අවුරුදු 6කදි මෙච්චර හැකියාවක් තියෙන්නෙනම් සංසාර පුරුද්දක් හින්ද වෙන්න ඕනෙ. මොකද කවුරුහරි ඉගැන්නුවත් ඔය වයසෙ ළමයකුට ඔච්චර දෙයක් තේරුම් ගන්නවත් මතක තියාගන්නවත් අමාරුයි.

කොහොමද අයියාගේ පුතත් .................සංසාර පුරුද්දක් හින්ද වෙන්න ඕනෙ.
USA walin ussai da dannne naha family ekama eheta,
pattama dial ekak wei ban monawa unath
proud to sir lankan..
honda thanakata yanna labenna onaa podi eka..
