Sweet Salad (ස්වීට් සැලඩ් )![]()
කොත්තමල්ලි කොල ටිකක් පොඩිවට කපලා ඉහා ගත්තනම් තවත් පංකාදුයි මාමි..


Sweet Salad (ස්වීට් සැලඩ් )![]()


Sweet Salad (ස්වීට් සැලඩ් )
මේක මට රෙකමන්ඩ් කරේ මගේ රට ඉන්න යෙහෙලියක් (දෙන්නෙක් මරු කියවයි දැන්) ...ඉරිදා හදන්න හිටියට හදන්න වෙලාවක් තිබුනේ නෑ ...මේක පැනි රසයට හුරු නිසා මායි නම තිබ්බේ
ඔන්න අද හැදුවා
![]()
මොනවා හරි කියන්නද? කියන්නද?

දොමිකිට කුද කුද තං
රිගං ගතික ගති ගත දොං......
එහෙනං හරි.....
ආවාම වරෙං සෙට් වෙමු!
Apple Curry
කොත්තමල්ලි කොල ටිකක් පොඩිවට කපලා ඉහා ගත්තනම් තවත් පංකාදුයි මාමි..![]()

අද රෑට ටී බනිසුයි පරිප්පු වඩෙයි![]()
matath wade kanna asawak awa ara pics tika dekala... 


වඩේ හදන විදිහ මගේ රෙසිපියට...
kelath awa halo wade tika dekkama namrasa patai
![]()
Apple Curry
අවශ්‍ය ද්‍රව්‍ය :
*ලොකු green apple ගෙඩි දෙකක් ( මැද නාරටිය අයින් කරලා අවශ්‍ය හැඩයකට කපා ගන්න )
*තෙල් මේස හැඳි දෙකක් පමණ
*අබ ඇට
*චොප් කර ගත්ත සුදුලුනු , ඉඟුරු , කරපිංචා , රම්පෙ , ලූනු , අමුමිරිස්
*බැදපු තුනපහ , ලුණු,කෑලි මිරිස් , මිරිස් කුඩු
*කිතුල් පැණි/සීනි/හකුරු
මුලින් තෙල් ටිකක් ලිපේ තියල රත් වෙත්දී අබ ඇට දාන්න ...
අබ පුපුරත්දී චොප් කර ගත්ත සුදුලුනු , ඉඟුරු , කරපිංචා , රම්පෙ , ලූනු , අමුමිරිස් එකතු කර ගන්න ...
මේ ටික යන්තමට බැදෙත්දී apple ටික එකතු කරන්න ...
ඊට පස්සේ බැදපු තුනපහ මේස හැදි එකහමාරක් විතර, ලුණු, කෑලි මිරිස් ටිකක්, මිරිස් කුඩු ටිකක් දාලා හොදට කලවම් කරන්න. බැදපු තුනපහ මේස හැදි එකහමාරක් විතර, ලුණු, කෑලි මිරිස් ටිකක්, මිරිස් කුඩු ටිකක් දාලා හොදට කලවම් කරන්න. වතුර ටිකක් උණනකොට කිතුල් පැණි එකතු කරන්න ....
දැන් වතුර ටිකක් දාල මුඩියෙන් වහල apple මෙලෙක් වෙනකන් තියෙන්න අරින්න ...
ඊට පස්සේ පොල්කිරි ටිකක් එකතු කරන්න ...
දැන් ඉතින් හොද්ද හරි
අඹ හොද්ද වගේ කත හැකි ...
හදල බලන්න ආයේ ආයේ හදන්න හිතෙයි
![]()
![]()
![]()
![]()
තෑන්ක්ස් නංගි 
මේ මොන මගුලක්ද යකෝane badapalayanmatath wade kanna asawak awa ara pics tika dekala...
![]()



මෙව්වා හරි කැත වැඩ හෙලා දකිනවා. මුන් හැමදාම කාලා ආයේ ලොග් වෙන වෙලාවටමයි ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නේ.
පට්ට පට පට... දයියා පාටයි... පරිප්පු වඩේ දයියා නැත්නම් වැඩක් නෑ.. ළඟදි කෙල්ලගෙ ගෙදර ගිය වෙලේ වෙන්න අම්මා ( කෙල්ලගේ අම්මා) වඩේ වගයක් හදලා මම එන නිසා කන්න දෙන්න ගෙදරි කොච්චි ගහම දාලා අඹරලා ආදරේට මට තියෙන. පැයක් විතර යනකන් කට දැවිල්ලේ හායි හූයි ගගා හිටියා.
Apple Curry



තිබ්බේ නෑ බන් ..![]()
මේ ලෝකේ තියන කලාවන් වලින් ශරීරයේ ඉන්ද්‍රියන් 3ක් පිනවන එකම කලාව සුපවේදය විතරයි... දැන් රෙසිපිය තියනවනේ බන්.. හදල බලහන්..


මේක හරිම රසයි.. මම හදල තිබේ ...


ඔව් ... ටිකක් ඇඹුල් apple ගත්තම රස වැඩියි