එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    Sweet Salad (ස්වීට් සැලඩ් ) :love::P

    මේක මට රෙකමන්ඩ් කරේ මගේ රට ඉන්න යෙහෙලියක් (දෙන්නෙක් මරු කියවයි දැන් :lol: ) ...ඉරිදා හදන්න හිටියට හදන්න වෙලාවක් තිබුනේ නෑ ...මේක පැනි රසයට හුරු නිසා මායි නම තිබ්බේ :P ඔන්න අද හැදුවා :love:

    :baffled: මොනවා හරි කියන්නද? කියන්නද? :baffled: :dull:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දොමිකිට කුද කුද තං
    රිගං ගතික ගති ගත දොං......:baffled::rofl::rofl:

    එහෙනං හරි.....
    ආවාම වරෙං සෙට් වෙමු!

    එල කිරි.. ලබන අවුරුද්දේ වෙයි ඉතින්..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වඩේ හදන විදිහ මගේ රෙසිපියට...


    මෙව්වා හරි කැත වැඩ හෙලා දකිනවා. මුන් හැමදාම කාලා ආයේ ලොග් වෙන වෙලාවටමයි ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නේ.

    පට්ට පට පට... දයියා පාටයි... පරිප්පු වඩේ දයියා නැත්නම් වැඩක් නෑ.. ළඟදි කෙල්ලගෙ ගෙදර ගිය වෙලේ වෙන්න අම්මා ( කෙල්ලගේ අම්මා) වඩේ වගයක් හදලා මම එන නිසා කන්න දෙන්න ගෙදරි කොච්චි ගහම දාලා අඹරලා ආදරේට මට තියෙන. පැයක් විතර යනකන් කට දැවිල්ලේ හායි හූයි ගගා හිටියා.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    kelath awa halo wade tika dekkama nam :( rasa patai :D

    මේ ලෝකේ තියන කලාවන් වලින් ශරීරයේ ඉන්ද්‍රියන් 3ක් පිනවන එකම කලාව සුපවේදය විතරයි... දැන් රෙසිපිය තියනවනේ බන්.. හදල බලහන්..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    11.gif
    Thank you :D

    :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Apple Curry

    අවශ්‍ය ද්‍රව්‍ය :
    *ලොකු green apple ගෙඩි දෙකක් ( මැද නාරටිය අයින් කරලා අවශ්‍ය හැඩයකට කපා ගන්න )
    *තෙල් මේස හැඳි දෙකක් පමණ

    *අබ ඇට
    *චොප් කර ගත්ත සුදුලුනු , ඉඟුරු , කරපිංචා , රම්පෙ , ලූනු , අමුමිරිස්
    *බැදපු තුනපහ , ලුණු,කෑලි මිරිස් , මිරිස් කුඩු
    *කිතුල් පැණි/සීනි/හකුරු

    මුලින් තෙල් ටිකක් ලිපේ තියල රත් වෙත්දී අබ ඇට දාන්න ...
    අබ පුපුරත්දී චොප් කර ගත්ත සුදුලුනු , ඉඟුරු , කරපිංචා , රම්පෙ , ලූනු , අමුමිරිස් එකතු කර ගන්න ...
    මේ ටික යන්තමට බැදෙත්දී apple ටික එකතු කරන්න ...
    ඊට පස්සේ බැදපු තුනපහ මේස හැදි එකහමාරක් විතර, ලුණු, කෑලි මිරිස් ටිකක්, මිරිස් කුඩු ටිකක් දාලා හොදට කලවම් කරන්න. බැදපු තුනපහ මේස හැදි එකහමාරක් විතර, ලුණු, කෑලි මිරිස් ටිකක්, මිරිස් කුඩු ටිකක් දාලා හොදට කලවම් කරන්න. වතුර ටිකක් උණනකොට කිතුල් පැණි එකතු කරන්න ....
    දැන් වතුර ටිකක් දාල මුඩියෙන් වහල apple මෙලෙක් වෙනකන් තියෙන්න අරින්න ...
    ඊට පස්සේ පොල්කිරි ටිකක් එකතු කරන්න ...
    දැන් ඉතින් හොද්ද හරි

    අඹ හොද්ද වගේ කත හැකි ...
    හදල බලන්න ආයේ ආයේ හදන්න හිතෙයි
    :rofl::rofl:
    11.gif
    11.gif
    11.gif

    :rolleyes::rolleyes::rolleyes:
    VJIhEsJ.jpg


    මේක නම් හදන්නම ඕන :yes: තෑන්ක්ස් නංගි :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ane badapalayan :( matath wade kanna asawak awa ara pics tika dekala... :dull::(:(
    මේ මොන මගුලක්ද යකෝ :nerd::angry:
    දුප්පත් විදිහට චූන් පාං කාරයාගෙං බනිස් අරං වඩයක් එක්ක කන්න ගත්ත ඒකටත් කියනවා නේ :(
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙව්වා හරි කැත වැඩ හෙලා දකිනවා. මුන් හැමදාම කාලා ආයේ ලොග් වෙන වෙලාවටමයි ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නේ.

    පට්ට පට පට... දයියා පාටයි... පරිප්පු වඩේ දයියා නැත්නම් වැඩක් නෑ.. ළඟදි කෙල්ලගෙ ගෙදර ගිය වෙලේ වෙන්න අම්මා ( කෙල්ලගේ අම්මා) වඩේ වගයක් හදලා මම එන නිසා කන්න දෙන්න ගෙදරි කොච්චි ගහම දාලා අඹරලා ආදරේට මට තියෙන. පැයක් විතර යනකන් කට දැවිල්ලේ හායි හූයි ගගා හිටියා.

    වඩේ කන්න උණු උණු ඉඟුරු ප්ලේන්ටි එකක් ඕන බන්... එතකොට තමයි රස නහර පිනා ගිහින් අමන්දානන්දයට පත්වෙන්නෙ ...
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මේ ලෝකේ තියන කලාවන් වලින් ශරීරයේ ඉන්ද්‍රියන් 3ක් පිනවන එකම කලාව සුපවේදය විතරයි... දැන් රෙසිපිය තියනවනේ බන්.. හදල බලහන්..

    ban? :shocked: :rofl:
    man eka dawasak heduwa...... langadi nam heduwe na, den meh pics dekkama asawak awa. hadala balanna oni aith :)

    10410123_10205721489057371_6403228657219394682_n.jpg