den monada winadi 5 hadagena kawe?![]()

මම තේ බොන්නෙම නෑ..
හැමදාම බොන්නේ මාමයිට්..ඒකනං මැක්සා..
මාමයිට් නැති දවසට සුප් කට..
උඹ මාමයිට් බොන්නේ නැද්ද..
ඒවත් බොන්න හොද නැද්ද බං..![]()
Sweet Salad (ස්වීට් සැලඩ් )
මේක මට රෙකමන්ඩ් කරේ මගේ රට ඉන්න යෙහෙලියක් (දෙන්නෙක් මරු කියවයි දැන්) ...ඉරිදා හදන්න හිටියට හදන්න වෙලාවක් තිබුනේ නෑ ...මේක පැනි රසයට හුරු නිසා මායි නම තිබ්බේ
ඔන්න අද හැදුවා
අවශ්‍ය ද්‍රව්‍ය :-
කොළ පාට මිදී 100g
කොළ පාට ඇපල් ගෙඩි 1යි
රතු පාට ඇපල් ගෙඩි 1යි
තද කොළ පාට cucumber (සිංහලෙන් කොටන්න දන්නේ නෑ කියහන්කෝ)
සලාද කොළ ස්වල්පයක්
සිහින්ව ලියා ගත ගෝවා ස්වල්පයක් (cole-slaw)
යෝගට් එකක් (මයෝසනීස් උනත් කෑමක් නෑ ස්වීට් නිසා යෝගට් ගත්තේ)
ගම්මිරිස් රස පදමට
ලුණු රස පදමට
සාදා ගන්නා ආකාරය :-
මිදී, ඇපල්, cucumber කැමති රටාවකට කපා ගන්න.. සියල්ල භාජනයකට දමන්න .. ඉන් පසු සිහින්ව ලියා ගත ගෝවා (cole-slaw) ටිකද දමන්න සියල්ල හඬකින් කලවම් කර ලුණු ගම්මිරිස් ඇති පදමට දමන්න ... ඉන්පසු යෝගට් එක දමා කලවම් කර ගන්න ... සලාද කොළ දමා සරසා ආහාරයට ගන්න![]()
![]()





ඒක නං දන්නේ නෑ ... ඕන නං දෙන්නන් recipe එකසමපෝෂ අග්ගල.. ඒවා එපා..
සොසේජ් ඩෙවල්... ඒක ටක්ගාල හදාගන්න පුළුවන්ද..
මේ නූලේ රෙසිපිය තියෙනවද?![]()
මාමයිට් නම් අවුලක් නෑ ඒත් ගැස්ට්‍රයිටිස් ඇවිස්සෙනවා බං. මමත් හොස්ටල් ඉද්දි ගැහුවෙම සුප් කැටයි, මාමයිටුයි, මයිලෝයි... ගහලා ගහලා ගෑස් හැදුනම බෙහෙත් බොනවා සුදු කිරි බොනවා. එපා වෙනවා ඒ කාලෙට. අඩු පහසුකම් යටතේ මාමයිට් විතරයි දැම්මේ නැත්නම් දෙහි බෑයක් මිරිකලා ඉස්ම දැම්මම රස වෙනවා මාමයිට් එක.
ඒක නං දන්නේ නෑ ... ඕන නං දෙන්නන් recipe එක
දෙහි නං දානවද දන්නේ නෑ බං මම එක දවසක් වත් තනියෙන් හදන බීල නෑ..
වෙනද දාන්නේ නැත්තං හෙට දෙහි දාල හදල බලන්න ඕනේ..
දෙහි බෑයක් මිරිකලා දාපන්. තව දෙහි බික් හැපෙද්දි නියමයි.
එල..
ටෙස්ට් කරලා හෙට කියන්නං..


කෝ බං උඹට රෙසිපි දෙනවා කිව්ව උන්දැලා මාරුද.![]()

මොනවද ඒ????
ඇහුවෙත්අදයි![]()
ude negitala ammagen hondata ahaganna puluwan weiඊසි දෙයක් දැක්කොත් රෑට කන්න ඒවත් හදාගන්න බැලුවේ..
අම්ම නිදි වෙලාවේ කුස්සිය වනසල මාරු වෙන්න පුළුවන් නේ..![]()
amaru na ane, okoma mug ekata dala microwave ekata dannawa 1-2mins wage.
man heta ekak hadala pics ekkama dannam nango![]()


ane... තැන්ක්ස් අක්කේ.....විනාඩි 5 න් කේක් නෙහ්

ඔව් බං මාව මුලාවේ දාල මාරු..![]()
ඉතින් ඔයාට බැරිද ජීවිත කාලෙටම මට ෆ්‍රී ඔෆ් චාර්ජ් බෙහෙත් දෙන්න..![]()
බෑඅවශ්ය ද්‍රව්‍ය :
සොසේජස් 5-6
ලොකු ලූණු ගෙඩි 1ක්
සුදු ලූණු , අමු ඉඟුරු paste
අමු මිරිස් කරල් 2ක්
මාළු මිරිස් 1
කෑලි මිරිස්
ලුණු
ගම්මිරිස්
තක්කාලි සෝස්
soy සෝස්
මුලින් සාස්පානට තක්කාලි සෝස් ,soy සෝස් සහ කෑලි මිරිස් එකතු කර ගන්න
1min තියල බජනෙකට අයින් කර ගන්න
එකට තෙල් මේස හැඳි 2ක් පමණ දාල රත් වෙත්දී ඉගුරු සුදු ලූණු දාන්න
ඒක බැදෙත්දී සොසේජ් ටික ඩා ගන්න
ඒක ගානට බැදෙත්දී කපා ගත්ත මාළු මිරිස් , අමු මිරිස් , ලොකු ලූණු , ඕන නං තක්කාලි එහෙම එකතු කර ගන්න
එක ගානට එත්දී පසෙකින් තිබ්බ සෝස් එක එකතු කර ගන්න
ලුණු ගම්මිරිස් අවශ්‍ය පදමට එකතු කරගෙන ඉතින් කන්න තමයි තියෙන්නේ
බයිට් එකටත් ඉතින් මරු![]()
![]()
photo එක නං ටිකක් කල් ගත්ත එකක්![]()

ගෙදර pasta තියෙනවනම් ඉක්මනින් හදන විදිහක් කියල දෙන්නම්...
