කනෙක්ට් වෙන්නෙ නැද්ද? සත්තයි කියපං :lol:
    Windows 8 වලට Crack තිබ්බද බං? KMS Activators විතරනෙ තිබ්බෙ. :lol:
    7 වලින් පස්සෙ ඔය කියන මහා ලොකු Hackersලට පුලුවන් වුනාද හරියට වැඩ කරන Crack එකක් හදන්න Microsoftලගෙම KMS මෙතඩ් එක Locally පාවිච්චි කරන එක ඇරුනහම? :lol:

    දැං KMS වලටත් ෂොට් එක දෙන්න යන්නෙ Microsoft එකෙන්. ඊට පස්සෙ ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ බලං ඉන්න තමා වෙන්නෙ :rofl:

    මුනුත් වහල්ලු වගේ වින්ඩෝස් කියන කියන දේ කරනවනෙ.අපිනම් ලයික බොස් ස්ටිල් වින්ඩෝස් 7 :love::love::love:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මුනුත් වහල්ලු වගේ වින්ඩෝස් කියන කියන දේ කරනවනෙ.අපිනම් ලයික බොස් ස්ටිල් වින්ඩෝස් 7 :love::love::love:
    හොර ක්‍රම වලින් 10 වලට Upgrade කරපු ගොඩක් අයට 7 හෝ 8 දාන්න වෙනවා ඉදිරි දින 180 ඇතුලත (DAZ Loader එක පාවිච්චි කරපු අය ඇරෙන්න). එහෙම 8 වලින් Upgrade කරපු අයට පුලුවන් කවදා විතර ආයෙත් වින්ඩෝස් දාන්න වෙනවද කියලා දල අදහසක් ගන්න මේ කෝඩ් CMD එකේ රන් කරලා.

    slmgr /dlv

    Product key channel Retail නෙවෙයි නම් සිකවෙන්න චාන්ස් එකක් ඇත.

    slmgr/xpr

    ඕකෙන් Expiry Date එකක් පෙන්නනවනං සිකවෙන දිනයත් බලාගත හැක :lol:
     
    • Like
    Reactions: man white

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,373
    113
    ඇයි එන්නද
    පැටියා;18759052 said:
    ඔය කතාව ඇත්තනෙ :P
    ඔහොම රිස්ක් එකක් තියනවා. Windows 7 වල Bios වල SLIC entry එකෙන් Activate වෙනවා වගේ 10 වල Activate වෙන්නෙ Hardware IDs වලින් හදන වෙනම ID එකකින්. ඒකයි හරියට 10 වලට Upgrade කරපු PC එකක හාඩ් ඩිස්ක් එක format කරලා / අලුතින් හාඩ් ඩිස්ක් එකක් දාලා අලුතින් කලින් තිබ්බ වින්ඩෝස් 10 වර්ෂන් එකම ගැහුවත් ඉන්ටනෙට් කනෙක්ට් වෙච්ච ගමං Activate වෙන්නෙ.

    දැනට Microsoft ලා blacklist කරන්නන පටන් අරන් නෑ. Blacklist කරන්න පටන් ගත්තොත් හොර ක්‍රම වලින් Activate කරපු 10 කෙලින්ම blacklist වෙන්නෙ අර Hardware IDs combination එක. එතකොට සොරි තමා. :)

    එක නේමේ වෙන moicrosoft os ගහලා active කරන්න බැ කියලා තියෙන එක
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,373
    113
    ඇයි එන්නද
    පැටියා;18759192 said:
    වෙන Microsoft OS දාන්න බැරි කමක් වෙන්න විදියක් නෑ. :)

    ඕවා මොනවාද බන් අර batman crack කරා නේ කොහොම හරි, ඒ වගේ මේවා වලටත් වැඩේ දෙයි
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    පැටියා;18759160 said:
    හොර ක්‍රම වලින් 10 වලට Upgrade කරපු ගොඩක් අයට 7 හෝ 8 දාන්න වෙනවා ඉදිරි දින 180 ඇතුලත (DAZ Loader එක පාවිච්චි කරපු අය ඇරෙන්න). එහෙම 8 වලින් Upgrade කරපු අයට පුලුවන් කවදා විතර ආයෙත් වින්ඩෝස් දාන්න වෙනවද කියලා දල අදහසක් ගන්න මේ කෝඩ් CMD එකේ රන් කරලා.

