එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ආයේ නං ත්‍රෙඩ් දාන්නේ නෑ කියන මතේ බං මම ඉන්නේ..:dull:
    ත්‍රෙඩ් දාපු කේස් තුන හතරක් තියෙනවා මචං..

    අඩෝ එහෙම කරන්න එපා, කෙස් වෙන්නේ නැති කෙස් ඇතිනේ ඒවා දාපන් :yes::love:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    [FONT=&quot]ඔන්න ඉතින් අපි (අපි කිව්වේ මායි මගේ හස්බන්ඩා rashee_irosh )පහුගිය සෙනසුරාදා දවසේ බිත්තර රෝල්ස් හැදුවා. මේ ක්‍රමයට ඉතාම පහසුවෙන් බිත්තර රෝල්ස් හදාගන්න පුළුවන්.
    [/FONT]


    [FONT=&quot]අවශ්‍ය කරන දෑ[/FONT]

    ([FONT=&quot]මුලින්ම පෑන්කෙක් මිශ්‍රනය.)[/FONT]
    [FONT=&quot]පාන් පිටි කප් [/FONT]1 1/2[FONT=&quot] ක්[/FONT]
    [FONT=&quot]බිත්තර [/FONT]1[FONT=&quot] ක්[/FONT]
    [FONT=&quot]කිරි කප් [/FONT]1/2[FONT=&quot] ක්[/FONT]
    [FONT=&quot]වතුර කප් [/FONT]1 1/2[FONT=&quot] ක්[/FONT]
    [FONT=&quot]කහ කුඩු [/FONT], [FONT=&quot]ලුනු කුඩු .[/FONT]

    [FONT=&quot]මුලින්ම පෑන්කෙක් මිශ්‍රණයට අවශ්‍ය දේවල් ඔක්කොම බ්ලෙන්ඩර් එකට දමා මිශ්‍ර කර ගන්න.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    24252816774303552840.jpg



    [FONT=&quot]ඊටපස්සේ සැමන් මිශ්‍රණය හදාගෙන ඉමු[/FONT]

    [FONT=&quot]අවශ්‍ය දෑ[/FONT]
    [FONT=&quot]තම්බා පොඩි කරගත් අල[/FONT]
    [FONT=&quot]සැමන්[/FONT]



    74622475667829942580.jpg




    95146717015337991012.jpg




    [FONT=&quot]භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට එයට කරපිංචා ලූණු අමුමිරිස් සුදුළුනු ටිකක් දාන්න. ටිකක් වෙලා යනකොට එයට තම්බාගෙන පොඩියට කපාගත් අල සහ පොඩි කරගත් සැමන් දාන්න. ඉන්පසු එයට ගම්මිරිස් ලුණු කහ චුට්ටක් රස අනුව දාන්න.[/FONT]



    34936349223050908364.jpg



    [FONT=&quot]ඉන්පසු තැටියක තෙල් ගා ගන්න. සාදාගත් පෑන්කෙක් මිශ්‍රනයෙන් ටිකක් තැටියට දමා රවුම් ආකාරයට සාදා ගන්න. ගොඩක් වෙලා තියන්න එපා පෑන්කේක් එක රත් වූ ගමන්ම බා ගන්න. [/FONT]

    [FONT=&quot]ඉන්පසු සැමන් මිශ්‍රනයෙන් ටිකක් හරි මැදින් තබා ගන්න. එය මතට තම්බා ගත් බිත්තර බාගයක් තබා නවා ගන්න. බිත්තර සාරු මුලින්ම තවරා, පසුව පාන් කුඩු තවරා ගැබුරැ තෙලේ බැද ගන්න.[/FONT]



    08788439672360169972.jpg


    17304946693900171585.jpg


    80908456234774934046.jpg






    හැදුවට පස්සේ මෙන්න මෙහෙමයි :) :)



    52112646401990496126.jpg




    [FONT=&quot]
    [/FONT]
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    [FONT=&quot]ඔන්න ඉතින් අපි (අපි කිව්වේ මායි මගේ හස්බන්ඩා rashee_irosh )පහුගිය සෙනසුරාදා දවසේ බිත්තර රෝල්ස් හැදුවා. මේ ක්‍රමයට ඉතාම පහසුවෙන් බිත්තර රෝල්ස් හදාගන්න පුළුවන්.
    [/FONT]

    elakiri :P:P
    badaginnak awa :(:(
     
    • Like
    Reactions: CuteBaby

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    [FONT=&quot]ඔන්න ඉතින් අපි (අපි කිව්වේ මායි මගේ හස්බන්ඩා rashee_irosh )පහුගිය සෙනසුරාදා දවසේ බිත්තර රෝල්ස් හැදුවා. මේ ක්‍රමයට ඉතාම පහසුවෙන් බිත්තර රෝල්ස් හදාගන්න පුළුවන්.
    [/FONT]

    මේ දවල්ට කාලා කිරියට ලොග් උනා විතරයි. කන වෙලාවට මෙව්වා දාන්න එපා යකුනේ. :(
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පිට්ටු

    අද කට්ටියම ගෙදර ඉන්න නිසා රැට පිට්ටු හැදවා අම්මත් එක්ක. අම්මට පොඩ් සපෝට් එකක් තමා මගෙන් පිටි කොටලා ගෙනල්ලා පොල් ගාලා දිලා වගේ....

