එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මේ ඔයිස්ටර් සෝස් කියල එකක් නං හම්බුනා ඒක හරිද?
සෝයා සෝස් කියල එකක් හම්බුනේ නෑ..:dull:
කමක් නෑ දාන්න ...:lol:
මම ඔයා නං අතට හවු වෙන ඔක්කොම දානවා
චයිනීස් රහ එනවනේ ;)
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඒක හෙන ගදයි නේ..
අනික ඇඹුලයිත් එක්ක..:baffled:
තක්කාලි සෝස් වගේ ගොඩ ගොඩ දාන් නෑ අයියෝ
අවුල් වගේ හිතෙනවා නං දාන්න එපා .
ගානක් නෑ soy සෝස් නැතුව හදන්න
මම නං කෑලි මිරිස් වෙනුවට චිලි paste දාලත් හදනවා :D
 
Last edited:

thanujaka

Well-known member
  • :lol::lol::rofl: ane haffoii... kanna puluwan hadanna danne monada? parippu :P

    නෑ බොරුවට කියනවා නෙමෙයි ඇත්තටම මම පරිප්පුවක් වත් හදන්න දන්නේ නෑ..:baffled:
    බිත්තර හදනවා සොසේජස් බදිනවා එච්චර තමා..