හාආආආආආ
දුන්නොත් මාත් දෙනවා![]()
monada oya denne
kalekin appa nam kawe na
හාආආආආආ
දුන්නොත් මාත් දෙනවා![]()
ආප්ප නං ළගදීත් හැදුවා ඉතින්monada oya denne![]()
![]()
kalekin appa nam kawe na![]()



) ...ඉරිදා හදන්න හිටියට හදන්න වෙලාවක් තිබුනේ නෑ ...මේක පැනි රසයට හුරු නිසා මායි නම තිබ්බේ
ඔන්න අද හැදුවා 
)
Sweet Salad (ස්වීට් සැලඩ් )
තද කොළ පාට cucumber (සිංහලෙන් කොටන්න දන්නේ නෑ කියහන්කෝ)




නියමයි ඈ චෙෆ් තරිනන්ද!!!!Sweet Salad (ස්වීට් සැලඩ් )
මේක මට රෙකමන්ඩ් කරේ මගේ රට ඉන්න යෙහෙලියක් (දෙන්නෙක් මරු කියවයි දැන්) ...ඉරිදා හදන්න හිටියට හදන්න වෙලාවක් තිබුනේ නෑ ...මේක පැනි රසයට හුරු නිසා මායි නම තිබ්බේ
ඔන්න අද හැදුවා
අවශ්‍ය ද්‍රව්‍ය :-
කොළ පාට මිදී 100g
කොළ පාට ඇපල් ගෙඩි 1යි
රතු පාට ඇපල් ගෙඩි 1යි
තද කොළ පාට cucumber (සිංහලෙන් කොටන්න දන්නේ නෑ කියහන්කෝ)
සලාද කොළ ස්වල්පයක්
සිහින්ව ලියා ගත ගෝවා ස්වල්පයක් (cole-slaw)
යෝගට් එකක් (මයෝසනීස් උනත් කෑමක් නෑ ස්වීට් නිසා යෝගට් ගත්තේ)
ගම්මිරිස් රස පදමට
ලුණු රස පදමට
සාදා ගන්නා ආකාරය :-
මිදී, ඇපල්, cucumber කැමති රටාවකට කපා ගන්න.. සියල්ල භාජනයකට දමන්න .. ඉන් පසු සිහින්ව ලියා ගත ගෝවා (cole-slaw) ටිකද දමන්න සියල්ල හඬකින් කලවම් කර ලුණු ගම්මිරිස් ඇති පදමට දමන්න ... ඉන්පසු යෝගට් එක දමා කලවම් කර ගන්න ... සලාද කොළ දමා සරසා ආහාරයට ගන්න![]()
![]()



මදෑ කිලුට්ටිත් උයනව නේහ් බොලේ..........
අඩේ හොදයි නංගියේ....


නියමයි ඈ චෙෆ් තරිනන්ද!!!!
කවුද බං අර මරු කියවයි කියපු උන් දෙන්නා??
තද ලොඝ පාට පිපිඤ්ඤා නෑ කුකුලෝහ්...
තද කොළ පාට අයිටම් තියෙන්නේ එක්කේ සූකිනි, නැත්තං ගර්කින්.....

අඩේ පොල්වත්තේ
බයිටට නම් මරු බං.....
ආව වෙලාවක අක්ඛාසභෝගයෙහි යෙදෙමු කියල කියන්න බෑ මොකද උඹ සුරාවෙන් තොරයි නෙවැ!





දොමිකිට කුද කුද තංවිශේෂ අවස්ථාවකදී ... ( මිහිරි සංගීතය තියෙන, daily කස්සිප්පු ගහන එවුන් නැති, බීල පිස්සු කියවන්න එවුන් නැති , බෝතලේ අඩිය බලන්න බොන එවුන් නැති, මත්පැන් වලට පෙරේත එවුන් නැති ) සුරාවෙන් තොර නැහැ කිඹුලා මාමේ ..



වඩේ හදන විදිහ මගේ රෙසිපියට...
rasa patai