වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    looking for an ek3..:P search so far has been fruitless :(

    අපිත් එකක් හොයනවා :nerd:

    11825933_10155897136215554_7551554601306995785_n.jpg

    මේක අපි දන්න කෙනෙක්ගේද ? :rolleyes:

    ඌ දැන් ඕවට නෑ මයේ හිතේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මා මිත්‍ර කටු කුකුලනි.......අපේ අයියා අන්ඩා හොනාතයෙක් වීමට සූදානම් වන බැව් සංවේගයෙන් දැනුම් දෙමි :P

    EK3 එකේ වර්ග සහ ගැනීමට පෙර විශේෂයෙන් බැලිය යුතු කරුණු දන්වා සිටින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,505
    17,515
    113
    Auckland
    11825933_10155897136215554_7551554601306995785_n.jpg

    මේක අපි දන්න කෙනෙක්ගේද ? :rolleyes:

    :lol::lol::lol::lol:

    :no::no::no::no:

    දැන් මිනිහ වැඩ කරන්නෙ රිශාඩ් බදුර්දීන්ට:dull:

    අනික පාවිච්චි කරන්නෙ ප්‍රාඩො කට්ටකුයි ලෑන්ඩ් කෲසර් කට්ටකුයි
    :rolleyes:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    වාහනය ගරාජ් දැම්ම.ඔයිල් මාරු කර පලක් නැති බවත් ගියරය ලිස්සා යාම වෙනත් හේතුවක් නිසා ඇතුලතින් ගලවා බැලිය යුතු බවත් පැවසු හෙයින් ඔවුනට වාහනය බාරදී ආවෙමි. වැඩි විස්තර පසුවට

    teddy-bear-sad-mood-free-desktop-wallpaper-1920x1200.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    DX එක ගෙදර ගෙනාවා (කිව්වට තාම මග) කුකුළනේ...... :) :love: ඉංගිරියේ වැලාට සහ ගැරේජ් එකේ අයියාට ස්තූතිය...... :D :cool:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Meken engine eke thathwe gena mokadda ban kiyanna puluwan?

    attachment.php

    mehemai machan Deisal vahanayaka emission test report eka balala kiyanna amarui. oya race karapu gaanata race karala vahane smoke eka balan natuwa...

    wahane mokakda kiyalat kiyapan machan... awenika dewal tiyanava vahanen vahaneta

    mehema kiyannam... K.factor eka 0.56/0.42/0.35 ganan kiyanne wahane smoke eka godaaaak adui.. (accelarate karala allagena indaddi) e kiyanne fuel/air filters ok, deisal pump ok, Injectors ok, (Fuel system ok) silencer line eke deposite crbonut adui.. (race karala flush karala test eka ganna atte)

    attatama smoke eka balan natuwa/accelarate wena patarn eka/ vibration wena widiya/ balan natuwa kiyanna baha machan. engima gana kohomatavat kiyanna baha.. modal eka mokakda mee..?? guess karala hari kiyannam thawa monaa hari deyak...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    DX එක ගෙදර ගෙනාවා (කිව්වට තාම මග) කුකුළනේ...... :) :love: ඉංගිරියේ වැලාට සහ ගැරේජ් එකේ අයියාට ස්තූතිය...... :D :cool:

    අද ගෙදරින් බෝනස් ලැබෙයි ...:lol::lol::lol::lol::lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    mehemai machan Deisal vahanayaka emission test report eka balala kiyanna amarui. oya race karapu gaanata race karala vahane smoke eka balan natuwa...

    wahane mokakda kiyalat kiyapan machan... awenika dewal tiyanava vahanen vahaneta

    mehema kiyannam... K.factor eka 0.56/0.42/0.35 ganan kiyanne wahane smoke eka godaaaak adui.. (accelarate karala allagena indaddi) e kiyanne fuel/air filters ok, deisal pump ok, Injectors ok, (Fuel system ok) silencer line eke deposite crbonut adui.. (race karala flush karala test eka ganna atte)

    attatama smoke eka balan natuwa/accelarate wena patarn eka/ vibration wena widiya/ balan natuwa kiyanna baha machan. engima gana kohomatavat kiyanna baha.. modal eka mokakda mee..?? guess karala hari kiyannam thawa monaa hari deyak...

    Nissan Caravan E24 - 1993 ban.. Engine eka TD27.. Kiyanna tharam nam smoke ekak danne na.. thanks info wlata..

    Me video eka tikak balapan.. RPM 3000 wage crackling sound ekak enawa samahara dawas walata.. pump eka petten enne..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    DX එක ගෙදර ගෙනාවා (කිව්වට තාම මග) කුකුළනේ...... :) :love: ඉංගිරියේ වැලාට සහ ගැරේජ් එකේ අයියාට ස්තූතිය...... :D :cool:

    එල එල එහෙනම් අපි දාමු සතුටු සාජ්ජයක්. අඩේ අපිට බලන්න අප්ඩේට් මොනවහරි දාපං. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :cool: හෝදලා කරලා..... පොඩ්ඩක් වැක්ස් පාරක් එහෙම දාලා ෆොටෝ දාන්නම්...... :D

    අලේ අපිට ඔය ආටෝප ඕනෙ නෑ අපි ඕක දැකල නැතුවයෑ. මේකප් ඕනි නෑ බං මනමාලිගේ :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අලේ අපිට ඔය ආටෝප ඕනෙ නෑ අපි ඕක දැකල නැතුවයෑ. මේකප් ඕනි නෑ බං මනමාලිගේ :frown:

    මං ගෙදර හිටියෙ නෑ මට ගහගන්න බැරිවුනා ෆොටෝ ටිකක්. :sorry: ඔය බඩා ඕක තව අවුරුද්දක්වත් යයි වැක්ස් කරන්න.:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මං ගෙදර හිටියෙ නෑ මට ගහගන්න බැරිවුනා ෆොටෝ ටිකක්. :sorry: ඔය බඩා ඕක තව අවුරුද්දක්වත් යයි වැක්ස් කරන්න.:dull:

    :) ඒ ටික හොදට හදලද මල්ලි. එතන හදන්න නම් මාර ගේමක් දෙන්න වෙලා ඇති නේද
     
    Status
    Not open for further replies.