    thx ලොක්කා :love:

    You must spread some Reputation around before giving it to laMir again.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික.. :D:yes:


    අමුතු කෑම by AGSUPUN

    Sea Food Fried Rice by Ridila™

    ඉඹුල් කිරිබත් by Dinushasankalpa

    බිස්කට් පුඩින් by ashmi

    තක්කාලි සොස් by r.pathirana

    Deviled Fish by CuteBaby

    හතු බැදුම by Dead_Shot

    මැලේ අච්චාරු by laMir

    මාලු බිත්තර කරිය by Ridila™

    තැඹිලි වයින් by Dinushasankalpa

    වඩේ වර්ග by Dinushasankalpa

    පාන් ටෝස්ට් කරමු by Nisansee

    රෝල්ස් හදමු by -LotusMoon-

    රුලං පුඩිං by Dinushasankalpa

    බිත්තර ඔම්ලට් by Nisansee

    ෆලූඩා by D. shan

    දඹල තෙල් දැමීම සහ පරිප්පු තෙල් දමා උයන විදිහ by polwattacom

    කඩල තෙම්පරාදුව by Mr PERERA

    දිවුල් බීම by Rex921

    අලිගැටපේර බීම by Rex921

    දයියා චිලි සෝස් by Nisansee

    චිකන් ලෙමන් රසින් by Dinushasankalpa

    දෙල් කට්ලට් හදමු by Nisansee

    Corn Dog by mayuri.

    හබල පෙති කැඳ by Dinushasankalpa

    නූඩ්ල්ස් by AGSUPUN

    පැස්ටා හදමු by Ridila™

    කැරමල් පුඩින් by Dinushasankalpa

    පාන් පුඩිම by laMir

    කුක්කු ටොපි by sdrider

    මැලේසියානු ක්‍රමයට බ‍ටු තෙම්පරාදුවක් by amandi3891

    තායි ක්‍රමයට Fried rice by dwpsg

    Green Tea Cocktail by dath kimbula

    සීනි සම්බල් by Dinushasankalpa

    රට ඉඳි කේක් by Dinushasankalpa

    සෝයා මීට් ඩෙවල් by Dinushasankalpa

    සීනි සම්බෝල හදමු by polwattacom

    නූඩ්ල්ස් ගෙදරදීම by sriboysl

    පැටීස් by sriboysl

    පිට්ටු by laMir

    Cupcake with Chocolate Ganache Frosting by Elysium

    බිත්තර රෝල්ස් by CuteBaby
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඉස්සරහට වැඩිය කිරියේ ඇක්ටිව් රැදෙන්න බලාපොරොත්තුවක් නෑ බං..
    PM එනකං ඒවාට උත්තර දාන්න එනවා..
    ඒවා නැති වෙච්ච දවසට එහෙම්මම කිරියෙන් යනවා..
    දැන් මදැයි බං හිටිය..

    නෑ මචං එහෙම කවුරුත් ලෙඩ නං ඇද්දේ නෑ..
    දැන් ඉතිං හෙමින් හෙමින් මේකෙන් යන්න කාලේ හරි කියල හිතුනා බං..:dull:

    අපි යනකොට තව උන් එයි බං..
    එක පාරම යන්නේ නැතුව චුට්ට චුට්ට යන්නේ ඒ හින්දමයි..

    එහෙම කරන්න එපා බන්.:( නිතර ආවේ නැති උනාට කමක් නැ ඉදල හිටලා ඇවිත් අලුත් දෙයක් කියල අපිව දැනුවත් කරලා පලයන්.:):love:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ

    Me recipe eken cupcakes 12k hadagana puluvan :)


    Sweet surprise :P
    Me man ithuru karagatha cooking chocolate eka man cupcake eka bake karanakota eke ethule daala thibe surprise ekakata, e me cupcake eka ;)
    image-19038ce9bbefb4405734a67a6ceb7c44f66c914ce01a6d9c2702672a5cf0de8f-V_zpsi4yodbk5.jpg


    Samawena one man me ingiresi vachana madin pavichi karala thiyena ekata :dull:

    අපි ඉතින් කෙලවත් ගිලින්නම් :)
     
    • Like
    Reactions: Elysium

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    [FONT=&quot]ඔන්න ඉතින් අපි (අපි කිව්වේ මායි මගේ හස්බන්ඩා rashee_irosh )පහුගිය සෙනසුරාදා දවසේ බිත්තර රෝල්ස් හැදුවා. මේ ක්‍රමයට ඉතාම පහසුවෙන් බිත්තර රෝල්ස් හදාගන්න පුළුවන්.
    [/FONT]


    [FONT=&quot]
    [/FONT]

    ම්ම්ම් රසයි වගේ.:)
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    [FONT=&quot]ඔන්න ඉතින් අපි (අපි කිව්වේ මායි මගේ හස්බන්ඩා rashee_irosh )පහුගිය සෙනසුරාදා දවසේ බිත්තර රෝල්ස් හැදුවා. මේ ක්‍රමයට ඉතාම පහසුවෙන් බිත්තර රෝල්ස් හදාගන්න පුළුවන්.


    :):)
    11.gif