Sri Lankan 6years Old Scientist

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා වෙලාව පොඩ්ඩක් අරං මේ වීඩියෝ එක මුල ඉදං අගට බලන්න...



    අවුරුදු 6ක් වෙන මේ පොඩි කොල්ලා කොහොමද මේ දේවල් කියන්නේ ?
    මේක පුනරුප්පත්තියක්ද ?

    රී පෝස්ට් නම් සොරි වෙන්න ඕනේ :dull:
     
    Last edited:
    • Like
    Reactions: thushana

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අවුරුදු 6කදි මෙච්චර හැකියාවක් තියෙන්නෙනම් සංසාර පුරුද්දක් හින්ද වෙන්න ඕනෙ. මොකද කවුරුහරි ඉගැන්නුවත් ඔය වයසෙ ළමයකුට ඔච්චර දෙයක් තේරුම් ගන්නවත් මතක තියාගන්නවත් අමාරුයි.
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    dull8ay.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවුරුදු 6කදි මෙච්චර හැකියාවක් තියෙන්නෙනම් සංසාර පුරුද්දක් හින්ද වෙන්න ඕනෙ. මොකද කවුරුහරි ඉගැන්නුවත් ඔය වයසෙ ළමයකුට ඔච්චර දෙයක් තේරුම් ගන්නවත් මතක තියාගන්නවත් අමාරුයි.
    :yes:
    ඔව් නේද මචං
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    පිස්සු හැදෙයි සඳ බැබෙලෙයි කිව්වලු
    :baffled::baffled::baffled::baffled:
     

    ishan001

    Active member
  • Sep 10, 2006
    327
    43
    28
    USA walin ussai da dannne naha family ekama eheta,
    pattama dial ekak wei ban monawa unath
    proud to sir lankan..
    honda thanakata yanna labenna onaa podi eka..
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    mata hitha ganan ba uu ewa kiyanne practical therum aranda nattan kata padaminda kiyala...
    owa kata padamatama seema nowi muuwa practical dial ekak krala gatoth nam gode goda....
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ළමයෙකුට යම් දෙයක් කිවුවම එක කට පාඩම් කරගන්නවා. ළමය විද්‍යාවට ආසයි . ඒවගේ දෙයක් මෙතන වෙන්නේ.