    slmgr /dlv

    Product key channel Retail නෙවෙයි නම් සිකවෙන්න චාන්ස් එකක් ඇත.

    slmgr/xpr

    ඕකෙන් Expiry Date එකක් පෙන්නනවනං සිකවෙන දිනයත් බලාගත හැක :lol:

    Window(r) Professional Edition
    This machine is permanently activated
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    පැටියා;18759232 said:
    slmgr /dlv

    Product key channel?

    Genuine 7 or Daz loader එකෙන් Activate කරපු 7 වලින්ද upgrade කලේ?

    Genuine Windows 8/8.1 වලින්ද upgrade කලේ?

    KMS වලින් Activate කරපු Windows 8/8.1 වලින්ද upgrade කලේ?

    KMS active karapu Windows 8.1 upgrade
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    පැටියා;18759243 said:
    slmgr /dlv

    Product key channel එක Retail නම් අබාධයක් වෙන්නෙ නෑ. 29, 30 වගේද upgrade කලේ?

    L_MsgChannel="Product Key Channel: "

    30 Update kale :baffled::baffled:
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    පැටියා;18759052 said:
    ඔය කතාව ඇත්තනෙ :P
    ඔහොම රිස්ක් එකක් තියනවා. Windows 7 වල Bios වල SLIC entry එකෙන් Activate වෙනවා වගේ 10 වල Activate වෙන්නෙ Hardware IDs වලින් හදන වෙනම ID එකකින්. ඒකයි හරියට 10 වලට Upgrade කරපු PC එකක හාඩ් ඩිස්ක් එක format කරලා / අලුතින් හාඩ් ඩිස්ක් එකක් දාලා අලුතින් කලින් තිබ්බ වින්ඩෝස් 10 වර්ෂන් එකම ගැහුවත් ඉන්ටනෙට් කනෙක්ට් වෙච්ච ගමං Activate වෙන්නෙ.

    දැනට Microsoft ලා blacklist කරන්නන පටන් අරන් නෑ. Blacklist කරන්න පටන් ගත්තොත් හොර ක්‍රම වලින් Activate කරපු 10 කෙලින්ම blacklist වෙන්නෙ අර Hardware IDs combination එක. එතකොට සොරි තමා. :)

    පැටියා;18759237 said:
    :yes: ඒත් මේ පාර වැඩේ අමාරුයි Hardware IDs කේස් එක නිසා :dull:
    බලමු මොකද වෙන්නෙ කියලා :)

    මේ කතාවේ ඇත්තක් තියෙනවා. Windows 7/8.1 වලින් 10 වලට upgrade කරලා activate වුනාට පස්සේ HDD එකල format කරලා Windows 10 clean install එකක් දාල net connect වුනාම automatically activate වෙන එකෙන්ම ඕන කෙනෙක්ට තේරුම්ගන්න පුළුවන් වෙන්න ඕන Windows 10 වල activation system එක කලින් ඒවාට වඩා වෙනස් කියලා. :rolleyes:

    Windows 10 වලට තියෙන්නේ game එකක් crack කරනවා වගේ දෙයක් නෙමෙයි. :no:Activation එක වෙන්නේ product key එකයි hardware hash එකයි දෙකම එකතු වෙලා හැදෙන ID එකකින්.
    දැනට දන්නා විදිහට Microsoft servers වල record වෙන ඔය ID එක වෙනස් කරන්න තියෙන එකම විදිහ Motherboard එක මාරු කරන එක.

    දැනට Windows 10 දාන්න තියෙන හොඳම විදිහ තමයි (pirated copy තියෙන අයට) දැනට activate වෙලා තියෙන Windows 7 එකක් upgrade කරන එක. (ඒක OEM activation එකක් වෙන්න ඕන blacklist වෙලා නැති key එකකින්) :yes:

    පැටියාට ස්තූතියි මීට මාසෙකට කලින් මට දුන්න information එකට.
    11.gif

    Exactly :yes:
    11.gif